කටුසු අනාවැකි![]()
ගෝටා සර් - 51%
සජිත් සර් - 37%
අනුර සර් - 7%
විකල්ප සර්ලා - 5%
ඒ මැඩම්ට එච්චර හම්බෙන එකක් නෑ ඒ හින්ද එයා ඕනේ නෑethakota wikalpa madamla ?
gota - 32
sajith - 31
anura -30



anura 30 lahks chanda gathoth man lankawa dala pinala hari wena ratakata yanawa![]()

මම ඔහොම එකක් දාන්න හිටියේ චන්දෙ ලංවෙලා![]()

මට පේන විදිහට සජිත් හංසයගෙන් එන්නෙ මෛත්‍රී සප් එක දෙන නිසාȜMA X;24802414 said:sajith sir - 70
anura sir - 20
naganda sir - 9
gota - 1


මේ දැනුත් මහින්ද මයිත්‍රි බැසිල් ගෝට අතරෙ සාකච්චාවක් ලු හැබැයි. මම නං හිතන්නේ මහින්ද එක්ක මයිත්‍රී ඉඳියි.මට පේන විදිහට සජිත් හංසයගෙන් එන්නෙ මෛත්‍රී සප් එක දෙන නිසා
මොකද අලියගෙන් ආවොත් මෛත්‍රීට රෙද්දක් ඇදන් උන්ට ඡන්දෙ දෙන්න කියල කියන්න බෑ
මෛත්‍රීගේ ප්ලෑන් එක තමයි ඡන්දෙ කිට්ටු වෙලා සජිත් ගැන වර්ණනාවක් දීල ඡන්ද කඩන එක
මොකද මෛත්‍රී ඔක්තෝබර් වල මහිනදට අගමැති දුන්නෙ ගෝඨාව ඔතනට නොගෙන ඉන්න
දැන් ගෝඨා එන එකට මෛත්‍රී මලෙන් ඉන්නෙ