අපෙන් ජපනුන්ට උදව්

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඇහුවොත් අහන්න ලැබෙන්නෙ අපේ රටේ එකෙක් පිටරටක කරපු කුප්ප වැඩක්. ඒ අතරේ අපේ රටේ නම තියපු ඔබ හැම දෙනාටම අපේ ආචාරය.+++++
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
වැඩ කරන එකා ෆොටෝ ගහන්නේ නැහැ මැට්ටෝ ...ජපානයට ලොකුවට දැනෙන්න ඇති උගේ ෆොටෝ ටික,,,අනේ කොල්ලෝ දීපන් ෆොටෝ ටික චාමරට,,,බොරුවනේ මිනිස්සුන්ගේ...ලංකාවේ ආවම මුන් හිගන්නෙකුට සත 50ක් දෙනවද බොරුව විතරයි

හා..දැන් පලයන් :frown:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Great job මචන්......කවුරු මොනව කිව්වත් අපි පෞද්ගලිකව දන්නවා උඹ බොරුවට දාපු photos ටිකක් නෙවෙයි කියලා.....:)

    අපි කරපු හොඳ දේවල් තමයි කවදහරි අපිට ඉතුරුවෙන්නේ........:yes:

    Rep+
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    සොහොන;19117882 said:
    අගය කරන්න ඕනේ ලංකාවේ පුතෙක් ජය වේවා මචෝ උබලට වරදින්නේ නැ මේ කරන වැඩ වලින් :)

    gokurou sama" ご苦労様
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    බොහොම අපූරුයි මචං.. රෙප් දෙන්න විදිහක් නෑ දැන්. හෙට දෙන්නම්. :)
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපේ රටේ ඔහොම එකක් උනා නන් ඉස්සෙල්ලාම එන්නෙ රී කන්ඩිශන් කරන්න ඕනෙ ඒවා ගෙනියන්න.:P
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    good work..

    habai lankawe oya wage deyak unanam oya kana deyak andina deyak dunnoth arenna ekek na sudda karan wada walata :3