අපූරු_මුදු_විලාසිතා

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අපූරු_මුදු_විලාසිතා

කාන්තාවන් අතර ජනප්‍රිය විවිධ පළඳනා අතර මුදු වලටද විශේෂ ස්ථානයක් හිමිවේ.

ඇතැමුන්ට විලාසිතාවක් පමණක් වුවත් ඇතැමුන්ට ඒවා තම ආදරණීයන්ගේ සිහිවටනයක් මෙන්ම ආදරයේ සංඛේතයක් වෙයි.

ශ්‍රී ලාංකික සමාජය තුල අපල සඳහා විවිධ මැණික් ඔබ්බවා සකස් කළ මුදු පැළඳීමද බොහෝ විට දක්නට ලැබෙන තත්වයකි.

පහත දැක්වෙන්නේ විවිධ විලාසිතා අනුව සකස් කරන ලද ඉතා නිර්මාණශීලී මුදු කිහිපයකි.


Rings_600px_14_11_20.jpg







giphy.gif
 

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
You must spread some Reputation around before giving it to freak88 again.:(

මුදු දාන්න ආසයි ඒත් මුද්දක් වත් දාන්න බෑ නිකං මොකද්දෝ මොකද්දෝ වගේ අතට බරයි වගේ ආසවට මුද්දක් හැදුව ඒකත් දාන්න බෑ


 
  • Like
Reactions: freak88

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
හෙක් ...
giphy.gif

You must spread some Reputation around before giving it to freak88 again.:(

මුදු දාන්න ආසයි ඒත් මුද්දක් වත් දාන්න බෑ නිකං මොකද්දෝ මොකද්දෝ වගේ අතට බරයි වගේ ආසවට මුද්දක් හැදුව ඒකත් දාන්න බෑ


hek matath e ledeee thiyenawa watch ekak wath danna baha nikan amuthui wage ara pussage kanata clip ekak gahuwahama ruwitheta yanne e wage lol


Rep 12 +
 

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    PATTA You must spread some Reputation around before giving it to freak88 again.
    මිය ඉන්න තැනට මුද්දක් හදාගන්න ඕන :lol::lol::lol:
     
    Last edited: