ඔව්. ඉස්සර ගම් වලට හොයාගෙන ගිහින් කුකුළ්ළු කෙටෙව්වා, බූරු ගැහුවා වගේ මෙව්වටත් ගමින් ගමට යන අඩු කුලේ සක්කිලි හැත්තක් ඉන්නවා.ටුක් රේස්.
ෆේස්බුක් ෆෑන් පේජ් තියෙනව මුන්ට,
චැලෙන්ජ් කරලා යන්නෙ එක එක පැති වල්ට ගිහින් රේස් යන්නෙ..
එලිපිටි රේස් යන්නෙ,
කිසි අව්ලක් නැ අර අලියා ඉන්න මේව්වා එකෙන්.
නීති තිබ්බට වැඩක් නැ, වැඩෙ වෙන්නෙ නැ.
අඩෝ සිහියෙන්නම් යනවා වෙන්න බෑ.. එක්කො උට තියෙන්නෙ නැචුරල් හයි එකක්..