අපේ ඉස්කොලේ ගුරැවරැ දුන්න ගොන් ආතල්

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    අපේ ඉස්කෝලෙ නම් හැබැයි එච්චර අවුලක් උනේ නෑ.. දවසක් ගවුම චුට්ටක් කොටයි කියලා ශිෂ්‍යනායිකාවක් වාටිය ලිහුවා 8 වසරෙදිද කොහේද.. :angry:
    ගවුම චුට්ටක් කොටයි කියලා

    giphy.gif

    Ape principal (pina :frown: ) exam liyanakota ekekta konde wadi kiyala gahala thanin thana kapuva konde walaval wage..

    next day e kolla ara kapapu ganata konde kapan avilla thibba.. eda udenma aye pina avilla konde kota wdi kiyala aruta neluva :lol:
    oya vage track panapu ewun aniwa innawa school wala.
    ------ Post added on May 17, 2023 at 1:01 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    ඒකට දැන් ඉන්න ගුරු දෙවිවරු .

    ලමයි එක්ක නිදිවදිනවා

    අදහන්න වටිනවා නේද මිතුරේ
    එහම ගුරැවරැ හිටියේ නෑනේ ඉස්සර :sorry:

    මම පොඩි කාලේ (grade 1 ~grade 4) හරිම slow learner කෙනෙක්. ගණන් හදන්නේ හෙමින් , board එකේ තියෙන දේවල් ලියන්නෙ හෙමින් ඉතින් හැම වෙලේම teacher la මට ගහනවා, බනිනවා. :(

    Tuition යන්න දෙන්නෙ නැති එක. මම නම් ළමයෙක් tution යන එකේ වැරැද්දක් දකින්නෙ නෑ
    මට පොඩි කාලේ වම් අත උස්සන්න කිව්වම වම් අතයි දකුණු අතයි පැටලෙනවා. දවසක් ටීච කිව්වා කක්කි දැම්ම හොදන්නේ මොන අතද ඒක තමයි වම් අත කිව්වා. :sorry:
    ------ Post added on May 17, 2023 at 1:08 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    අපෝ ඔහොම ගොන් ඩයල්ස් ඉන්නවා. හැබැයි මම පහේ ඉන්නකොට මිස්ගේ කබර්ඩ් එකේ "කරුමක්කාරයෝ" පොත තිබ්බා මම නිකමට මිසාගෙන් ඇහුවා මේක ගන්නද කියලා මිසා හා කිව්වා ගෙදර ගිහින් බැලුවට පස්සේ හෙණ ආතල් ඒකේ තිබ්බ ඒවා. ඒ වගේ ගොඳ මිස්ලත් ඉන්නවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,923
    113
    එකමත් එක රටක
    අපෝ ඔහොම ගොන් ඩයල්ස් ඉන්නවා. හැබැයි මම පහේ ඉන්නකොට මිස්ගේ කබර්ඩ් එකේ "කරුමක්කාරයෝ" පොත තිබ්බා මම නිකමට මිසාගෙන් ඇහුවා මේක ගන්නද කියලා මිසා හා කිව්වා ගෙදර ගිහින් බැලුවට පස්සේ හෙණ ආතල් ඒකේ තිබ්බ ඒවා. ඒ වගේ ගොඳ මිස්ලත් ඉන්නවා
    උබලව මතක්වෙන්න මිස් ඒ පොත තියාගන්න ඇති.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    උබලව මතක්වෙන්න මිස් ඒ පොත තියාගන්න ඇති.
    අම්මෝ වෙන්නැති 🤣🤣 හැබැයි ඒක ඇතුලේ තව වල් පොත් ගොඩක් තිබ්බා. මිස්ගේ මහත්තයා ආර්මි එකේ හිටියේ මිසා ඕවා කියවලා වෙන්නැති අසහනේ සංසිදවගන්නේ
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    අපෝ ඔහොම ගොන් ඩයල්ස් ඉන්නවා. හැබැයි මම පහේ ඉන්නකොට මිස්ගේ කබර්ඩ් එකේ "කරුමක්කාරයෝ" පොත තිබ්බා මම නිකමට මිසාගෙන් ඇහුවා මේක ගන්නද කියලා මිසා හා කිව්වා ගෙදර ගිහින් බැලුවට පස්සේ හෙණ ආතල් ඒකේ තිබ්බ ඒවා. ඒ වගේ ගොඳ මිස්ලත් ඉන්නවා
    උඹ ඒ දවස්වලත් කොල්ලන්ට කැමති :P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    උඹ ඒ දවස්වලත් කොල්ලන්ට කැමති :P

    ඔව් ඒකාලේ ක්‍රශ් එක ක්ලාස් එකේ හිටපු විරාජ් කියලා කොල්ලෙක්. පන්තියේ බ්‍රයිටා. මට මතකයි මම ඉස්සර කෙල්ලොත් එක්ක වලි දාගත්‍තා ඌ එක්ක සෙල්ලම් කරන්න ආවහම 🤣🤣
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,111
    113
    අපේ ඉස්කෝලෙ නම් හැබැයි එච්චර අවුලක් උනේ නෑ.. දවසක් ගවුම චුට්ටක් කොටයි කියලා ශිෂ්‍යනායිකාවක් වාටිය ලිහුවා 8 වසරෙදිද කොහේද.. :angry:
    giphy.gif
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    පොඩිකාලෙ ආසාවට ස්කූබිඩූ, අපි රජ ඉබ්බෝ ඩේ කාඩ් එකතු කරනවා. තමන් ලග වැඩිපුර තියෙන ඒවා අනිත් අය එක්ක හුවමාරු කරගන්නවා. ගොඩක් එවුන් ලග මිටියක් තියෙනවා ඕවා. කාලකන්නි වින්යබාර හැත්තයි පිනයි සමහර දවස් වලට ශිශ්යනායකයො දම්මලා ඕවා එකතු කරවලා ගිනිගොඩක් ගහලා පුච්චලා දානවා. ඕව එකතු කරන එවුන්ටත් ගහනවා තිබිලා අහු උනොත්. හේතුව තාම තේරෙන්නෙ නෑ මටනම්. පොඩි එවුන්ගෙ විනෝදාන්ශයක්වත් නොතේරෙන කාලකන්නි සෙට් එකක් තමයි විනයබාරව හිටියෙ.

    පර්ස් වලටත් ඕකමයි කරේ. දවසක් උදේ 7.20ට විතර යනකොට පර්ස් ගොඩක් තියෙනවා ගේට්ටුව ලග. 400ක් විතර. ඔක්කොම පිච්චුවා
    අපේ ඕක කලේ 4 වසරේදී පාඩමක් කරන්න clz එකෙන් එළියට ගිහින් ඉන්න වෙලාවේ.කෙල්ලෙක් අර 'දොංයී' කියන Korean drama එකේ cards අරං ඇවිත් class teacher ඒවා කුණුගොඩට දාලා පිච්චුවා.ඉස්සර ඕවා හොයන්න primary එකේ prefects ලා&teachers ලා සැදී පැහැදී හිටියේ.උං ඒවා මේස්,සපත්තු විතරක් නෙවේ ගස් අස්සේත් හංගනවා.ගොඩාක් අය ගාව 1000 කට වඩා වගේ තිබ්බා Korean dramas වල ඒවා...🙂
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    අපේ ඉස්කෝලෙ නම් හැබැයි එච්චර අවුලක් උනේ නෑ.. දවසක් ගවුම චුට්ටක් කොටයි කියලා ශිෂ්‍යනායිකාවක් වාටිය ලිහුවා 8 වසරෙදිද කොහේද.. :angry:

    යට සායේ වාටියද?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,979
    113
    Colombo
    ගුරුවරු දෙවිවරු කියල වැන්දට මේ වගේ ගොන් හුත්තල.හුත්තියෝ තමයි ඉන්න තරමක් හිටියේ. :(

    ඒ අතරේ කලාතුරකින් හොඳ අය හිටිය :)
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,901
    113
    ප*යාගල
    sorry.com
    Winayabara.jpg

    විනය බාර එකා 10 වසරෙදි මේ වගෙ කොන්ඩෙ කැපුව සතියක් ඉස්කොලෙ යන්න බැරි උනා කරපු වැඩෙන්. මම උට තාත්ත වගෙ ගරුත්වයක් තිබ්බෙ එදා එක නැති උනා.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    Winayabara.jpg

    විනය බාර එකා 10 වසරෙදි මේ වගෙ කොන්ඩෙ කැපුව සතියක් ඉස්කොලෙ යන්න බැරි උනා කරපු වැඩෙන්. මම උට තාත්ත වගෙ ගරුත්වයක් තිබ්බෙ එදා එක නැති උනා.
    කොන්ඩෙන් විනය මනින එකම රට මන් හිතන්නේ
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මට පොඩි කාලේ වම් අත උස්සන්න කිව්වම වම් අතයි දකුණු අතයි පැටලෙනවා. දවසක් ටීච කිව්වා කක්කි දැම්ම හොදන්නේ මොන අතද ඒක තමයි වම් අත කිව්වා. :sorry:
    Same, mage dakunu athe mark ekak thiyenawa eken thamai mama Meka dakuna , Meka wama kiyala adura ganne :lol:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,907
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    ශෝට් ලීවු දාන්නෙ බූ ඇල පැත්තෙන් වෙන්න ඇති නේද
    බූ ඇලට අමතරව, 8,9 section එක ලග තාප්පේ, සික්කෝ එහාට මෙහාට වෙනකන් ඉදල, main, OB, library අසල ගේට්ටු, gym එක අසල අල්ලපු ගෙදර එකාගේ ගේට්ටුවත් පාවිච්චි කරනවා. ඌ හැබැයි කෝල් දීල කියනවා, ඉක්මනට දුවල ගිහින් බස් එකට නගින්න ඕනේ.
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    අපේ ඕක කලේ 4 වසරේදී පාඩමක් කරන්න clz එකෙන් එළියට ගිහින් ඉන්න වෙලාවේ.කෙල්ලෙක් අර 'දොංයී' කියන Korean drama එකේ cards අරං ඇවිත් class teacher ඒවා කුණුගොඩට දාලා පිච්චුවා.ඉස්සර ඕවා හොයන්න primary එකේ prefects ලා&teachers ලා සැදී පැහැදී හිටියේ.උං ඒවා මේස්,සපත්තු විතරක් නෙවේ ගස් අස්සේත් හංගනවා.ගොඩාක් අය ගාව 1000 කට වඩා වගේ තිබ්බා Korean dramas වල ඒවා...🙂
    ado hama ekema ehemada. ewa maha ponna wadane

    අපේ නම් එහෙම ඉස්කෝලෙ වෙලාසනින් අරින්නෙත් නෑ. 1:30 වෙනකම්ම ඉන්නත් ඕන.

    uba iskole gihin na ehenam montisory gihin aththe
    අපි පනිනවා බන්
    AL කලේ මාත් එහෙමයි interval එකට කාල ගෙදර යනවා, සමහර දවස් වලට 8.30 - 9ට විටර පනිනවා
    අඅපිනම් ඉන්ටවල් එක දෙනකන් වගෙ ඉන්නවා. නම් ලකුනු කරපු ගමන් පැන්නම සැක හිතනවා. ඊට පස්සෙ ඉන්ටවල් එකේදි නම් ලකුනු කරලා පහුවදාට හුකවනවා පැනපු එවුන් බලලා
    ------ Post added on May 17, 2023 at 1:58 PM