වැඩ කරන එකා ෆොටෝ ගහන්නේ නැහැ මැට්ටෝ ...ජපානයට ලොකුවට දැනෙන්න ඇති උගේ ෆොටෝ ටික,,,අනේ කොල්ලෝ දීපන් ෆොටෝ ටික චාමරට,,,බොරුවනේ මිනිස්සුන්ගේ...ලංකාවේ ආවම මුන් හිගන්නෙකුට සත 50ක් දෙනවද බොරුව විතරයි







සොහොන;19117882 said:අගය කරන්න ඕනේ ලංකාවේ පුතෙක් ජය වේවා මචෝ උබලට වරදින්නේ නැ මේ කරන වැඩ වලින්
gokurou sama" ご苦労様