අපේ ආගම

amasinz

Banned
Aug 15, 2018
70
4
0
බුද්ධාගමත් හෙන බෝරින් ආගමක්.මිනිස්සු මැරි මැරි ඉපදෙනවලු.මහන වෙලා දුක් විදලා නිවන් යන්න පුලුවන්ලු.නිවන කියන්නේ මොකක්ද කියලා අපිවත් දන්නේ නෑ.:rofl:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඒ වගේ සීන් එකක් තමා කියන්නෙ.. :yes:
    අපෝ ඒකනං වැඩක් නෑ
    බැතිමත් අයට ඉතින් ඒක සැපක් වෙන්න ඇති.

    ඇත්තට එතකොට ස්වර්ගයේ සැප නැද්ද ඉස්ලාම් වල වගේ දිය ඇලි පලතුරු උයන් කන්‍යාවීයෝ එහෙම
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනාද බං උඹල දෙන්නට වෙලා තියෙන්නෙ
    පිස්සුද?

    දන්නෑ යකෝ ඕව ගැන. උඹ හැදුන පරිසරේ නෙමේනෙ අනික් හැමෝම හැදිල තියෙන්නෙ. උඹේ පරිසරේ උඹට සාමාන්‍ය දැනීම අපි කවදාවත් අහල නැති දේවල් වෙන්න පුලුවන් කියල තේරුම් ගනිං යකෝ :angry:
     
    AnuradhaRa

    Well-known member
  • බැතිමත් අයට ඉතින් ඒක සැපක් වෙන්න ඇති.

    ඇත්තට එතකොට ස්වර්ගයේ සැප නැද්ද ඉස්ලාම් වල වගේ දිය ඇලි පලතුරු උයන් කන්‍යාවීයෝ එහෙම

    ඒකනෙ බං කියන්නෙ.. හෙනම බෝරිං එතකොට (විහිලුවක් නෙමේ)

    බලපං උඹ විතරයි මම කියන්ඩ හදන දේ තේරුම් ගත්තෙ.. :love:
     
    AnuradhaRa

    Well-known member
  • දන්නෑ යකෝ ඕව ගැන. උඹ හැදුන පරිසරේ නෙමේනෙ අනික් හැමෝම හැදිල තියෙන්නෙ. උඹේ පරිසරේ උඹට සාමාන්‍ය දැනීම අපි කවදාවත් අහල නැති දේවල් වෙන්න පුලුවන් කියල තේරුම් ගනිං යකෝ :angry:

    උඹ බුද්ධාගමේද? එහෙනං උඹ කමක් නෑ කියමුකො
    කසුන්කඩුපි නන් දොඩෝනව...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකනෙ බං කියන්නෙ.. හෙනම බෝරිං එතකොට (විහිලුවක් නෙමේ)

    බලපං උඹ විතරයි මම කියන්ඩ හදන දේ තේරුම් ගත්තෙ.. :love:

    God ta puka digena inna eketh wenama athal ekak athi ban :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • God ta puka digena inna eketh wenama athal ekak athi ban :rofl:

    තෝ කතෝලික නේද..
    තොට මොකද වෙලා තියන්නෙ.. :angry:
    උඹලත් නිකං හරියට පිදුරංගල පුක පෙන්නපු සෙට් එක වගෙයි. වෙනසක් නෑ
    අන්න උන්ව රිමාන්ඩ් කරල. දැං එහෙ කට්ටියට පුක පෙන්නනවලු :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ බුද්ධාගමේද? එහෙනං උඹ කමක් නෑ කියමුකො
    කසුන්කඩුපි නන් දොඩෝනව...

    ඉතිං ඊඩන් උයන තියෙනව කියල තියෙන්නෙ මේ ලෝකෙ නෙමේද කියපංකො. මං හිතං හිටියෙ අරාබිය පැත්තෙ මොකක් හරි උයනක් ගැන ඒ කියල තියෙන්නෙ කියල :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • ඉතිං ඊඩන් උයන තියෙනව කියල තියෙන්නෙ මේ ලෝකෙ නෙමේද කියපංකො. මං හිතං හිටියෙ අරාබිය පැත්තෙ මොකක් හරි උයනක් ගැන ඒ කියල තියෙන්නෙ කියල :sorry:

    කියන විදියට මවපු ලෝකෙම (මේ ලෝකෙම) තමා. සිරාවට ඒදම් උයන කියල සිතියමේ මැද පෙරදිග තැනක් පෙන්නනව නේ..

    එහෙම හරියන්නෙ නෑනෙ මුළු ලෝක ගෝලයම ඒදම් උයනක් වෙන්ඩෝන.. නැත්තං වැඩක් නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කියන විදියට මවපු ලෝකෙම (මේ ලෝකෙම) තමා. සිරාවට ඒදම් උයන කියල සිතියමේ මැද පෙරදිග තැනක් පෙන්නනව නේ..

    එහෙම හරියන්නෙ නෑනෙ මුළු ලෝක ගෝලයම ඒදම් උයනක් වෙන්ඩෝන.. නැත්තං වැඩක් නෑ

    ඒකනෙ. උඹ පණ්ඩිතය වගේ කෑගැහුවට මම කියල තියෙන්නෙ ඇත්තනෙ :P
    මේ ලෝකෙම ඊඩන උයන නං ආදම්වයි ඒවවයි ඊඩන් උයනෙන් පැන්නුවාම ගියෙ අඟහරු වලටද යකෝ :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඒකනෙ බං කියන්නෙ.. හෙනම බෝරිං එතකොට (විහිලුවක් නෙමේ)

    බලපං උඹ විතරයි මම කියන්ඩ හදන දේ තේරුම් ගත්තෙ.. :love:
    දෙයියෝ ඒක අපිට සැපයක් විදිහට හිතෙන විදිහට එහෙදි මොලේ හදනවා ඇති.

    ස්වර්ගයේ porn කියන්නේ දේව ස්ත්‍රෝත්‍ර නං මොකෝ කියන්නේ සැප නෙ :P
     
    AnuradhaRa

    Well-known member
  • දෙයියෝ ඒක අපිට සැපයක් විදිහට හිතෙන විදිහට එහෙදි මොලේ හදනවා ඇති.

    ස්වර්ගයේ porn කියන්නේ දේව ස්ත්‍රෝත්‍ර නං මොකෝ කියන්නේ සැප නෙ :P

    :P
     
    AnuradhaRa

    Well-known member
  • ඒකනෙ. උඹ පණ්ඩිතය වගේ කෑගැහුවට මම කියල තියෙන්නෙ ඇත්තනෙ :P
    මේ ලෝකෙම ඊඩන උයන නං ආදම්වයි ඒවවයි ඊඩන් උයනෙන් පැන්නුවාම ගියෙ අඟහරු වලටද යකෝ :angry:

    ඔච්චර හොයන්ඩ ඕනෙ නෑ බං..
    අපිට වෙන්ඩෝන දේ විතරක් වුණාම ඇති..

    ලෙඩ දුක් නැති ලෝකයක්
    වයසට ගිහින් මැරෙන්නෙ නැති ලෝකයක්
    කෑම බීම සැප සම්පත් හිඟ නැති ලෝකයක්..
    එකිනෙකා මරාගන්නෙ නැති ලෝකයක්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔච්චර හොයන්ඩ ඕනෙ නෑ බං..
    අපිට වෙන්ඩෝන දේ විතරක් වුණාම ඇති..

    ලෙඩ දුක් නැති ලෝකයක්
    වයසට ගිහින් මැරෙන්නෙ නැති ලෝකයක්
    කෑම බීම සැප සම්පත් හිඟ නැති ලෝකයක්..
    එකිනෙකා මරාගන්නෙ නැති ලෝකයක්..

    චින්තනේ වෙනස නේ බං :sorry:. උඹල බලාපොරොත්තු වෙන්නෙ දුක නැති සදාකාලික සැපක් :yes:
    අපි බලාපොරොත්තු වෙන්නෙ දුකත් නැති සැපක් නැති කිසිවක් නැති සදාකාලික නොපැවැත්මක් :)
    උඹලට සැපේ පැවැත්ම දුකේ නොපැවැත්ම
    අපිට දෙකම එකට බද්ධ වෙලා දුකෙන් තොර සැපක් නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    චින්තනේ වෙනස නේ බං :sorry:. උඹල බලාපොරොත්තු වෙන්නෙ දුක නැති සදාකාලික සැපක් :yes:
    අපි බලාපොරොත්තු වෙන්නෙ දුකත් නැති සැපක් නැති කිසිවක් නැති සදාකාලික නොපැවැත්මක් :)
    උඹලට සැපේ පැවැත්ම දුකේ නොපැවැත්ම
    අපිට දෙකම එකට බද්ධ වෙලා දුකෙන් තොර සැපක් නෑ

    mama mehema hithanawa bn.

    api marunata passe, moloke api wadipura asa karanpu dewal ekka ilaga life eka gatha karanna puluwan. eka eternal.

    hithapan dan uba GOT ekata asai ne, uba marunata passe GOT eke charachter ekak wela inna puluwan eternally :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mama mehema hithanawa bn.

    api marunata passe, moloke api wadipura asa karanpu dewal ekka ilaga life eka gatha karanna puluwan. eka eternal.

    hithapan dan uba GOT ekata asai ne, uba marunata passe GOT eke charachter ekak wela inna puluwan eternally :baffled:

    :lol:
    desires තීරණය වෙන්නෙ ශරීරෙ අනුවනෙ බං ගොඩක් දුරට :( අපිට මලකුණු කන්න ආස නැති වුනාට කාක්කට මැරිච්ච මීයෙක් දකිනව කියන්නෙ මාර සැපක්නෙ. එතකොට ඌ මනුස්සයෙක් වෙලා හිටිය නං මනුස්ස ආත්මෙන් අරං ආව desire එකක් කියන්න බෑනෙ ඒක. සමහර විට මැරිල ශරීරෙන් වෙන් වුනාට පස්සෙ අපි හිතන විදිහ අපිට හිතාගන්න බැරි විදිහට වෙනස් වෙනව ඇති බං. හෝමෝන නෑ, ශරීරෙ නෑ, මොලෙයක් නෑ, pure thoughts විතරයි කියන්නෙ අමුතුම විදිහකට හිතෙනව ඇත්තෙ :sorry: එතකොට game of thrones මතක් වෙයිද දන්නෙත් නෑ :sorry::sorry: