මේ මනුස්සයා කියන ඒවා තේරෙන්නේ නැත්තේ මට විතරද බං? මට කොච්චර බැලුවත් කියන දෙයක් තේරෙන්නේ නැහැ.
agreeඊයේ පෙරේදා තිබ්බ සම්මාන සීන් ඒක ෆෝකස් කරලා මේ මනුස්සයා ලව්ව කොස් ඇට බාවල වගේ. අනික් චැනල් වල උන් මාර්කටින් වලට මේ මෝඩ මනුස්සයාගේ උද්දච්චකම යූස් කරල කියල හිතෙනවා වැටිලා තියෙන තිබ්බ පෝස්ට් ටික දැක්කම. මාත් නූලක් දැම්ම සම්මාන සීන් ඒක දැනගෙන හිටියා නං දාන්නේ නෑ.
මැක්කගේ කතාව මතක් උනා.නියමයි..හොර ඩොක් ජෙප්පෝ මොන මඩ ගැහුවත් මේ ගෑණු කෙනා තමා සුපිරියටම උයන්නේ..
හොර ඩොක්කු ගෑණු ගැන හෑලි ලියන්න කාලේ කන නිසා තමා ලංකාවේ ලෙඩ්ඩු මැරෙන්නේ..
සම්මාන නම් පකටද බන්. වීඩියෝ එක කරා Yt දැම්මා. මිනිස්සු බැලුවා. සල්ලි ගත්තා.මටත් හිතෙන්නෙ ඇටෑක් සීන් එක නම් තියෙනවා ඇති.
සමහරු ආතල් එකට අවුස්සනවා ඇති. තව චැනල් එක වට්ටන්න උවමනාවට කරනවාත් ඇති. අර සම්මාන දුන්න එකත් මට නම් පේන්නෙ ඇරියස් එකටම කරපු වැඩක් වගේ.
කොහොම උනත් මේ මනුස්සයට ඔව්වා තේරුම් ගන්න පුලුවන් වයසක නෙමෙයි ඉන්නෙ. ඔය වයසෙදි පොඩි දේටත් තද වෙනවා. සේරම දන්නවා කියලා හිතනවා.
කලින් video එක දාද්දි කිව්වේ දැන් එයාගේ චැනල් එකට sub 2.9M වෙන්න යන්නේ අර කොල්ලට 5M ඇවිත් කියලා.
අද බලද්දී මෙයාට තාම 2.9M නෑ . අරුට මාසෙට තව මිලියන් බාගයක් අලුතෙන් sub ඇවිත් 5.5M ..
විහින් කරගන්න වැඩ.
![]()
![]()
ඔය පොටෝ එක ගහල ටිකකින් අනෝමක්ක කාටද මංද කිව්වලු ඕකගෙ ඇටෙත් එක්කම පලන්නයි තිබුණෙ කියලඅර ගෑනි මේක ගැන නේද කියවන්නේ ?
කුහක ගෑනි.
![]()
@allrights ට ගහන්න ඕන ඒ ගෑනිට මොනටයිස් කරන හැටි කියලා දුන්නට.
අර කොල්ලගේ චැනල් එකේනම් ඇති හුම්තක් නෑ. ඌ කැරට් අල වට්ටක්කා ගෝවා ගෙඩි උඩ දදා මොකක්ද හුම්තක් කරනවා. ඒවා බලන එවුනුත් මොන ආතල් එකක් ගන්නවද මන්දා. මේ ගෑනි නම් උයන්න හරි කියලා දෙනවා. උයන එකෙක්ට වැඩක් ගන්න පුලුවන් මේ ගෑනිගේ චැනල් එකෙන්.
