අපේ අළුත් මුදල් නෝට්ටු ජාත්‍යන්තර තරගයක්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
අපේ අළුත් මුදල් නෝට්ටු ජාත්‍යන්තර තරගයක්

Sri Lanka central bank gets award for new notes



ebb524e742.jpg


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිකුත් කළ නව මුදල් නෝට්ටු කාණ්ඩය සඳහා ජාත්‍යන්තර සම්මානයක් ලැබුණු බව බැංකුව කියයි.

මේ අනුව, පසුගිය ඔක්තෝම්බර් 02 සිට 05 දක්වා සිංගප්පූරුවේ පැවති ව්‍යවහාර මුදල් කටයුතු සම්බන්ධ ජාත්‍යන්තර සමුළුවේදී විශිෂ්ටතම නව මුදල් නෝට්ටු කාණ්ඩය සඳහා තරග වැදුණු රටවල් 17 ක් අතුරින් වසරේ විශිෂ්ටතම නව මුදල් නෝට්ටු කාණ්ඩය සඳහා වූ අනුශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමත්ව තිබේ.


සංවර්ධනය, සෞභාග්‍යය හා ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් යන තේමාව යටතේ මෙම නව මුදල් නෝට්ටු කාණ්ඩය මහ බැංකුව විසින් පසුගිය කාලයේදී හඳුන්වා දුන් අතර අවසාන වටය සඳහා තරග වැදුණු රටවල් 03 අතුරින් උගන්ඩාවේ මහ බැංකුව 2011 විශිෂ්ටතම නව නෝට්ටු කාණ්ඩය සඳහා වන ශූරතාවය දිනාගෙන ඇත.
 

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මේ නෝට්ටු දැක්කම නිකන් ටොයිලට් පේපර් මතක්‌ වෙනවා ...ඉස්සර තිබ්බ නෝට්ටු වල ගතිය දන තියෙන බාල නෝට්ටුවල නැ , බලු වෙලා
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මේ නෝට්ටු දැක්කම නිකන් ටොයිලට් පේපර් මතක්‌ වෙනවා ...ඉස්සර තිබ්බ නෝට්ටු වල ගතිය දන තියෙන බාල නෝට්ටුවල නැ , බලු වෙලා


    umm aththa aluth kola wala nam gathiya gihilla..mata ape parana kola kochchara lassanada.. dan kurullo inna kola gahanawa..