අපේ අරගලයේ ඉතිහාසයෙන් බිඳක්
අපේ අරගලයේ ඉතිහාසයෙන් බිඳක්
Posted on 14 December 2012.
අනූව දශකය මුල භාගයේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් අහෝසිකර දැමූ දේපාලනය යළි පුනර්ජීවනය කිරීම සඳහා රොහාන් විසින් ඉදිරිපත් කරන ලද දේශපාලනිකය වූයේ ස්ත්රියයි. ඉන්පසු ලංකාවේ දශකයක පමණ කාලයක් පුරා හෙජමොනික වූයේ ස්ත්රී දේශපාලනිකයයි. ඔහු පැවසුවා අනාගත විප්ලවයේ ඒජන්තයා ස්ත්රිය බව. තිස්සමහාරාමයෙන් චීත්ත ගවුමක් ඇඳ කොළඹට ආ ගැහැනුන් නිවියෝර්ක් නගරයේ සුද්දන්ව මරා දමවන්නට තරම් මේ ස්ත්රී දේශපාලනය බලවත් විය.
මෙයට විකල්පයක් ලෙස දීප්ති කුමාර ගුණරත්න විසින් ඉදිරිපත් කළ දේශපාලන ප්රවාදය වූයේ ‛‛ අප ජීවත් වන්නේ පශ්චාත් නූතන යුගයක බවයි.’’ ධනවාදයේ මෙම යුගයේ සංස්කෘතියට කියන නම තමයි පශ්චාත් නූතනත්වය යැයි ඔහු සිය ප්රවාදය මගින් තහවුරු කළා. ඒ සඳහා පරණ වාමාංශිකයන්ගේ සිට ලිබරල්වාදීන් දක්වා පුලුල් පරාසයක විවෙිචකයන් විරුද්ධ විය. ඉන් ‛අර්ජුන පරාක්රම’ යනු මෙම පශ්චාත් නූතන ප්රවාදයට මුලින්ම විරුද්ධ වූ පුද්ගලයායි. වර්ථමානය තේරුම් ගැනීමට අතීතය ක්රමවත්ව හැදෑරීම අතිශයින්ම වැදගත්ය. අප මෙම ලිපිය පළ කරන්නේ එවන් විද්යාවකට මූලික ප්රවේශයක් සඳහාය.
Download [PDF 4MB]
ශ්රී ලංකා පෙරටුගාමී පක්ෂය,