කැස්සයි හෙම්බිරිස්සාවයි හදාගෙන. කටහඩ පිටසක්වල ජීවියෙක්ගෙ වගේ දැන් අම්මටත් බෝවෙලා නැන්දම්මටයි නෑනටයි කරල අසනීප උනාම මෙහෙට එනව අපිට වදදෙන්ඩ.