unge podi kale owa thibbe na. un e nisa arraers ekaka inne.පොඩිකාලෙ ආසාවට ස්කූබිඩූ, අපි රජ ඉබ්බෝ ඩේ කාඩ් එකතු කරනවා. තමන් ලග වැඩිපුර තියෙන ඒවා අනිත් අය එක්ක හුවමාරු කරගන්නවා. ගොඩක් එවුන් ලග මිටියක් තියෙනවා ඕවා. කාලකන්නි වින්යබාර හැත්තයි පිනයි සමහර දවස් වලට ශිශ්යනායකයො දම්මලා ඕවා එකතු කරවලා ගිනිගොඩක් ගහලා පුච්චලා දානවා. ඕව එකතු කරන එවුන්ටත් ගහනවා තිබිලා අහු උනොත්. හේතුව තාම තේරෙන්නෙ නෑ මටනම්. පොඩි එවුන්ගෙ විනෝදාන්ශයක්වත් නොතේරෙන කාලකන්නි සෙට් එකක් තමයි විනයබාරව හිටියෙ.
පර්ස් වලටත් ඕකමයි කරේ. දවසක් උදේ 7.20ට විතර යනකොට පර්ස් ගොඩක් තියෙනවා ගේට්ටුව ලග. 400ක් විතර. ඔක්කොම පිච්චුවා
ape kaleth nam ehemai... habai rare.. dan hena common scene ekakne.ඒකට දැන් ඉන්න ගුරු දෙවිවරු .
ලමයි එක්ක නිදිවදිනවා
අදහන්න වටිනවා නේද මිතුරේ
e kale owa nathuwama nemei

------ Post added on May 17, 2023 at 2:25 PM




