අපේ උන්ට වටින්නෙ නැති කොළඹ වරායේ වටිනාකම..

lilman

Well-known member
  • May 10, 2009
    41,219
    55,033
    113
    Colombo
    :yes:

    පර සුද්ද ඵහෙමනම් කරයිද ඔය වගේ දෙයක් රටකට..උන් කරේ ගහේ කොළේ ඉඳන් හූරන් කාපු ඵක විතරයි..ඒ වැඩ වලට ලේසි වෙන්න හදපු කෝච්චි පාර සමහර කලවම් උන්ට හෙන ලොකුයි..උන් හිතන් ඉන්නෙ උන්ට අාදරේට සුද්ද ඒව හැදුව කියල.😂

    ratata aadare nisada gu import karanne ayye ?
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    958
    113
    ගුපියො උන්න නම් කොළඹ වරායත් විකුනනව චිනට හම්බන්තොට වික්ක වගේම..
    මන් දන්න තරමට තව ඉතුරුවෙලා තියෙන්නෙ ජේසීටී ජැටියයි හදාපු නැති නැගෙනහිර පර්යන්තයයි වරාය අමාත්‍යාංශය තියන කොටසයි විතරයි

    වැරදි නම් නිවැරදි කරන්න. රජයට අදායමක් එන්නෙ ජ්ස්ට් ජැටියෙන් විතරයි, අනික් ජැටි ඔක්කොම විකුනලා
     
    Last edited:

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    958
    113
    නැව ආවේ මොන ජැටියටද කියලත් දමන්න. ජැටිය දැන් අයිති රජයටද? නැත්තම් මොන රටද කියල දැනගන්න පුලුවන් එතකොට
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ethakota Colombo port ekata adaala kisima ekak India walata deela nadda mahaththayo ?
    දිල තියෙන එකේ පොටෝ එකක් දාපන් පුලුවන් නම් , රිදෙයි සෑහෙනට. 🤣🤣🤣🤣