අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා... නිෂාන්ත අයියගේ පව්ලේ කට්ටියට උදව්වක් කරමු කියලා කතාවුනා.. දැන් එකත් යට ගිහිල්ලා.. කට්ටියට අමතක වෙලා යන්න කලින් ඒ අයට උදව්වක් කරමුද?:)
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මචන්ලා... නිෂාන්ත අයියගේ පව්ලේ කට්ටියට උදව්වක් කරමු කියලා කතාවුනා.. දැන් එකත් යට ගිහිල්ලා.. කට්ටියට අමතක වෙලා යන්න කලින් ඒ අයට උදව්වක් කරමුද?:)

    ඔව් තවත් පහු වෙලා වැඩක් නෑ අනික මේකට GTZ ඇඩ්මින්ව මුලික උනොත් හොදයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන්ලා... නිෂාන්ත අයියගේ පව්ලේ කට්ටියට උදව්වක් කරමු කියලා කතාවුනා.. දැන් එකත් යට ගිහිල්ලා.. කට්ටියට අමතක වෙලා යන්න කලින් ඒ අයට උදව්වක් කරමුද?:)

    කව්රුවත් මූලික වෙන්නේ නැති එක තමයි අව්ල බං. නැත්තං මේ කිරියේ එව්න් එකෙක් රුපියල් 250 ගානේ දැම්මත් ඇති මචං. විස්වාස වන්ත එකෙක් මුල්වෙලා වැඩේ පටන් ගන්නව නම් ඒක තමයි වෙන්න ඕනේ. ඒත් මේක දැන් හැමෝටම අමතක වෙලා ගිහින්. අපි නැති වුනත් ඉතිං ඔච්චර තමයි බං. :(
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    කව්රුවත් මූලික වෙන්නේ නැති එක තමයි අව්ල බං. නැත්තං මේ කිරියේ එව්න් එකෙක් රුපියල් 250 ගානේ දැම්මත් ඇති මචං. විස්වාස වන්ත එකෙක් මුල්වෙලා වැඩේ පටන් ගන්නව නම් ඒක තමයි වෙන්න ඕනේ. ඒත් මේක දැන් හැමෝටම අමතක වෙලා ගිහින්. අපි නැති වුනත් ඉතිං ඔච්චර තමයි බං. :(
    :yes::yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ අයියා වෙනුවෙන් අනිත් හැමදේටම කරනවා වගේ අපි කලේ කටින් බතල හිටවපු එක විතරයි නේද..? ඒ කොහොම වෙතත් මේ අකවුන්ට් එක යූස් කරන්නෙ කවුද දැන්..?

    Last Activity: Yesterday 12:46 PM

    HondaMPLG
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ අයියා වෙනුවෙන් අනිත් හැමදේටම කරනවා වගේ අපි කලේ කටින් බතල හිටවපු එක විතරයි නේද..? ඒ කොහොම වෙතත් මේ අකවුන්ට් එක යූස් කරන්නෙ කවුද දැන්..?

    Last Activity: Yesterday 12:46 PM

    HondaMPLG

    ඒකනම් ඇත්ත තමයි බං :( එකතුවෙන්න දායක වෙන්න ගොඩක් අය හිටියත් හරියට මූලික වෙන්න කව්රුත් නැති එකයි අව්ල වුනේ

    :shocked: ඒ එකව්න්ට් එකෙන් ලොග් වුනේ කව්ද කියන එක නම් ලොකු ගැටලුවක් තමයි.
     
    වයිෆ්ද..?