උඹ ඔය කියන්නේ ලංකාවේ කම්පැණි ගැන වෙන්න ඇති .මචං මම මේ ලොකු කමක් එහෙම කියනවා නෙමේ .මම දැන් ඉන්නේ ලංකාවේ නෙමේ .ලංකාවෙන් බැහැර වීදේශ රටක .මම ගියේ පොල් ගාන්න නෙමේ ඉගෙන ගන්නයි ජොබ් එකකටයි .ඉතිං මේ රටේදී මට විවිධ ජාතින් එක්ක ගනුදෙනු කරන්න වෙනවා.මම ගනුදෙනු කරලහ් තියෙනවා කරමිනුත් පවතිනවා .ඉටිහ්ං මම ඉංග්රීසි පාවිච්චි කරන්නේ ඔය විදියටම තමා .හැබැයි එහෙම කියලා කවමදාවත් ඒ විදේශිකයෙක් මගේ ග්රැමටිකල් මිස්ටෙක්ස් හෙව්වේ නම් නැහැ .මොකද ඒ රටවල් වල මිනිස්සු දන්නවා භාෂාවක කථන සොරූපයේදී වැදගත් වෙන්නේ ව්යාකරන වලට වඩා අදහස් ප්රකාශ කිරිම සහ ඒ තුළින් ක්රමවත් සංනිවේදනයක් පවත්වා ගැනීමට කියලා .හැබැයි වැරැද්දක් කිව්වොත් කියන්නේ ඔය ලංකාවේ ඉන්න සුද්දවත් ගනන් ගන්නේ නැති කන්ජුස් පොරක් තමා .මම දන්නේ නැහැ උඹ එහෙම එකෙක්ද කියල .එහෙම නෙමේ කියලා මම හිතන්නම් .හැබැයි මචං මතක තියාගනින් උඹ හරි තව කවුරු හරි එකෙක් කොච්චර සෙර්ටිෆිකට් ගැහැව්වත් .ලංකාවේ ඉංග්රීසි වලට තියෙන ඉහළල උපාධිය ගත්තත් ඉංග්රීසී රාජ්ය භාෂාව ලෙස පිළිගත්ත රටකට ගිහින් ඒ රටේ මිනිස්සුත් එක්ක සංනිවේදනය කරනකොට උඹට තේරෙනවා උඹ මොනවද දන්නේ කියලා .මොකද මොන සෙර්ටිෆිකට් තිබ්බත් ගොඩක් උන් කොට වෙනවා .ඒක තමා යථාර්තය .මොකද සුද්දාවත් කියලා නැති නීති ඔළුවේ තියාගෙන නේ ඉංග්රීසි ඉගෙන ගන්නේ .මට නම් ජොබ් එකක් දුන්නා මේ රටෙන් .හැබැයි ලංකාවේ ගොබ්බ කම්පැණි වලින් නම් කොහොම වෙයිද දන්නේ නැහැane ban thawath gon katha kiyanna epa oke kohewath thiyenawada oya kiwwa wage gon widihata katha karanna kiyala?oya dakala thiyenawada suddo oya katha karaa wage gon widihata katha karanawa? english speaking company ekaka ehema oya widihata gihin katha karoth umbata job ekak wath denne na
![]()
oya dakala thiyenawada suddo oya katha karaa wage gon widihata katha karanawa? english speaking company ekaka ehema oya widihata gihin katha karoth umbata job ekak wath denne na 




