අපේක්ෂකයෝ සොයාගන්න

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,047
    34,543
    113
    අපේක්ෂකයෝ සොයාගන්න

    පළාත් පාලන චන්දය සඳහා ඒ ඒ කොට්ඨාස වලට ඒ එ් පක්ෂ වලින් ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ශකයෝ හොයාගන්න වෙබ් සයිට් එකක් තියෙනවද?
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,543
    113
    මේ පාර චන්ද කාඩ් එකත් එක්ක අපේක්ෂකයෝ ලිස්ට් එක හම්බෙනවා ගෙදරටම :yes:

    එතකොට කල් මදි තීරණයක් ගන්න. දැන්ම තියා අපේක්ශකයින්ව අධ්‍යනය කරලා බලන්න ඕන
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට කල් මදි තීරණයක් ගන්න. දැන්ම තියා අපේක්ශකයින්ව අධ්‍යනය කරලා බලන්න ඕන
    ඕකුන්ගේ මොනවද අධ්‍යනය කරන්න තියෙන්නේ එක වල්ලේ පොල් වගේ තමා :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕකුන්ගේ මොනවද අධ්‍යනය කරන්න තියෙන්නේ එක වල්ලේ පොල් වගේ තමා , කාලය නාස්ති කරන්න එපා බන්...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,543
    113
    ඕකුන්ගේ මොනවද අධ්‍යනය කරන්න තියෙන්නේ එක වල්ලේ පොල් වගේ තමා , කාලය නාස්ති කරන්න එපා බන්...

    උඹලා ඔහොම හිතන හින්දා තමයි රටට ගමට කෙලවිලා තියෙන්නේ මිනිස්සු බුද්ධිමත්ව චන්දේ දෙනවා නම් ඕකුන්ට ඕන ඕන විදියට රඟන්න බෑ.