අපේම Business එකක් CCTV

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මුලින්ම සුභ පතනවා අලුත් බිස්නස් එකට...
    ජයවෙන්න කියලා පතනවා..
    මචං 3C වයර් නම් තමයි ඔයාලා පාවිච්චි කරන්නේ.. මගේ අත්දැකීම් වල හැටියට 3C වයර් වල ටික කාලෙකදි අවුල් එනවා.. වයර් එක අප්සෙට් වෙද්දි පික්චර් කොලිටි එක අවුල් වෙනවා.. නොයිස් එනවා.. ඉරි යනවා..
    මම පාවිච්චි කරලා තියෙන හොඳම වයර් එක තමයි කැලණි 5C... සුපිරි වයර් එකක්.. කොපර් එක හොඳට තියෙනවා.. හයියත් වැඩියි.. අනික හොඳ BNC දාන්නත් ඕන..
    AVTECH කැමරා එක තමයි අඩු ගානට මට සෙට් උන හොඳම් කැම් එක.. තායිවාන්..
    මම දැන් නම් මේ පැත්ත කරන්නේ නැහැ.. මගෙත් පොඩි වැඩක් තියෙනවා කරගන්න..
    මම කෝල් එකක් දෙන්නම්කෝ..
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මචං මුලින්ම සුභ පතනවා අලුත් බිස්නස් එකට...
    ජයවෙන්න කියලා පතනවා..
    මචං 3C වයර් නම් තමයි ඔයාලා පාවිච්චි කරන්නේ.. මගේ අත්දැකීම් වල හැටියට 3C වයර් වල ටික කාලෙකදි අවුල් එනවා.. වයර් එක අප්සෙට් වෙද්දි පික්චර් කොලිටි එක අවුල් වෙනවා.. නොයිස් එනවා.. ඉරි යනවා..
    මම පාවිච්චි කරලා තියෙන හොඳම වයර් එක තමයි කැලණි 5C... සුපිරි වයර් එකක්.. කොපර් එක හොඳට තියෙනවා.. හයියත් වැඩියි.. අනික හොඳ BNC දාන්නත් ඕන..
    AVTECH කැමරා එක තමයි අඩු ගානට මට සෙට් උන හොඳම් කැම් එක.. තායිවාන්..
    මම දැන් නම් මේ පැත්ත කරන්නේ නැහැ.. මගෙත් පොඩි වැඩක් තියෙනවා කරගන්න..
    මම කෝල් එකක් දෙන්නම්කෝ..

    thanks :yes::yes: inbox balanna