අපේ අම්මට ඩෝං ගිහින්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    කීලොගර්ස්. ඩිඩොස් පෙනිටරේශන් සොශල්මිඩිය හැක්ස් මොකෙන් හරි කන්ට්‍රෝල් අරන් ෆන් එකක් ගන්න ඕනේ 😂😂
    ඊළඟට අපේ අම්මා කියයි මගේ Account එක Goggle එකෙන් හැක් කරා කියලා 🤣🤣🤣
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    You already know the punchline...:P
    mqdefault.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka

    මං මක් කොරන්නද ඉතිං....
    එහෙම කියලා දැන් ඇඟ බේරගන්න බැහැ. ඔය දෙන්නට පැහැදිලි වගකීමක් තියනවා මේ ප්‍රස්නේ විසදන්න ..... :yes:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    ඔය ගැනිව ඔය කුස්සියේම පැන්ට්‍රිය උඩ දෙකට නවල පොල්කටු හැන්ද කටේ ඔබල කුස්සිය පෙන්න පෙන්න පු# අරින්න ඕනේ ඔය ලෙඩේ සනීප වෙන්නනම්... අම්මපා... විශ්රාම ගිහිල්ලත් කැරීම වදයක්නෙ දෙන්නෙ මේ ගැනී... මේකි උගන්නපු එස්කොලේ ස්ටාෆ් එකේ අනිත් උන් මේකිත් එක්ක කොහොම හිටියද මන්දා :angry:
    මේ ගැනි කියන්නෙ අනිත් උන් වල කැපුවා මේ ගෑනි වැඩ පෙන්නන්න නිසා ඒක නිසා අතර මග පෙන්සන් ගියා කියලා 😂

    wesa huththi ,

    mage parippu , mage wambatu , mage nivithi

    okkoma me huththige ,
    anith un agaharu loken vegetable aran awith uyanna ooone
    මෙචර කල් ලන්කාවේ එවුන් සාගතේ හිටියේ මෙයා චැනල් එක පටන් ගන්නකල්
    ------ Post added on Apr 24, 2023 at 4:03 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    චිකන් කරි පව්ඩර් ගෙදරදී හදමු!

    අපේ අම්මා හදන විශේෂ වර්ගයේ චිකන් කරි පව්ඩර් එක මේ. පොලොස් ඇඹුලට දාන්නෙත් මේ පව්ඩර් එකම තමයි!



    මේ තියේන්නේ පොලොස් ඇඹුල හදන විදිය. :D



    බෙකින් සොඩා ඊස්ටි නැතුව සම්ප්‍රදායික විදියට ආප්ප හදමු!:shocked:



    ඊයේ උම්බලකඩ එකට එලකිරියේ දාපු කමෙන්ට් දැකලා අම්මා ගොඩක් සතුටු වුනා. :D

    බලලා කැමතිනම් කමෙන්ට් දාන්න.
     
    • Haha
    Reactions: baba-chuti and NRTG

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Oya manussayage puthek elakiri eketh hitiya thama athi wena namakin.video upload karanneth putha nam oya wena dewal oya putha danne nadda ban.video edit karaddi makanna puluwan.oya owa karanne hithalamai.oya randu balannath minissu enawa. Ape modayo gaanu wage randu balanna duwanawa
     
    • Haha
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,134
    9,985
    113
    Oya manussayage puthek elakiri eketh hitiya thama athi wena namakin.video upload karanneth putha nam oya wena dewal oya putha danne nadda ban.video edit karaddi makanna puluwan.oya owa karanne hithalamai.oya randu balannath minissu enawa. Ape modayo gaanu wage randu balanna duwanawa
    maxresdefault.jpg
     
    • Haha
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    @scurvy වලතරයවයි මෙයාවයි කොටවන්න පුළුවන් එකෙක් ඉන්නව නම් කොටවපන්. හොද ආතල් එක්ක් ගන්න පුළුවන්. උයන ගමන් වලතරයට බනිද්දි මරු ආතල් එකක් ගත්තැකි.