අපේ අති උත්තම ජනාදිපති පෙරටම, ජයවේවා!!!

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
වැද්දන් සුද්දන්ට වඩා හොදයි සුද්දො එන්න කියලා කතා බහ කරත් මොකක් හො යටි අරමුණකට වෙන්න ඔන නැත්නම් බලය බෙදන මගුලක් ගැන අහන්න නමුත් මුන් එහෙම නෙමෙනෙ දුප්ප්ත් වෙන්න පුලුවන් කල්ලො වෙන්න පුලුවන් නමුත් අපෙ රටට අනතුරක් නැහැ මුන්ගෙන්

ratta anthuru thiyenne mugenui muge familyenui banz.......
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අම්මපා බලන්ඩකෝ හසන්ත අපේ මහින්ද මහත්තයා වැද්දෝ එක්ක ඉන්න ලස්සන. මටත් හිතෙනවා මෙතුමාත් එක්ක වැද්දොත් එක්ක ඉඳලා ෆොටෝ එකක් අරගෙන සාලේ එල්ලන්ඩ. බලන්ඩ අර බාගෙට හෙළුවෙන් නටන වැද්දියෝ ටික හසන්ත. කුක්කුටික උඩපනින ලස්සන බලන්ඩ. ඇඟේ මයිල් කෙලින් වෙනවා හසන්ත. බලන්ඩ ඒ340 එකකට මෙතුමාගේ සල්ලිවලින්ම තෙල් ගහගෙන ප්ලේන් එක පිරෙන්ඩම වැඩකට නැති නඩයක් අරගෙන අපේ රටට කිසිම වැඩකට නැති රටකට යනවා බලන්ඩ අපි පින්කරලා තියනවා හසන්ත. මේ රටේ ජනතාව ඉල්ලන්නේ බඩු මිල අඩු කරන්න, දූශනේ නැති කරන්න, රේල් ගේට්ටු, අඩු බස් ගාස්තු, ඔවද අපිට තියන ප්‍රශ්ණ හසන්ත? බලන්ඩ අපේ ජනාධිපති වැද්දෝ එක්ක ඉන්න ඝාම්බීරත්වය. අපි මේවා බලන්ඩ පින් කරලා තියනවා හසන්ත. මට දැන් බය නැතුව මැරෙන්ඩ පුළුවන් හසන්ත.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    AD_0.jpg
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    අද එතුමානො ටැන්සානියාවත් ආවරනය කලා.. ආඩම්බරයි.. ටැන්සානියා ඉතිහාසයේ පලවෙනි ලන්කා ජනාදිපති ආගමනය.. විශිශ්ටයි හසන්ත, අපි මුලු අප්‍රිකාවම ආවරනය කරමු..

    05%2882%29.jpg

    02%28166%29.jpg

    03%28124%29.jpg

    04%2894%29.jpg

    MUU WADDANTA MAARA AADARAYAK NE BAN TIYENNE...
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බලන්න පුලුවන් එකෙක් කියපල්ල ඉලගට මෙ රටෙ රාජ්ය නායකත්වයට සුදුසු කෙනෙක්ව???මොකද මහින්දව එපා නම් එකට තව විකල්පයක් තියෙන්න ඔනි,,ඔන පක්ශයක හරි මහින්දව ගෙදර ඈරලා මෙ රට බාරදෙන්න පුලුවන් කෙනෙක් ව නම් කරපල්ලා...එකක් මතක තියාගනිල්ලා මෙ රටෙ විදායක ජනාදිපති කියන තනතුර අත්හදා බෑලිමක් විදිහට නම් යොදා ගන්න එපා..මතකනෙ ගියපාර ෆොන්සෙකා මහත්තයාව චන්දෙට ඉදිරි පත් කරලා අන්තිමට යු,න්,පි එකයි ජෙ ,වි,පි එකයි කිවා උන් ගත්ත වෑරදිම තින්දුව එක කියලා..බෑරි වෙලාවත් උන් ගත්ත වෑරදි තින්දුවෙන් මෙ රටෙ විදායක ජනාදිපති කෙනෙක් බිහි උනානම් කොහොමද ආතල් එක???
     
    mahesh.k

    Junior member
  • Jan 12, 2013
    200
    13
    18

    :yes::yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    suddo okkoma inne apita kelinna.. ehema eke waddo ekkawath hodin inna eka hodai neda weda mahaththoyo

    හිතවත් මහත්මාණෙනි,

    මම වක්‍රාකාරයෙන් කිවු දේ ඔබතුමාට නොවැටහීම ගැන කම්පා වෙමි..........:shocked:

    සොයුර, මම මහින්ද රාජපක්ෂ දකින්නේ දේශපාලන වැද්දෙකු ලෙසටය. මෙය පහදා දිය යුතුය. වැද්දා ගේ ප්‍රධානතම කාර්යය දඩයම් කිරීමය. මේ දේශපාලන වැද්දාත් විපක්ෂයේ සාමාජිකයන,එහි ආධාරකරුවන් පමණක් නොව ගමේ ආච්චිලා ගේ සීයලා ගේ ද හොද හිත ද ඡන්දය ද දඩයම් කොට ඇත. විපක්ෂයට වැලේ වැල් නැත්තේ එබැවිනි.

    දැන් මේ වැද්දා සැරසෙන්නේ ඉදිරි කාලයේ එජා ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය දඩයම් කිරීමටය. 13+ වලට නොගිහින් වැඩේ ගොඩ දමා ගෙන එල්එල්ආරිසී වලින් ද ලෝකයට කොකා පෙන්නා තම රට තුල බහුතර සිංහල ජනප්‍රසාදය දඩයම් කිරීමට ය.

    මා යම් වචනයක් භාවිතා කරන්නේ ඒහි පෘඨුල අර්ථයෙනි. එය ඔබ වටහා ගනීවි යයි සිතමි.

    ස්තූතියි,
    මේ වගත් මෙසේ ම,
    ඔබට සේවයෙන් බැදි,
    දත් කිඹූළා වන මම් ම වෙමි!
     
    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    අම්මපා බලන්ඩකෝ හසන්ත අපේ මහින්ද මහත්තයා වැද්දෝ එක්ක ඉන්න ලස්සන. මටත් හිතෙනවා මෙතුමාත් එක්ක වැද්දොත් එක්ක ඉඳලා ෆොටෝ එකක් අරගෙන සාලේ එල්ලන්ඩ. බලන්ඩ අර බාගෙට හෙළුවෙන් නටන වැද්දියෝ ටික හසන්ත. කුක්කුටික උඩපනින ලස්සන බලන්ඩ. ඇඟේ මයිල් කෙලින් වෙනවා හසන්ත. බලන්ඩ ඒ340 එකකට මෙතුමාගේ සල්ලිවලින්ම තෙල් ගහගෙන ප්ලේන් එක පිරෙන්ඩම වැඩකට නැති නඩයක් අරගෙන අපේ රටට කිසිම වැඩකට නැති රටකට යනවා බලන්ඩ අපි පින්කරලා තියනවා හසන්ත. මේ රටේ ජනතාව ඉල්ලන්නේ බඩු මිල අඩු කරන්න, දූශනේ නැති කරන්න, රේල් ගේට්ටු, අඩු බස් ගාස්තු, ඔවද අපිට තියන ප්‍රශ්ණ හසන්ත? බලන්ඩ අපේ ජනාධිපති වැද්දෝ එක්ක ඉන්න ඝාම්බීරත්වය. අපි මේවා බලන්ඩ පින් කරලා තියනවා හසන්ත. මට දැන් බය නැතුව මැරෙන්ඩ පුළුවන් හසන්ත.

    :lol::lol::lol::lol::lol:
     
    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    අද එතුමානො ටැන්සානියාවත් ආවරනය කලා.. ආඩම්බරයි.. ටැන්සානියා ඉතිහාසයේ පලවෙනි ලන්කා ජනාදිපති ආගමනය.. විශිශ්ටයි හසන්ත, අපි මුලු අප්‍රිකාවම ආවරනය කරමු..

    04%2894%29.jpg

    ආඩම්බරයි හසන්ත.....?/<,:;{[}]%$#@!*&???????
    :shocked::shocked::shocked::shocked::shocked::shocked: