අපේ අනුශූරයන්ට සුභ පැතුම්...!!!

starstharu

Member
Aug 17, 2010
3,847
568
0
37
වරකාපොළ
අපේ අනුශූරයන්ට සුභ පැතුම්...!!!

මුලින්ම අපි අපේ සිංහ පැටව්න්ට සුභ පතන්න ඔනේ අනුශූරතාව දක්වා පැමිනීම ගැන.අද තරඟය අපිට වැරදි උණාම කියන්න බැ.මොකද අපි හොඳට සෙල්ලම් කරා.අපි වගෙම නෙවෙ උනුත් හිර වෙලානෙ හිටියේ.එක ඉතින් පිච් එකේ වැරද්ද තමා.මොනාවා උනත් දැන් සියළු දෙ වෙලා ඉවරයි.අපි T20 අනුශූරයො.අපි හැමදාම අපේ team එකත් එක්කම ඉන්නවා.දුකයි තමා හිතට.මේ වෙලාවෙදි කදුලක් වැටුන එක සිංහල කොල්ලෙක් කෙල්ලෙක් නැත්තම් පුදුමයි.
150782.jpg

අවාසනයට කියන්න තියෙන්නෙ අපි අපෙ සින්හයොත් එක්ක හැමදාම ඉන්නවා කියලා......
:(:(:(:(:(:(:(
 
  • Like
Reactions: bee@c

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    නොදකින් කාලකන්නි...හැමදාම ෆයිනල් එක කනවා...එක්කො මුලදිම අයින් වෙන්න ඕනෙ..එතකොට හිතට දුකක් නෑ...

    උඹ ටිවි එක පොලේ ගැහුවෙ නෑනේ:(:(
     
    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    ane hu*na katha nokiya hitapan bn...hemadama anu shurayo venna nam mokatada sellam karanne...

    නොදකින් කාලකන්නි...හැමදාම ෆයිනල් එක කනවා...එක්කො මුලදිම අයින් වෙන්න ඕනෙ..එතකොට හිතට දුකක් නෑ...

    උම්බ කියන කතාව ඇත්ත කොල්ලො...එත් අද අපෙ අවාසනාව..අපි උන්ව 137 කට තියා ගත්තට අපිට chase කරන්න බැරි උනානෙ...

    මුලදි අයින් උනානන් උම්ඹ කෑ ගහන්නෙ ඔහම නෙවෙ....මෙච්චර හරි ආපු එකට සතුටු වෙන්න ඔනෙ අපි.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උම්බ කියන කතාව ඇත්ත කොල්ලො...එත් අද අපෙ අවාසනාව..අපි උන්ව 137 කට තියා ගත්තට අපිට chase කරන්න බැරි උනානෙ...

    මුලදි අයින් උනානන් උම්ඹ කෑ ගහන්නෙ ඔහම නෙවෙ....මෙච්චර හරි ආපු එකට සතුටු වෙන්න ඔනෙ අපි.

    නෑ මචන් මුලදි අයින් උනා නම් මෙච්චර දුක නෑ...
     
    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    ane hu*na katha nokiya hitapan bn...hemadama anu shurayo venna nam mokatada sellam karanne...

    නොදකින් කාලකන්නි...හැමදාම ෆයිනල් එක කනවා...එක්කො මුලදිම අයින් වෙන්න ඕනෙ..එතකොට හිතට දුකක් නෑ...

    නෑ මචන් මුලදි අයින් උනා නම් මෙච්චර දුක නෑ...
    උම්ඹට දුකක් නැති වෙන්න පුළුවන්..එත් මචන් අපෙ රටේ කී දෙනෙක් එහෙම වෙයිද...?
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Anyway Do Not Watch Matches Again..Just Watch NEWS Next Day..It Will Save Your Time..And Your Current Bill :cool:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මේ වෙලාවෙදි කදුලක් වැටුන එක සිංහල කොල්ලෙක් කෙල්ලෙක් නැත්තම් පුදුමයි
    පල යන්න හොතබුව මාත් සිංහල තම ඒ උනාට මට කදුළු වැටෙන්න තරම් පුකේ අමාරුවක් නෑ :lol:
    d9033f3281b19781e52831a4a0398a10.jpg
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    6ක් ගහගන්න පන නැති උබලට සිංහයෝ කියනවා කියල සිංහයෝ දැනගත්තොත් එහෙම සිංහයෝ පුක හපාගෙන මැරෙයි :(
     
    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    පල යන්න හොතබුව මාත් සිංහල තම ඒ උනාට මට කදුළු වැටෙන්න තරම් පුකේ අමාරුවක් නෑ :lol:
    d9033f3281b19781e52831a4a0398a10.jpg

    තොගේ රෙද්දෙ උප්පැන්න සහතිකේ සිංහල කියලා තිබුන පලියට තො සිංහලයෙක් වෙන්නැ නරියො.....

    puduma duakak ban hithata tiyenne ban :(

    ඔව් බන්

    6ක් ගහගන්න පන නැති උබලට සිංහයෝ කියනවා කියල සිංහයෝ දැනගත්තොත් එහෙම සිංහයෝ පුක හපාගෙන මැරෙයි :(

    බලපිය තො පුක ඉරාගෙනද කියලා?
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ලසිත් මාලින්ගගේ බෝල කිහිපයත් පරාජයට හේතුවක්.
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    api mechchara durak awa eka gana sathutu wenna oni. Ealagata Newzealand enne mehe.denna thiyenne ridenna one day 5i t20 1i.test ehamath thiyenawa.....