උඹ දැන් බම්ප් නැතුව කොමෙන්ට් දානවා නේ?
ඔව් බන්, අපේ ආච්චිත් ඒ වගේ..
මට බොටා කියලා නමක් පට බැදිගෙන ආවා අය්යේ. පස්සේ ඔය මොනවා හරි දැන් කොටනවා.........
එක පාරක් ලොක්ක කිරියෙ ඉඩගන්න කියල "බම්ප්, bump, up" ටික මැකුවනෙ තොගේට...
අපේ මැසේජ් කවුන්ට් එකෙනුත් සෑහෙන ප්‍රමාණයක් අඩුවුනා...
ඕකෙන් හොඳටම බඩේ පාර වැදුනෙ "කිංකොං" කොලුවට, එයාට හෙන ලොකු මැසේජ් කවුන්ට් එකක් තිබුණ... මනුස්සයගෙ මැසේජ් කවුන්ට් එක නිකං සුනාමියට අහුවුන මැටි ගෙයක් වගේ වුණා...
අනිත් එකා "නරටජිය"...

.. ඕකටනං හොඳ වැඩේ...
එදා ඉඳන් කස්ටිය බම්ප් වෙනුවට අදහසක් දාල යනව...
ඒකෙනුත් හොඳක් වෙලා තියෙනව ඉතිං...
ආහ්... දන්නව නේ තැන..
