අපේ ඉස්කොලේ ගුරැවරැ දුන්න ගොන් ආතල්

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    1. අපේ ඉස්කොලේ ඉස්සර වාසනා Publisher පොත් ගේන්න දුන්නේ නෑ අඩ නිරැවත් (කොට ගවුම් ඇදන් ඉන්න ඡායාරෑප තියෙයි කියලා)
    දවසක් මම ටාසන් පොත ගෙනියපු වෙලාවේ ඒ පොත අපේ ඉස්කොලේ හිටපු යල් පැන ගියපු මෝඩ හුකන විනයභාර ගෑනී ඒක අරගෙන කිව්වා ටාසන් ජංගියක් ගහන් ඉන්න (අඩනිරැවත්) ඒවා ඉස්කොලේට ගේන්න තහනම් කියලා. මම කිව්වා ජංගි ගහන් තමයි ඉන්නේ කලිසම් ඇදන් කෑලෑ අස්සේ දුවන්නේ නෑනේ Tarzan කියලා. උබේ කට වැඩි පොත දෙන්නේ නෑ කිව්වා. :angry:

    2. ඉස්සර ඉස්කොලේ පුස්තකාලේ පොතක් තිබ්බා ජීවිතය අන් තැනක කියලා ලිංගික කේස් සීන් වෙන කතාපොතක්. ඕක හුගක් කල් හුගක් එවුන් කියවලා තිබ්බේ නෑ. මන් ඕක කියවලා ඉස්කොලේ ඉන්නේ එකෙක්ට කිව්වා අඩෝ පට්ට ආතල් කතා පොතක් තීයෙයි කියලා. අන්තිමට ඉස්කොලේ ඉන්න ඔක්කොම ඔය පොත හොයන්න ගන්න කොට Training ආපු මිස්ලා දෙන්නෙක් ඒ පොත කියවනවා දැක්කා වට වෙලා. පස්සේ Library මිස් ඒක ආයේ දෙන්නේ නෑ කිසිම කෙනෙක්ට කියලා හැන්ගුවා. :sorry:

    jeewithaya-an-thanaka-milan-kundera-aruna-premarathna-500x500.jpg
     

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    පොඩිකාලෙ ආසාවට ස්කූබිඩූ, අපි රජ ඉබ්බෝ ඩේ කාඩ් එකතු කරනවා. තමන් ලග වැඩිපුර තියෙන ඒවා අනිත් අය එක්ක හුවමාරු කරගන්නවා. ගොඩක් එවුන් ලග මිටියක් තියෙනවා ඕවා. කාලකන්නි වින්යබාර හැත්තයි පිනයි සමහර දවස් වලට ශිශ්යනායකයො දම්මලා ඕවා එකතු කරවලා ගිනිගොඩක් ගහලා පුච්චලා දානවා. ඕව එකතු කරන එවුන්ටත් ගහනවා තිබිලා අහු උනොත්. හේතුව තාම තේරෙන්නෙ නෑ මටනම්. පොඩි එවුන්ගෙ විනෝදාන්ශයක්වත් නොතේරෙන කාලකන්නි සෙට් එකක් තමයි විනයබාරව හිටියෙ.

    පර්ස් වලටත් ඕකමයි කරේ. දවසක් උදේ 7.20ට විතර යනකොට පර්ස් ගොඩක් තියෙනවා ගේට්ටුව ලග. 400ක් විතර. ඔක්කොම පිච්චුවා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,103
    113
    වාර විභාගෙ ඉවර වුනාට පස්සෙ පන්තියෙ මොනවත් ඉගැන්වීම් වැඩකටයුතු සිද්ධ වෙන්නෙ නැති හින්දා ඒ දවස්වලට ඉස්කෝලෙ ඇතුළෙ ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ක්‍රිකට් මැච් එකක් ගහන්න හරි, සෙල්ලම් කරන්න හරි ගියොත් ප්‍රින්සිපලයි, වයිස් ප්‍රින්සිපල්ලා ටිකයි අපිව ආයෙම පන්තිවලට එළවනවා. :dull:
     

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    වාර විභාගෙ ඉවර වුනාට පස්සෙ පන්තියෙ මොනවත් ඉගැන්වීම් වැඩකටයුතු සිද්ධ වෙන්නෙ නැති හින්දා ඒ දවස්වලට ඉස්කෝලෙ ඇතුළෙ ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ක්‍රිකට් මැච් එකක් ගහන්න හරි, සෙල්ලම් කරන්න හරි ගියොත් ප්‍රින්සිපලයි, වයිස් ප්‍රින්සිපල්ලා ටිකයි අපිව ආයෙම පන්තිවලට එළවනවා. :dull:
    අපිනම් 10ට ගෙදර යනවා.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    අපේ නම් එහෙම ඉස්කෝලෙ වෙලාසනින් අරින්නෙත් නෑ. 1:30 වෙනකම්ම ඉන්නත් ඕන.
    අපිනම් 10ට ගෙදර යනවා.
    අපේ ඉස්කොලේ නම් Exam ඉවර වුනාට පස්සේ එක්කෝ ඉන්න පුලුවන් නැත්තම් සෙල්ලම් කරන්න පුලුවන්

    Mulinma Pokémon cards kellek ekka exchange keranda yaddi maattu wela cards tika confiscate kera…Patta baye hitiye gederata kiyai kiyela
    නාකි හරක්ට ආතල් දන්නේ නෑ :angry: Magic Card ගෙනිච්චත් ඔය කේස්ම තමා
    ------ Post added on May 17, 2023 at 12:17 PM
     
    අපේ ඉස්කෝලෙ නම් හැබැයි එච්චර අවුලක් උනේ නෑ.. දවසක් ගවුම චුට්ටක් කොටයි කියලා ශිෂ්‍යනායිකාවක් වාටිය ලිහුවා 8 වසරෙදිද කොහේද.. :angry:
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මම පොඩි කාලේ (grade 1 ~grade 4) හරිම slow learner කෙනෙක්. ගණන් හදන්නේ හෙමින් , board එකේ තියෙන දේවල් ලියන්නෙ හෙමින් ඉතින් හැම වෙලේම teacher la මට ගහනවා, බනිනවා. :(

    Tuition යන්න දෙන්නෙ නැති එක. මම නම් ළමයෙක් tution යන එකේ වැරැද්දක් දකින්නෙ නෑ
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    English madam ඇවිත් ඒකිගේ පවුලේ ප්‍රශ්නයි, අනිත් මැඩම්, sir ළගේ චෑරට්ටුවයි කියවනවා ඉවරයක් නැහැ. අපිත් හරි ආසයි මැඩම් ඇවිත් ඒව කියවා කියව ඉන්නවාට.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :angry: කොන්ඩේ පීරලා නැ, මාස ගානකින් ඔලුවේ තෙල් ගාල නැ වැද්දෙක් වගේ කියල, පන්තියේ පහන පත්තු කරන්න ගෙනාපු පොල් තෙල් මෙගා බෝතලෙන් කාලක් විතර ඔලුවට හැලුවා.. ඔලුව දෙපැත්තෙන් බේරෙනකම්ම ගෑවා.. ( :( පොල් තෙල් ගෑවම කුරුලෑ එනව කාලයක් යනකං.. ජෙල් පොඩ්ඩක් ගාල ශේප් එකේ කොන්ඩේ උස්සං යන්නෙ ඉතින්.... මොනවා කරන්නද.. කට පුක පියන් ඉවසන් හිටිය පන්තිය ඉස්සරහ හිටගෙන, ජෙල් කරපු එක මීටර් වුනානම් උගෙන් තාම ගුටි කනවා)
     
    Last edited: