අපෙන් ජපනුන්ට උදව්

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    සොහොන;19118837 said:
    උබට අවුල් වගේද කමක් නැ :lol: උබ වගේ 10 දෙනෙක් හිටියා නම් ලෝකෙට රතු කුරුසයක් ඕනේ නැ අනේ ගොනෝ පින්තුර දිහා බලහන් උබට ගෙවල් kAdchcha ඒවා පෙන්නේ ටොෆි කොළ කුණු වගේද ආයේ රිප්ලයි දාන්නේ නැ උබලා වගේ ගොන්නුන්ට :lol:


    කියන්නේ කියල තේරෙන්නේවත් නැති එක ගැන කනගාටුයි සහෝ. අපි හැමෝටම මේවගේ විපත් වෙන්නේ අපි පරිසරයට කරන හානිය නිසයි. ටොෆි කොලෙන් කරන පරිසර හානිය මොකක්ද කියලා තේරුම් ගන්න degree ගහන්න ඕන නැහැ. ජපානේ කුණු අදින එක පාරවල් සුද්ද කරන එක ෆොටෝ ගහල නෙට් එකට දාලා ලොකු වැඩක් කලා කියල හිත ඔයගොල්ලෝ වගේ අය තමන් ඉපදුන රටේ ඔහොම කරනවද කියන එකයි මම ඇහුවේ. විපතට පත් උන යට උදව් කිරීම හොඳයි කියල තිබුන එක නොදකින්න ඇති මගේ හිතේ.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    විපතට පත් වුන අයට උදවු කිරීම යහපත් කටයුත්තක්. එත් ජපානෙට ගිහින් පාරවල් සුද්ධ කරන කුණු ගොඩවල් අදින උඹලා ලංකාවේ ජීවත් වෙන්නේ කොහොමද? ගෙදර කුණු ටික පාරට දාන කපු කෙහෙල් ලෙල්ල ටොෆි කොලේ පාරට විසි කරලා කුණු කඳු හදන උඹලා ජපානෙට ගිහින් ඔහොම කරනකොට මට නම් හිතෙන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලකියලා තමයි. උඹල එකෙක්වත් ලංකාවට එවිත් පාරක් සුද්ධ කරාවිද/ කුණු ගොඩක් අයින් කරාවිද? පව් උඹලා.

    ubath pau ban hama reddakama ada hoyana nisa
    agaya karanna ona de agaya karapan
    moda jokes noda
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    තමන්ට ඉන්න තැනක්, රස්සාවක් දුන්න අයට ඔහොම හරි කලගුණ සලකපු එක හොඳ වැඩක් මචන්.. :)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වැඩ කරන එකා ෆොටෝ ගහන්නේ නැහැ මැට්ටෝ ...ජපානයට ලොකුවට දැනෙන්න ඇති උගේ ෆොටෝ ටික,,,අනේ කොල්ලෝ දීපන් ෆොටෝ ටික චාමරට,,,බොරුවනේ මිනිස්සුන්ගේ...ලංකාවේ ආවම මුන් හිගන්නෙකුට සත 50ක් දෙනවද බොරුව විතරයි
    රටෙ නම කන කාලකන්නියෙක් නොවී පිට රටවල මිනිස්සුන්ට ලංකාවෙ උන්ගෙ ලෙන්ගතුකම පෙන්වපු එක අගයකරපන්.... කුහකයෙක් වෙන්නෙ නැතුව...:)

    ප.ලි. උයාගෙ ඇස් පේනව අඩුයි වගේ නම් කාචයක් අරගෙන ලොකු කරල බලන්න...:rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අගය කරන්න ඕනේ නියම වැඩක් මචන්
    11.gif

    හැබයි ඉතින් සමහර අදහස් දැක්කම කියන්න වෙන්නේ
    :)

    "බල්ලෝ බුරති සඳ බැබලෙති"

    කියල තමයි
    :dull:
     

    dean.lk

    Member
    Apr 17, 2015
    76
    3
    0
    සොහොන;19117882 said:
    අගය කරන්න ඕනේ ලංකාවේ පුතෙක් ජය වේවා මචෝ උබලට වරදින්නේ නැ මේ කරන වැඩ වලින් :)

    gokurou sama" ご苦労様
    SIWATA
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    ඇහුවොත් අහන්න ලැබෙන්නෙ අපේ රටේ එකෙක් පිටරටක කරපු කුප්ප වැඩක්. ඒ අතරේ අපේ රටේ නම තියපු ඔබ හැම දෙනාටම අපේ ආචාරය....