ඒ උනාට ඒක වැරදිනේ බන්.. උගේ අනන්‍යතාවය පෞද්ගලිකත්වයට ඒක හනියක්නෙ..අනේ මන්දා බං. පොරගේ යාලුවෙක් ලග පාස්වර්ඩ් එක තිබුනද දන්නෙ නෑ.![]()
ඒ උනාට ඒක වැරදිනේ බන්.. උගේ අනන්‍යතාවය පෞද්ගලිකත්වයට ඒක හනියක්නෙ..අනේ මන්දා බං. පොරගේ යාලුවෙක් ලග පාස්වර්ඩ් එක තිබුනද දන්නෙ නෑ.![]()
ඒ උනාට ඒක වැරදිනේ බන්.. උගේ අනන්‍යතාවය පෞද්ගලිකත්වයට ඒක හනියක්නෙ..
එයාගේ වයිෆ් නම් ගැටලුවක් නෑ. මොකද මහත්තයව මතක් වෙන නිසා එයාගේ එකව්න්ට් එකට ලොග් වෙලා බැලුවද දන්නෙ නෑනේ. ලොග් වුන වෙලාව වැටනව කියලා මේකේ අය හැර පිට අයට එච්චර අවබෝධයක් නෑනේ මචං. මහ එවුන්ව දැනුවත් කරහන්,, ලොග් වුනේ කවුද කියන එක ප්‍රසිද්දියෙ එලි කරන්න කියහන්.. මේක අපේ එලකිරි අකවුන්ට්වල පවා පෞද්ගල්කත්වයට මරු පහරක්..අනිවාර්යෙන් මචං. ලොග්වුන කෙනා අන්තිම වැරදි වැඩක් කරල තියන්නේ. අනිත් එක ඔහොම ලොග් වුනාම අනිත් එව්න්ටත් හිතට අප්සට්නේ.එයාගේ වයිෆ් නම් ගැටලුවක් නෑ. මොකද මහත්තයව මතක් වෙන නිසා එයාගේ එකව්න්ට් එකට ලොග් වෙලා බැලුවද දන්නෙ නෑනේ. ලොග් වුන වෙලාව වැටනව කියලා මේකේ අය හැර පිට අයට එච්චර අවබෝධයක් නෑනේ මචං.

මහ එවුන්ව දැනුවත් කරහන්,, ලොග් වුනේ කවුද කියන එක ප්‍රසිද්දියෙ එලි කරන්න කියහන්.. මේක අපේ එලකිරි අකවුන්ට්වල පවා පෞද්ගල්කත්වයට මරු පහරක්..![]()

එල,, අර වැඩේට කවුරු හරි මූලික කරගනින් බන්, පවුලෙ අය කොහොම තත්වෙක ඉන්නවද දන්නෙ නෑ.. ජීටීට ඒ ගැනත් අවදාරනය කරහන්.. ස්ටිකී කරන ඔන්ලයින් ගේමින්ග් ත්‍රෙඩ් දානවා වගේම මේ වගේ සමාජ සජීවීකරන වැඩකටත් අත ගහන්න කියහන්..ඔව් බං GT ට PM එකක් දාන්න ඕනේ. ඇත්තටම HondaMPLG ගේ වයිෆ් නෙවෙයි නම් මේක ලොකු අව්ලක් තමයි.![]()
එල,, අර වැඩේට කවුරු හරි මූලික කරගනින් බන්, පවුලෙ අය කොහොම තත්වෙක ඉන්නවද දන්නෙ නෑ.. ජීටීට ඒ ගැනත් අවදාරනය කරහන්.. ස්ටිකී කරන ඔන්ලයින් ගේමින්ග් ත්‍රෙඩ් දානවා වගේම මේ වගේ සමාජ සජීවීකරන වැඩකටත් අත ගහන්න කියහන්..
කොම්පියුටරේ තිබ්බේ කඩේ. නිතරම online. එහෙම්ම log වෙලා තියෙන්න ඇත්තේ. පස්සේ කවුරු එළකිරි ගියත් log off වෙනකං ඒ account එක තමයි.
මේ මාසෙ 14 වෙනිදා දානේ.

ඒකනම් ඇත්ත තමයි බංඑකතුවෙන්න දායක වෙන්න ගොඩක් අය හිටියත් හරියට මූලික වෙන්න කව්රුත් නැති එකයි අව්ල වුනේ
ඒ එකව්න්ට් එකෙන් ලොග් වුනේ කව්ද කියන එක නම් ලොකු ගැටලුවක් තමයි.

ආ එහෙමද. එහෙනම් ලොග්අව්ට් වෙලා නැති නිසා කව්රුහරි එලකිරියේ ඇඩ්රස් එක ගැහුවම ලොග් වෙනව ඇති.
කොච්චර ඉක්මනට කාලෙ ගියාද
විස්තර කිව්වට ගොඩක් ස්තූතී.