NPM එක ජවිපෙට එකතුවෙලා අනුරට සහයෝගය දුන්නොත් මිසක් අනුර NPM එකේ අපේක්ෂකයාට සපෝට් කරන එකක් නෑ. අච්චර ගෝල්ෆේස් එක පුරවපු එකත් වැඩක් නෑ නැත්තන්.මමත් හිතුවෙ මේකම තමයි. සමහරවිට සජිත් 32% වෙලා ඉතුරු 5% අනුර සහ විකල්ප අතර බෙදෙන්න පුළුවන්. The real question is what will happen if JVP & NPM join together!
![]()
එහෙම නොවෙන එකත් හොඳයි නැත්තන් ජවිපෙ චන්දයි ඇත්තටම විකල්පෙට වැටුන ඒවයි හොයන්න බැරි වෙනව. පාරිමේන්තු චන්දෙකදී එකතුවෙයි ඕනේ නං

