අපූරු_මුදු_විලාසිතා
කාන්තාවන් අතර ජනප්රිය විවිධ පළඳනා අතර මුදු වලටද විශේෂ ස්ථානයක් හිමිවේ.
ඇතැමුන්ට විලාසිතාවක් පමණක් වුවත් ඇතැමුන්ට ඒවා තම ආදරණීයන්ගේ සිහිවටනයක් මෙන්ම ආදරයේ සංඛේතයක් වෙයි.
ශ්රී ලාංකික සමාජය තුල අපල සඳහා විවිධ මැණික් ඔබ්බවා සකස් කළ මුදු පැළඳීමද බොහෝ විට දක්නට ලැබෙන තත්වයකි.
පහත දැක්වෙන්නේ විවිධ විලාසිතා අනුව සකස් කරන ලද ඉතා නිර්මාණශීලී මුදු කිහිපයකි.

අර මීයෙක් වගේ එකෙක් ඉන්නෙ ඒකනම් නියමයි..