වැද්දන් සුද්දන්ට වඩා හොදයි සුද්දො එන්න කියලා කතා බහ කරත් මොකක් හො යටි අරමුණකට වෙන්න ඔන නැත්නම් බලය බෙදන මගුලක් ගැන අහන්න නමුත් මුන් එහෙම නෙමෙනෙ දුප්ප්ත් වෙන්න පුලුවන් කල්ලො වෙන්න පුලුවන් නමුත් අපෙ රටට අනතුරක් නැහැ මුන්ගෙන්
අද එතුමානො ටැන්සානියාවත් ආවරනය කලා.. ආඩම්බරයි.. ටැන්සානියා ඉතිහාසයේ පලවෙනි ලන්කා ජනාදිපති ආගමනය.. විශිශ්ටයි හසන්ත, අපි මුලු අප්රිකාවම ආවරනය කරමු..
![]()
![]()
![]()
![]()
බලන්න පුලුවන් එකෙක් කියපල්ල ඉලගට මෙ රටෙ රාජ්ය නායකත්වයට සුදුසු කෙනෙක්ව???මොකද මහින්දව එපා නම් එකට තව විකල්පයක් තියෙන්න ඔනි,,ඔන පක්ශයක හරි මහින්දව ගෙදර ඈරලා මෙ රට බාරදෙන්න පුලුවන් කෙනෙක් ව නම් කරපල්ලා...එකක් මතක තියාගනිල්ලා මෙ රටෙ විදායක ජනාදිපති කියන තනතුර අත්හදා බෑලිමක් විදිහට නම් යොදා ගන්න එපා..මතකනෙ ගියපාර ෆොන්සෙකා මහත්තයාව චන්දෙට ඉදිරි පත් කරලා අන්තිමට යු,න්,පි එකයි ජෙ ,වි,පි එකයි කිවා උන් ගත්ත වෑරදිම තින්දුව එක කියලා..බෑරි වෙලාවත් උන් ගත්ත වෑරදි තින්දුවෙන් මෙ රටෙ විදායක ජනාදිපති කෙනෙක් බිහි උනානම් කොහොමද ආතල් එක???





Me rate Moda harak kochchara kagahuwat melaga janadipathi wiay uthe Ralin
suddo okkoma inne apita kelinna.. ehema eke waddo ekkawath hodin inna eka hodai neda weda mahaththoyo

අම්මපා බලන්ඩකෝ හසන්ත අපේ මහින්ද මහත්තයා වැද්දෝ එක්ක ඉන්න ලස්සන. මටත් හිතෙනවා මෙතුමාත් එක්ක වැද්දොත් එක්ක ඉඳලා ෆොටෝ එකක් අරගෙන සාලේ එල්ලන්ඩ. බලන්ඩ අර බාගෙට හෙළුවෙන් නටන වැද්දියෝ ටික හසන්ත. කුක්කුටික උඩපනින ලස්සන බලන්ඩ. ඇඟේ මයිල් කෙලින් වෙනවා හසන්ත. බලන්ඩ ඒ340 එකකට මෙතුමාගේ සල්ලිවලින්ම තෙල් ගහගෙන ප්ලේන් එක පිරෙන්ඩම වැඩකට නැති නඩයක් අරගෙන අපේ රටට කිසිම වැඩකට නැති රටකට යනවා බලන්ඩ අපි පින්කරලා තියනවා හසන්ත. මේ රටේ ජනතාව ඉල්ලන්නේ බඩු මිල අඩු කරන්න, දූශනේ නැති කරන්න, රේල් ගේට්ටු, අඩු බස් ගාස්තු, ඔවද අපිට තියන ප්රශ්ණ හසන්ත? බලන්ඩ අපේ ජනාධිපති වැද්දෝ එක්ක ඉන්න ඝාම්බීරත්වය. අපි මේවා බලන්ඩ පින් කරලා තියනවා හසන්ත. මට දැන් බය නැතුව මැරෙන්ඩ පුළුවන් හසන්ත.





අද එතුමානො ටැන්සානියාවත් ආවරනය කලා.. ආඩම්බරයි.. ටැන්සානියා ඉතිහාසයේ පලවෙනි ලන්කා ජනාදිපති ආගමනය.. විශිශ්ටයි හසන්ත, අපි මුලු අප්රිකාවම ආවරනය කරමු..
![]()





