අපෙ ගමෙ ඇන්ටිලාහ්

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,515
    9,009
    113
    AL fail නම් ඉවරයි කිව්වා🤣 උබලගෙ ගෙවල් ගමෙ උන් හිතන පතන විදිහ දාන් යමු
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    AL fail නම් ඉවරයි කිව්වා🤣 උබලගෙ ගෙවල් ගමෙ උන් හිතන පතන විදිහ දාන් යමු
    එක එක උන්ට තමන් කරන්නෙ මොනවද කියලවත් කරන්න හදන්නෙ මොනවද කියලවත් කියන්න යන්න එපා. උබට කෙල වෙලාම හිටියත් පෙන්නන්න එපා.
    පුතා මොකද දැන් කරන්නෙ? IT කෝස් එකක් කරනවා කියහන් කරන්නෙ ඒක නෙවෙයි උනත්. එතකොට ආයෙ මුකුත් අහන්න එන්නෙ නෑ. effective 👌 😁
     
    • Like
    Reactions: hkkasun

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    AL fail නම් ඉවරයි කිව්වා🤣 උබලගෙ ගෙවල් ගමෙ උන් හිතන පතන විදිහ දාන් යමු
    කලින් උන් කියපුවා, කරපුවා මතක් කර කර අතේ ගහනවා කියන්නෙ උඹ තාම ඒ වලේම තමා කියනෙ එක. ඕකෙන් එලියට වරෙන් නැත්තන් උඹට ලොවෙත් ගොඩ යන්න බෑ.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,186
    4,874
    113
    Abyss
    කලින් උන් කියපුවා, කරපුවා මතක් කර කර අතේ ගහනවා කියන්නෙ උඹ තාම ඒ වලේම තමා කියනෙ එක. ඕකෙන් එලියට වරෙන් නැත්තන් උඹට ලොවෙත් ගොඩ යන්න බෑ.
    මටත් ඔය සිද්දිය පොඩ්ඩක් තියෙනවා. හැබැයි පොඩි motivation එකක් එනවා කලින් කියපුවා මතක් කරද්දි....
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    මටත් ඔය සිද්දිය පොඩ්ඩක් තියෙනවා. හැබැයි පොඩි motivation එකක් එනවා කලින් කියපුවා මතක් කරද්දි....
    motivation එකක් කරගන්න පුලුවන්, ඒත් ඒකම විතරක් motivation එකක් උනාම කාලයක් ගියාම ඕක ගානක් නැති වෙනවා.

    හැම එකාටම ඕවා අඩු වැඩි විදිහට තියෙනවා. ඒත් මම හිතන්නෙ හොඳ strong character එකක් තියෙන එකෙක්ට ඕවා එච්චර දේවල් නෙවී කියලා.