මට පේන්නේ ගිය අවුරුද්දේ එවපු ලියුමම මේ පාරත් එවල වගේ
ඒකනේ ලියුමේ අන්තිමට තියෙන අවුරුද්ද පෑනෙන් මාරු කරලා තියෙන්නේ![]()
ඒ කියන්නේ අවුරුද්දටම නිකන්වත් මනුස්සයා උන්නද මලාද කියලා බලන්නේ නෑ.. කවුරුහරි ලේකම් කෙනෙක් හරි මොකෙක් හරි ලියුමක් ගහලා යවනවා එකම ටෙම්ප්ලේට් එකකට..

අනිත් වැඩ ගැන කවර කතාද ඉතින්...

