අපෙත් වැරදි තියෙනවා ☹️☹️

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    ලංකාවේ දේශ පාලකයෝ වගේම මිනිස්සු ත් හැදෙන්න ඕනේ . ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ .
    1. හැම දේම දැන් මිනිස්සු ආණ්ඩුවෙන් දෙනකම් බලාගෙන ඉන්නේ . ගෑනිගෙ බඩ ට ළමයෙක් අාවේ නැතත් ආණ්ඩුව තමා වග කියන්න ඕනේ.
    2. කොච්චර කෝච්චි බස් අලුතෙන් දැම්මෙත් සති දෙකයි හුරල කකුල් තියලා බලි ඇදලා කාලා දානවා.
    3.තමන් opportunity හොයාගෙන යන්නේ නැහැ ඒක තමන්ගේ කකුල ලඟට එනකං බලාගෙන ඉන්නවා.
    4.ලංකාවේ හැම එකම දුවන්නේ ආන්ඩුවේ රස්සා පස්සේ . කවුරුවත් හිතන්නේ නැහැ ව්‍යාපාරය වලින් තමා Jobs හැදෙන්නේ කියලා.
    5. ලංකාවේ එවුන් අව්දනමක් ගන්න බයයි. නැත්නම් ගන්නේම නැහැ.
    6. බලන්න මේකේ කොරෝනා කාලේ thread කීයක් වැටුනාද කියලා කන්න නැහැ කියලා threads . ඇදිරිනිතිය දාල දවස් දෙකයි කන්න නැහැ බෙහෙත් නැහැ කියලා Threads දානවා . ඒකියන්නේ මුන් කිසිම දෙයකට ලැස්තියක නැතුව ඉදලා තියෙන්නේ.
    7. මහන්සි වෙලා වැඩ කරන්න බැහැ නිකම්ම කන්න බලන්නේ . ලංකාවේ Jobs කීයක් දැනට උනත් තියෙනවද .මිනිස්සු නැහැ.
    8 කාර්මික අංශයේ වැඩ කරන එකෙක් මාසෙකට කීයක් හොයනවද ලක්ෂ ගාණක් හොයනවා . ඒත් කාටවත් කාර්මික අංශයේ රැකියාවට යන්න ඕනේ නැහැ හැමෝම හොයන්නෙ ටයි කොට් දාගෙන ඔෆිස ඒකක Job කරන්න රුපියල් 20 000 ට.
    9. Business කරනවා කීවොත් සලකන්නේ නිකං දෙකේ කොලේට දාලා ඒත් රුපියල් 20 000 ට කවුරු හරි Business කාරයෙක් ගාව වැඩ කරනවා කීවොත් අන්න එයාට වටිනා කම ක් තියෙනවා.☹️
    10. Business කරන එකා කවදාවත් යූට Business එක දියුණු කරන්න ඕනේ නැහැ . බලන්න කඩ කාරයො කඩේ paint ටිකක් වත් ගාන්නේ නැහැ. හැමදාම එක තැන😬😬
    11. අලුතෙනන් ව්‍යාපාරික අවස්ථා හොයන්නෙ නැහැ. කවුරු හරි කරන එකක් කෝපි කරනවා . එකෙක් එළවළු කඩයක් දැම්මොත් තව දෙන්නෙක් එතනම එළවල කඩ 2 ක් දානවා. අන්තිමට 3 දෙනාම අනාථයි 🤣
    12. විනයක් නැහැ . පොලීමක වත් ඉන්න දන්නේ නැහැ. කාර් එකේ එනවා කාර් එක පාරේ මැද පාර්ක් කරනවා යනවා .ඔන්න හැදියාව
    ----------------
    මේ කිහිපයක් විතරයි
    මේ වගේ වැරදි කීයක් නම් අපේ අතේ තියනවාද . පොඩ්ඩක් ආපහු හැරිලා බලමුද අපේ වැරදි මොනවද කියලා
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම නම් ඔක දකින්නේ අනවශ්‍ය දෙශපාලන අතපෙවීම නිසා වැරදි ආදර්ශ සමාජගතවෙලා, සමාජය පිරිහිලා තියෙන්නේ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මම නම් ඔක දකින්නේ අනවශ්‍ය දෙශපාලන අතපෙවීම නිසා වැරදි ආදර්ශ සමාජගතවෙලා, සමාජය පිරිහිලා තියෙන්නේ

    ඔව් දේශපාලුවෝ තමා ගොඩක්ම මිනිස්සුන්ව ඔය පැත්තට අැඳල දාල තියෙන්නෙ..JVP උන්ගෙ මීටිමකට ගිහින් අහන්‍ ඉඳපන්..උන් කියන විදිහට අාණ්ඩුවලින් මිනිස්සුන්ට නිකන් කන්න බොන්නත් දෙන්න වෙයි..අනිත් උනුත් කරන්නෙ කෙහෙල් ගෙඩියක් හාල් මල්ලක් දීල අර උන්ගෙ ජන්ද දායකයෝ උන්ගෙ වහල්ලු විදිහට තියන් ඉන්න ඵක.
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    තම තම හැදුනා නං රට හදන්න දෙයක් නෑ ඉබේම වෙනස් වෙනවා. අපේ අය බලන්නේ කාට හරි බොලේ පාස් කරලා අත් දෙක පිහදා ගන්න. මිනිස්සු ලක්ෂ ගණන් පඩි ගත්තත් වැඩක් නෑ සල්ලි හරියට වියදම් කරන්න දන්නේ නැත්තන්. කොරෝනා කාලේ මාත් ඉගෙන ගත්ත දෙයක් තමයි කොච්චර අනවශ්‍ය වියදම් තිබ්බද කියන එකයි,කෑමවල වටිනාකමයි
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    thopita oka danda therune? Giya anduwa thiyeddi nam... gahakin pol gediyak watunath ekatath anduwa pali 😂

    Dan oya nokiya kiyanna hadanne.... Me anduwata wada ba kiyala neda mithure? 😋
    කුණු කන්දම කඩන් වැටිලා 18 මැරුණ
    ගෑස් නැතුව පෝලිමේ චාටරේ කෑවා
    තෙල් නැවනැතුව පෝලිමේ හිටියා
    වැස්ස නැතුව ලයිට් නැතුව චාටර් කෑවා
    අනිතිමටම බෝම්බ කෑවා 🤣🤣
    එහෙම ආණ්ඩුවක ට බයින්නේ නැත්නං ඉතිං උගේ මොළේ පොඩ්ඩක් check කරගෙන එන්න වෙනවා පිස්සන් කොටුවට ගිහිං 😬😬
    ඒ දවස් වල ගස් වලිනුත් වැටුණේ බෝම්බ යකෝ .
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,048
    113
    ගම මහනුවරයි
    කුණු කන්දම කඩන් වැටිලා 18 මැරුණ
    ගෑස් නැතුව පෝලිමේ චාටරේ කෑවා
    තෙල් නැවනැතුව පෝලිමේ හිටියා
    වැස්ස නැතුව ලයිට් නැතුව චාටර් කෑවා
    අනිතිමටම බෝම්බ කෑවා 🤣🤣
    එහෙම ආණ්ඩුවක ට බයින්නේ නැත්නං ඉතිං උගේ මොළේ පොඩ්ඩක් check කරගෙන එන්න වෙනවා පිස්සන් කොටුවට ගිහිං 😬😬
    ඒ දවස් වල ගස් වලිනුත් වැටුණේ බෝම්බ යකෝ .

    - Rata wahanna ba kiyala.. Buwaaah buwaah gala hina una..
    - Loke thel mila aduuuuuuma welath... Rate thel mila rupiyalakin adu kale na...
    - Thondata eka neethiyak, Ranawiruwata thawa neethiyak...
    - Uparima badu gahala, badu mila mechchara wadi kalata...
    - Pare yana ewun neethiya athata aran, minissu ballo wage maraddi...

    Me wage anduwakata baninna epa kiyalada kiyanne? 🤣
     
    රට වහන්න කියලා උබම thread කීයක් දැම්මද යකෝ කන්න නැහැ කියලා. හාමුලාට මෙහෙම කන්න නැත්නං පොඩි එදා වෙල හම්බකරන එවුන් කන්නේ පොළවේ පස් ද. හොඳ වෙලාවට දුප්පත් මිනිස්සු ගැන හිතලා ආණ්ඩුවෙන් 5000 ක් දුන්නා . unp බල්ලෝ හිටියනං සත පහක් දෙන්නේ නැහැ තවත් බඩු වැඩි කරනවා ආණ්ඩුවට සල්ලි නැහැ කියලා . කොහොමද ෂැපද 😀😀😀
     
    • Haha
    Reactions: Silly point

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    තම තම හැදුනා නං රට හදන්න දෙයක් නෑ ඉබේම වෙනස් වෙනවා. අපේ අය බලන්නේ කාට හරි බොලේ පාස් කරලා අත් දෙක පිහදා ගන්න. මිනිස්සු ලක්ෂ ගණන් පඩි ගත්තත් වැඩක් නෑ සල්ලි හරියට වියදම් කරන්න දන්නේ නැත්තන්. කොරෝනා කාලේ මාත් ඉගෙන ගත්ත දෙයක් තමයි කොච්චර අනවශ්‍ය වියදම් තිබ්බද කියන එකයි,කෑමවල වටිනාකමයි
    රට වහන්න කලින් දවසට 1000 විතර යනවා බොරු වියදම්ම . කඩෙන් කන්නම හොඳ ගාණක් යනවා . දැන් තමා තේරෙන්නේ ඒ වියදම් කරපු සල්ලි ඉතිරි කරානම් කියලා 😀😀
     
    • Love
    Reactions: KBW123

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    13) ඔය වැරදි ඔක්කොම (1-12) කරලා ***** පක්ෂයට සහය දුන්නොත් ඒ මනුස්ස්යා එක්ක මට අවුලක් නෑ.
    හැබැයි ඕව නොකර ඉඳලා හරියට හිටියත් ****** පක්ෂයට සහය දුන්නොත් මට ඒ මනුස්සය පේන්නන බෑ

    bayyo toyyo jeppo be like
    jack-sparrow-running-away-gif-10-1.gif
     
    • Like
    Reactions: jay-shan

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    කුණු කන්දම කඩන් වැටිලා 18 මැරුණ
    ගෑස් නැතුව පෝලිමේ චාටරේ කෑවා
    තෙල් නැවනැතුව පෝලිමේ හිටියා
    වැස්ස නැතුව ලයිට් නැතුව චාටර් කෑවා
    අනිතිමටම බෝම්බ කෑවා 🤣🤣
    එහෙම ආණ්ඩුවක ට බයින්නේ නැත්නං ඉතිං උගේ මොළේ පොඩ්ඩක් check කරගෙන එන්න වෙනවා පිස්සන් කොටුවට ගිහිං 😬😬
    ඒ දවස් වල ගස් වලිනුත් වැටුණේ බෝම්බ යකෝ .

    Ova vuney Mahindayage kaale karapu gon veda nisa. Ae list ekata thava ekathuvenna thiyanava.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවේ දේශ පාලකයෝ වගේම මිනිස්සු ත් හැදෙන්න ඕනේ . ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ .
    1. හැම දේම දැන් මිනිස්සු ආණ්ඩුවෙන් දෙනකම් බලාගෙන ඉන්නේ . ගෑනිගෙ බඩ ට ළමයෙක් අාවේ නැතත් ආණ්ඩුව තමා වග කියන්න ඕනේ.
    2. කොච්චර කෝච්චි බස් අලුතෙන් දැම්මෙත් සති දෙකයි හුරල කකුල් තියලා බලි ඇදලා කාලා දානවා.
    3.තමන් opportunity හොයාගෙන යන්නේ නැහැ ඒක තමන්ගේ කකුල ලඟට එනකං බලාගෙන ඉන්නවා.
    4.ලංකාවේ හැම එකම දුවන්නේ ආන්ඩුවේ රස්සා පස්සේ . කවුරුවත් හිතන්නේ නැහැ ව්‍යාපාරය වලින් තමා Jobs හැදෙන්නේ කියලා.
    5. ලංකාවේ එවුන් අව්දනමක් ගන්න බයයි. නැත්නම් ගන්නේම නැහැ.
    6. බලන්න මේකේ කොරෝනා කාලේ thread කීයක් වැටුනාද කියලා කන්න නැහැ කියලා threads . ඇදිරිනිතිය දාල දවස් දෙකයි කන්න නැහැ බෙහෙත් නැහැ කියලා Threads දානවා . ඒකියන්නේ මුන් කිසිම දෙයකට ලැස්තියක නැතුව ඉදලා තියෙන්නේ.
    7. මහන්සි වෙලා වැඩ කරන්න බැහැ නිකම්ම කන්න බලන්නේ . ලංකාවේ Jobs කීයක් දැනට උනත් තියෙනවද .මිනිස්සු නැහැ.
    8 කාර්මික අංශයේ වැඩ කරන එකෙක් මාසෙකට කීයක් හොයනවද ලක්ෂ ගාණක් හොයනවා . ඒත් කාටවත් කාර්මික අංශයේ රැකියාවට යන්න ඕනේ නැහැ හැමෝම හොයන්නෙ ටයි කොට් දාගෙන ඔෆිස ඒකක Job කරන්න රුපියල් 20 000 ට.
    9. Business කරනවා කීවොත් සලකන්නේ නිකං දෙකේ කොලේට දාලා ඒත් රුපියල් 20 000 ට කවුරු හරි Business කාරයෙක් ගාව වැඩ කරනවා කීවොත් අන්න එයාට වටිනා කම ක් තියෙනවා.☹
    10. Business කරන එකා කවදාවත් යූට Business එක දියුණු කරන්න ඕනේ නැහැ . බලන්න කඩ කාරයො කඩේ paint ටිකක් වත් ගාන්නේ නැහැ. හැමදාම එක තැන😬😬
    11. අලුතෙනන් ව්‍යාපාරික අවස්ථා හොයන්නෙ නැහැ. කවුරු හරි කරන එකක් කෝපි කරනවා . එකෙක් එළවළු කඩයක් දැම්මොත් තව දෙන්නෙක් එතනම එළවල කඩ 2 ක් දානවා. අන්තිමට 3 දෙනාම අනාථයි 🤣
    12. විනයක් නැහැ . පොලීමක වත් ඉන්න දන්නේ නැහැ. කාර් එකේ එනවා කාර් එක පාරේ මැද පාර්ක් කරනවා යනවා .ඔන්න හැදියාව
    ----------------
    මේ කිහිපයක් විතරයි
    මේ වගේ වැරදි කීයක් නම් අපේ අතේ තියනවාද . පොඩ්ඩක් ආපහු හැරිලා බලමුද අපේ වැරදි මොනවද කියලා

    මරු එකා අනුන්ට උපදෙස් දෙන්නෙ :lol:
     
    • Like
    Reactions: EkLadka

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    මරු එකා අනුන්ට උපදෙස් දෙන්නෙ :lol:

    හරියට කියවන්න ඔතන උපදෙස් දීලා නැහැ . තද බදෙන් Reply කරන්න දෙයක් නැහැ . Reply කරන්න තරඟයක් නැහැ 😀
     
    • Dislike
    Reactions: EkLadka

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඇයි බං මූට මේවා මේ ආණ්ඩුව කාලෙ විතරක්ම මතක් උණේ?
    ගිය ආණ්ඩුව හොදයි කියනවා නෙමෙයි. ඒත් ඒකාලෙ පඩයක් ගියත් ආණ්ඩුව නෙ පලි.
     
    • Dislike
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    ඇයි බං මූට මේවා මේ ආණ්ඩුව කාලෙ විතරක්ම මතක් උණේ?
    ගිය ආණ්ඩුව හොදයි කියනවා නෙමෙයි. ඒත් ඒකාලෙ පඩයක් ගියත් ආණ්ඩුව නෙ පලි.
    ඒ දවස වල ගියේ පඩ නෙවෙයි බඩ . ඒ දවස් වලප පඩයක්ගියත් මිනිස්සු 300 විතර මැරෙනවා 🤣🤣
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    thopita oka danda therune? Giya anduwa thiyeddi nam... gahakin pol gediyak watunath ekatath anduwa pali 😂

    Dan oya nokiya kiyanna hadanne.... Me anduwata wada ba kiyala neda mithure? 😋
    hitapu president ma kiyanawa a Government eka fali kiyala
    රට වහන්න කලින් දවසට 1000 විතර යනවා බොරු වියදම්ම . කඩෙන් කන්නම හොඳ ගාණක් යනවා . දැන් තමා තේරෙන්නේ ඒ වියදම් කරපු සල්ලි ඉතිරි කරානම් කියලා 😀😀
    ඒකනේ කෙළවෙන්නම ඕන පාඩම් ඉගෙන ගන්න
     
    • Like
    Reactions: 2osama