කකුල් ඉදිමෙන ලෙඩක් තියෙනව
සීනි ප්‍රෙෂර් තියෙනව
කකුල තමා අමාරු එයාට
සීනි ප්‍රෙෂර් තියෙනව
කකුල තමා අමාරු එයාට
උදේට අඩුයි.
හවසට තමයි පිම්බෙන්නේ. උඹ පුලුවන්නම් රන්ජුක සර් ට පෙන්නපන් අම්මව. කකුල් කළු වෙලාද?
කාගෙන්ද ගන්නේ? ඩොක්ට රන්ජුක උබයසිරි හම්බෙයන්.

බරවද![]()
