මතක් වෙන වෙලාවට කියන්නම් සීන්.
මම 9 වසරෙදි පන්තියෙදි වාඩි වෙන්නෙ ජනේලෙ ලග. එක දවසක් ගනන් සර් ගනන් උගන්නනකොට විනය බාර තට්ටය ඇවිල්ල ජනෙලෙන් අත දාල මගෙ පොත උදුරන් " තොට ගනන් පුලුවන්ද" ඇහුවා. ගනන් සරුත් අන්දුන් කුන්දුන් උනා වෙච්ච වැඩෙට. ඊටපස්සෙ මෙ යකා ආයෙත් අහනව "ඇත්ත කියපන් ගනන් පුලුවන්ද " කියල. මම කිව්ව ගනන් පුලුවන් කියල ඒත් මෙ යක යන්නෙම නෑ.ඊටපස්සෙ ගණන් සර් කිව්ව මෙයාට පුලුවන් කියල. ඊටපස්සෙ තමයි ඌ ගියෙ. ගනන් සර් හිටියෙ නැත්නම් ඌ මට ගහනවා. මට එ දවස් වල ගණන් බෑ. O/L කරද්දි තමයි ගණන් හරියට පුරුදු උනේ.ගනන් සර්ගෙ නම කපිල. අද කොහෙ ඉන්න්වද දන්නෙ නෑ හැබයි කොහෙ හිටියත් එකෙන්ම රෙස්පැක්ට්
අනික් සිද්දිය
මම 7 වසරෙදි පන්තියෙ ඉදපු කොල්ලෙක් 9 වසරෙ සෞක්ය පොතක් උස්සන් ඇවිල්ල කාගෙන්ද මන්දා. දැන් කොල්ලො ටික වටවෙලා ඕක බලන්වා. අපිට ඉතිහාසය උගන්නපු මිස් පන්තිය ලගින් යද්දි සීන් එක දැකල ඇවිල්ල පොත් උදුරන් "තොපි මෙවද බලන්නෙ කාලකන්නි " කියලා බැනල පොතත් අරන් ගියා. මට පොත පෙන්නුවෙ එක පාරයි උන්ට බලන්න ඇරලා මම පිටිපස්සෙ කෙල්ලෙක් එක්ක කයියක් ගහගෙන හිට්යෙ.
එක පාරටම විනය බාර තට්ටයා ආව. උගෙ නම ප්‍රේමදාස. අර පොත ගෙනාපු එකාව අරන් ගියා. විනාඩි 20කට විතර පස්සෙ පොඩි එකෙක් ආව. මගෙ නම කතා කරලා අර ප්‍රේමයා එන්න කිව්ව කිව්වා. මම තක්බීර්‍ර උනා වෙන්න යන්නෙ මොකද්ද කියල කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ. මම ගියා. ඌ ලගට ගියා විතරයි ඇදල අරන් චටාස් ගාල කනේ පාරක් ගැහුවා .කදුලු පැන්නා. මූ ඊටපස්සෙ මගෙන් අහනවා "තව කාටද පෙන්නුවේ..තව කාටද පෙන්නුවේ" කියල. මම අඩන ගමන්ම කිව්වා මම කාටවත් පෙන්නුවෙ නෑ මම නෙමෙයි ඕක ගෙනාවෙ කියල. මට ආයෙ ගැහුවා.ඊට්පස්සෙ මට පලයන් කියල ඊලග එකාව එවපන් කිව්ව. මම කදුලු පිහිදන් ගිහින් ඊලග එකාට කිව්ව උබ පලයන් කියල. වැඩක් නෑ ඉතින් නිකරුනෙ ගුටි කෑවා. කොහොමහරි කොල්ලන්ට පෙන්න බෑ විනය නාකියව. මාස ගානකට පස්සෙ පරෙ යද්දි පත ගඩොල් බාගෙකින් ඔලුව පලල තිබ්බ පොරගේ.

සර් ඉතින් ඇවිත් ඕක හොරෙන් තියාගන්නවා කියල, මොකද්ද අහන්නේ ඇහුව. එකෙක් කිව්වා සර් අද මැච් එක නේ කියලා. සර් කාරයත් ඉතින් ගම්මට , කොහොමද දැන් ලකුණු කියලා ඇහුව.