මෙතන ගොඩක් අය දන්නේ නෑ 1948න් පස්සේ දේශපාලන ඉතිහාසය වෙනස් වුන හැටි.
අපි හිතන් ඉන්නේ DS ල, ඩඩ්ලි ල, කොතලාවල ල, බණ්ඩාරනායක ල හරි හොඳ මිනිස්සු කියල. නමුත් උන් තමයි මේ රට මෙච්චර වලපල්ලට යවන අඩිතාලම දැම්මේ.
උදාහරණයක් විදිහට උන් මිනිස්සු අතරට යනවා කියල හැම ගමකම ඉන්න හොරු, රස්සාවක් නැති රස්තියාදු කාරයෝ තමන්ගේ චන්ද වැඩවලට ගත්ත. පස්සේ තමන්ට ගොට්ට අල්ලන් හිටපු හොඳම ගෝලබාලයෝ ටික ගම් සභා, නගර සභා චන්ද වලට යැව්වා. එහෙම තමයි ලංකාවේ දෙවන පෙළ දේශපාලනය 1960-70 ගණන් වල ඇතිවුනේ. එහෙම තමයි ප්‍රේමදාසල, මල්ලිමාරච්චිල බිහිවුනේ.
ඒ දෙවන පෙළ තමයි පස්සේ පාර්ලිමේන්තු ආවේ. ඊට පස්සේ උනුත්, උන්ට වඩා පහත එවුන් - කුඩුකාරයෝ, බස් කොන්දොස්තරලා, මිනීමරුවෝ, මංකොල්ලකාරයෝ තමන්ගේ චන්ද වැඩ වලට ගත්ත. ඔය විදිහට තමයි රත්තරන් (හිටපු මන්ත්‍රී ප්‍රේමරත්න එදිරිවීර ගේ ඩ්‍රයිවර්), භාරත, චන්දන කත්‍රිආරච්චි වගේ උන් ඉස්සරහට ආවේ.
ඊට අමතරව තමන්ගේ වලව් පැලැන්තිය ට පුළුවන් තරම් තැන දෙන්න අපේ මුල් හොරු සෙට් එක අමතක කලේ නෑ. දැන් ඉන්න හොරුන්ගෙන් භාගයක් විතර ඔය වලව් පැලන්ති 4කින් එකකට අයිති උන්. ඉතුරු භාගේ රස්තියාදුකාරයින්.
මේ ඔක්කොම වුනේ ප්රජාතන්ත්රවාදය කියන අරුම පුදුම ක්‍රමයක් තියෙද්දී. එකයි ලොකුම විහිලුව.