අපේ අම්මගෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    කකුල් ඉදිමෙන ලෙඩක් තියෙනව

    සීනි ප්‍රෙෂර් තියෙනව

    කකුල තමා අමාරු එයාට
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කාගෙන්ද ගන්නේ? ඩොක්ට රන්ජුක උබයසිරි හම්බෙයන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    indapamide (Natrilix, Inditor, lorvas) කියල බෙහෙතකුත් ඩොක්ටර් ලියල දීල තියෙන්නෙ

    ඒත් ඒකට අහනව මදි වගේ
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උදේට අඩුයි.


    හවසට තමයි පිම්බෙන්නේ. උඹ පුලුවන්නම් රන්ජුක සර් ට පෙන්නපන් අම්මව. කකුල් කළු වෙලාද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    හවසට තමයි පිම්බෙන්නේ. උඹ පුලුවන්නම් රන්ජුක සර් ට පෙන්නපන් අම්මව. කකුල් කළු වෙලාද?

    කලු වෙලා නෑ මචං
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොනවා උනත් කමක් නෑ ඉක්මනට පෙන්නපන්.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    kakul idimenna godak hetu tiyenawa.
    heart, kidney, liver
    risk area ekaka nam inne, eka kakulaka witarak nam barawa.
    kakule nahara gata gahila nam eka nisa.
    obesity nisa.
    arthritis wunat wenna puluwan.
    samahara ganna behet walatath wenna puluwan.
    oyawage twa hetu godak tiyeno.
    hodama de mulinma medical clinic ekakata pennala etanin hetuwa hoyaganna eka tamai.
     
    • Like
    Reactions: AnuradhaRa