අපේක්ෂා නවතින්න තැනක් ????

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    අපේක්ෂා නවතින්න තැනක් ????

    සහෝලා .
    අම්මව ලබන සතියේ Radio therapy කරන්න මහරගම එක්ක යන්න ඕන . කුරුණෑගල හොස්පිය්ටල් එකෙන් තමයි Breast එක අයින් කලේ .

    දැන් radio කරන්න අපේක්ෂා යන්න ඕන සති 4ක්

    ඉතින් දන්නා කෙනෙක් කියනවද radio කරන්න හොස්පිටල් ඇඩ්මිට් කරන්න පුලුවන්ද ?
    නැත්නම් දවස ගානේ travel කරන්න අමාරුයි කුරුණෑගල ඉදල..:confused:

    ඇඩ්මිට් කරගන්නේ නැත්නම් නවතින්න තැනක් තියෙනවද මහරගම

    කෙනෙක් කිව්වා "පන්සල " කියල තැනක් ගැන

    ඒ ගැන විස්තර දන්නා කෙනෙක් කියනවද කරුණාකරල ??


    විස්තර දන්නා අය උදව් කරන්න



    හැමෝටම පින්!!! :love:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔයාට තැනක් හම්බුනේ නැතිනම් අනුරාධපුර මහරගම බස් දෙකක් යනවා වාරියපොල හරහා..දන්න විදිහට හොස්පිටල් එකටම යනවා..ඒකෙ යන්න:yes:
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    දන්න විදියට නොමිලේ නවාතැන් දෙන තැනක් තියෙනවා.ඉන්න nurse කෙනෙක් ගෙන් අහන්න.ගෙවලා නවතින්න තැන් ඇති තරම් අහල පහල තියෙනවා.
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    admit kara gahththe naththam hari thanak hoya ganna bari unoth kiyanna mama battaramulle inne, ape gedara idala yanna.
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    රෝහල ඉදරිපස සිට වම් පැත්තට අඩි 100 වගේ යන්න පන්සලක් නෙමෙයි තට්ටු 3 ක බිල්ඩිමක් ඇත එහි සිටින්නෙ නැවති බෙහෙත් ලබා ගන්නා අය ඔවුන් බලා ගන්නා නෑයන් මෙම වැඩපිළිවෙළ පවත්වාගෙන යන්නෙ හිමිනමක් තුන්වෙලම කෑම නොමිලේ ලැබේ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රෝහල ඉදරිපස සිට වම් පැත්තට අඩි 100 වගේ යන්න පන්සලක් නෙමෙයි තට්ටු 3 ක බිල්ඩිමක් ඇත එහි සිටින්නෙ නැවති බෙහෙත් ලබා ගන්නා අය ඔවුන් බලා ගන්නා නෑයන් මෙම වැඩපිළිවෙළ පවත්වාගෙන යන්නෙ හිමිනමක් තුන්වෙලම කෑම නොමිලේ ලැබේ

    :yes::yes::yes: