අපේඅක්කා බස් එකේ

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මචන්, උබ එලකිරිත් ඉන්නවද? ප්ලීස් අක්කගේ නොම්බරේ දියන්. මම බස් එකේ නිසා එදා ඉල්ලුවේ නැත්තේ. අක්කට කියපන් මාව අදුරනවා.
 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    boru karanna epaa ban.. umba me hathurekuta gemak denna ndea hadanne..



    අපේ අක්කා බස් එකේ යන ගමන් මට කෝල් කලා එයාගෙ පුතාව එක්කන් එන්න කියන්න ඒ අතරෙ බස් එකෙ සීට් එක එහා පැත්තේ හිටපු මිනිහා මගෙ නම්බර් එක මතක තියාගෙන මට කෝල් කරලා අක්කගෙ නම්බර් එක ඉල්ලනවා මේකට මොකද කරන්න ඕනා අද කාලේ ගෑනියෙකුට බස් එකේ කෝල් එකක් ගන්නවත් නිදහස්ක් නැතිවෙලා තියෙන්නෙ
    මූ මට කෝල් කරන්වා එක එක නම්බර්ස් වලින් මිස් කෝල් ගහනවා ඔෆිස් වෙලාවෙ මල කරදරයක් වෙලා තියෙන්නෙ මේකට ම්9කද කරන්නේ මේ තියෙන්නෙ ඌ මට කෝල් කරපු නම්බර්ස්

    +94767406324
    +94703946235

    මේ ඌ එවපු එස් එම් එස්


    Akka ...... giya mata ayage namba aka ewanna .mama ayage yaluwek.


    Ma Mata Eya Ara ....... Walladi Yaluwak Hambuna Bas Akadi Mata Ayaga Nambar Aka Awanawada Maga Athin Dilat Una Ana Dan Awanawada Plz Damma Oya Kauda Kiyala Mama Danna Oyagan Col Akak Awa Bas Akadi Mata Nambar Aka Mathaka Thibuna Akai Oyata Mg Akak Danna Hithuna Mata

    අක්කා කියනවා මතක විදිහට මූ කුඩු ගහන ඩයල් එකක් වගේලු
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Simple ne ban oya number ekak dapan oya thiyenen badu numbers kiyana page ekkata. eka thamai karanna thiyena hodama wade
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,723
    1
    11,011
    113
    අපේ අක්කට ඔහොම එකෙක් සෙට් වෙලා උට දුන්න හොඳ පෝරියල් එකක් ... fb එකේයි whatsapp group වලයි වටේම යැව්වා බඩු නම්බර් එකක් කියල , ඊට පස්සේ ඉක්මන් එකේ දැම්ම s7 එකක් අඩු ප්‍රයිස් එකක් දාල විකුනන්න උගේ නම්බර් එකත් එක්ක .. ඊට පස්සේ තාම නං උගෙන් කරදයරක් උනේ නෑ :D

    :P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    akka umbata call karanakota kohomada paththaka inna uoo umbe no. eka mathaka thiya ganne. akka no. eka dial karada. nathnam akkage phone book eke thiana umbe namata call ekak gannakota no eka speaker phone eken kianawada?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ow bun uta epa wenakan aran banahan titta kunu harapen

    mama dawasak ra 12 landline ekata apu no ekata titta kunuharapen banna bun

    pahu wenidata allapu gedara antit ahanawa iye ra kunuharapa kiyagena ka gahuwe ai kiyala lol wili lajjawai

    :lol:

    allapu gedara anti da call karala thiyenne :)
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සිමි එක අයින් කරපන්.අලුත් එකක් දාන්න.එතකොට වැඩෙි ඉවරයිනෙ.block හරියන්නෙ නැහැ.වෙන නමිබර වලින් කතා කරයිනෙ.දිගටම ඇනයක් වෙයි.
     

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    අපේ අක්කට ඔහොම එකෙක් සෙට් වෙලා උට දුන්න හොඳ පෝරියල් එකක් ... fb එකේයි whatsapp group වලයි වටේම යැව්වා බඩු නම්බර් එකක් කියල , ඊට පස්සේ ඉක්මන් එකේ දැම්ම s7 එකක් අඩු ප්‍රයිස් එකක් දාල විකුනන්න උගේ නම්බර් එකත් එක්ක .. ඊට පස්සේ තාම නං උගෙන් කරදයරක් උනේ නෑ :D



    Meka maru:lol::lol::lol::lol::lol::lol::lol:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අපේ අක්කට ඔහොම එකෙක් සෙට් වෙලා උට දුන්න හොඳ පෝරියල් එකක් ... fb එකේයි whatsapp group වලයි වටේම යැව්වා බඩු නම්බර් එකක් කියල , ඊට පස්සේ ඉක්මන් එකේ දැම්ම s7 එකක් අඩු ප්‍රයිස් එකක් දාල විකුනන්න උගේ නම්බර් එකත් එක්ක .. ඊට පස්සේ තාම නං උගෙන් කරදයරක් උනේ නෑ :D

    menan piliyama..
    :yes::yes::yes:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මචන් අක්කගේ නොම්බරේ දීපන්කො ... සිද්දිය හරියට අහ ගන්න ඕනේ බන්