ඌ දුවල තියෙන්නෙ ගෙවල් වලට යන පාරක, පාර ඉවර වෙනව
ස්කූටරේකින් ඇවිත් තියෙන්නෙ, ස්කූටරේ බිම පෙරලිල, ස්කූටරෙත් දාල දුවල තියෙන්නෙ
අනිව ඉතිං කුඩ්ඩෙක් තමයි...
මූ වතුවලින් පැනල ගිහින්ද කොහෙද, අල්ලගන්න බැරි වෙලා

මේ අර කරවල කඩේට මොකද උනේ?