අපේ ආච්චිල 1965දී

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මට අපේ ආච්චි මතක් උනා..
    ආච්චිලා අපිට් හරිම ආදරෙයි කියල අපි ගොඩක් අයට දැනෙන්නේ එයාල මැරිලා ගොඩක් කාලෙකට පස්සේ...

    පින්තුර දෙකේ ඉන්නේ එකම ආච්චිද කියලත් හිතෙනවා.


    මේ 1965 වර්ෂයේ පින්තුරයක්.. ඇමරිකානු සරසවියක මී මුරේ අද්‍යන වැඩසටහනකදී ගත්තු චායරුප කිහිපයකින් එකක්..




    Householder-with-children-in-courtyard.jpg





    මේ ලෝ සුපතල ඡායාරූප ශිල්පි Steve McCurry මහතා විසින් වර්ෂ 1995 ලබාගත් ඡායාරූපයක්
    Steve-Mc-Curry-sri-lanka-1995.jpg
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඔව් නයි ඉන්නවා.... කැලණියේ තමයි ෂුවර්....
    උඩ මළුව පාත මළුවෙන් වෙන් කරල තියෙන්නෙ ඔය වගේ බැම්මකින්...
    ඕක පිටිපස්සෙ නා ගස් පෙලක් තියෙන්නෙ. හෙන කූල් ප්ලේස් එකක්...
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මේ මිනිස්සු කොච්චර වාසනාවන්තද කියලා දැන් තමා තේරෙන්නේ ඒ කාලේ ගොවිතැනක්, වගකරගත්තු කෑමක් බිමක් කාල සීතලේ ආතල් එකේ ඉන්න ඇති 🥲
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මේ මිනිස්සු කොච්චර වාසනාවන්තද කියලා දැන් තමා තේරෙන්නේ ඒ කාලේ ගොවිතැනක්, වගකරගත්තු කෑමක් බිමක් කාල සීතලේ ආතල් එකේ ඉන්න ඇති 🥲
    ගොවිතැන් කරන්න ගියාමනං ඔහොම කියන එකක් නෑ හැබැයි...😊