අපේක්ෂා නවතින්න තැනක් ????
සහෝලා .
අම්මව ලබන සතියේ Radio therapy කරන්න මහරගම එක්ක යන්න ඕන . කුරුණෑගල හොස්පිය්ටල් එකෙන් තමයි Breast එක අයින් කලේ .
දැන් radio කරන්න අපේක්ෂා යන්න ඕන සති 4ක්
ඉතින් දන්නා කෙනෙක් කියනවද radio කරන්න හොස්පිටල් ඇඩ්මිට් කරන්න පුලුවන්ද ?
නැත්නම් දවස ගානේ travel කරන්න අමාරුයි කුරුණෑගල ඉදල..
ඇඩ්මිට් කරගන්නේ නැත්නම් නවතින්න තැනක් තියෙනවද මහරගම
කෙනෙක් කිව්වා "පන්සල " කියල තැනක් ගැන
ඒ ගැන විස්තර දන්නා කෙනෙක් කියනවද කරුණාකරල ??
විස්තර දන්නා අය උදව් කරන්න
හැමෝටම පින්!!!