ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති අවසන් ක්‍රිකට් තරගයෙන්... ඉන්දියාව ජයගත්තේය...
අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඊයේ ලංකාවට පැමිණියේ බලාපොරොත්තු සුන් වූ සිතිනි...
එහෙත් ඔවුන් නොසිතූ අයුරින් ශ්‍රී ලාංකිකයන් ඔවුන්ව පිලිගත්තේ මල් මාලා දමාය.. ඒ අපේ කමටය...
එහිදී සංගක් කාර පැවසූයේ තරගය පරාජය වූ දුක..... ඉහල පිලිගැනීමත් සමග තවත් වැඩි වූ බවය....
එක් අතකින් අප පරාජය වූ එක හොදය... මන්ද යත්... අප දිනුවේනම්....
ඉන්දීය ක්‍රීඩකයන්ට අත්වන ඉරණම නිසාය....
අප සතුටු විය යුත්තේ කිසිදු රටකට නැති...
දුක සැප.. ජය පරාජය දේකේදිම.... එක්ව සිටිය හැකි ජාතියක් නිසාය.....