අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
etha kota ape SANARA badeeme adu kara gathothe ..ma sasaragamana ethera wanne ekathe ekka PARAMITHA WAKE DAAAAAA
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
[FONT=&quot]ශ‍්‍රාවක බෝධියෙන් නිවන් පසක් කර ගැනීම උදෙසා කල්ප ලක්ෂයක් පාරමී ගුණ නුවණ පිරිය[/FONT] [FONT=&quot]යුතුය. අග‍්‍ර ශ‍්‍රාවක හෝ මහා ශ‍්‍රාවක තත්ත්වයට පැමිණ නිවන් අවබෝධ කර ගැනීම උදෙසා[/FONT] [FONT=&quot]ඒකා සංඛය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පිරිය යුතුය. පසේ බුදු හෙවත් පච්චේක බෝධිය නිවන්[/FONT] [FONT=&quot]පසක් කර ගැනීම උදෙසා දෙයා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරිය යුතුය.[/FONT]

[FONT=&quot]සම්මා සම්බුද්ධත්වය නම් වූ ලොව්තුරු බුදු බව ලබනු පිණිස යටත් පිරිසෙන් සාරාසංඛ්‍ය[/FONT] [FONT=&quot]කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරිය යුතුය. එයද ප‍්‍රඥාධික බෝධිසත්වයන් වහන්සේ නමක[/FONT] [FONT=&quot]විසිනි. ශ‍්‍රද්ධාධික බෝධිසත්වයන් වහන්සේ නමක විසින් නම් අටාසංඛ්‍ය කල්ප ලක්ෂයක්[/FONT] [FONT=&quot]වශයෙන් ද වීර්යාධික බෝධි සත්වයන් වහන්සේ නමක විසින් සොළසාසංක්‍ය කල්ප ලක්ෂයක්[/FONT] [FONT=&quot]වශයෙන් ද පාරමී ධර්මයන් පූර්ණය කළ යුතුය.[/FONT]
[FONT=&quot]මෙහිද [/FONT]“[FONT=&quot]අසංඛ්‍ය[/FONT]” [FONT=&quot]යන වචනය ද තේරුම් ගත[/FONT] [FONT=&quot]යුතුය. [/FONT]“[FONT=&quot]අසංඛ්‍ය[/FONT]” [FONT=&quot]යනු ගණන් කළ නොහැකි කාල සංඛ්‍යාවකි. [/FONT]“[FONT=&quot]සංඛාතුං න සකඛාති අසංඛ්‍යා[/FONT] [FONT=&quot]ගණනා තික්කන්තං ති අෙත්‍ථා[/FONT]” [FONT=&quot]යනු විසින් එම වචනය චරියා පිටක අටුවාවෙහි විග‍්‍රහ කොට[/FONT] [FONT=&quot]ඇත. මේ අනුව බුදු කෙනෙකුන් ලොව පහළවීම කොතරම් දුර්ලභ කරුණක් ද යන වග ප‍්‍රකට වේ.[/FONT]

[FONT=&quot]බුදුවරයන් වහන්සේලාගේ පහළ වන ප‍්‍රමාණය අනුව කල්පයන්ගේ නාම වර්ග කිරිමක් ද දක්නට[/FONT] [FONT=&quot]ලැබේ.[/FONT]
[FONT=&quot]එක් බුදු කෙනෙකුන් පමණක් පහළවන කල්පය. සාරාසංඛ්‍ය කල්පය නම් වේ.[/FONT]
[FONT=&quot]බුදුවරයන් වහන්සේලා දෙනමක් පහල වන කල්පය මණ්ඩ කල්පය නම්වේ.[/FONT]
[FONT=&quot]බුදුවරයන් වහන්සේලා තිදෙනෙකු පහළ වන කල්පය වර කල්ප නම්වේ.[/FONT]
[FONT=&quot]බුදුවරයන් වහන්සේලා සිව් නමක් පහළවන කල්පය සාර මණ්ඩ කල්ප නම්වේ.[/FONT]
[FONT=&quot]බුදුවරයන් වහන්සේලා පස් නමක් පහලවන කල්පය මහා භද්‍ර කල්පය නම්වෙත්.[/FONT]

:nerd: bump!
 
tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මට දැනගන්න ඕන බුදුවෙන්න මිනිස් ආත්මයක් අවශ්‍යයි. එක ගැන ගැටලුවක් නෑ නමුත් මිනිසා කියන සත්වයාගේ හැඩරුව ගැන යම් කිසි අර්ථ දැක්විමක් තියනවද කියලා. මොකද අපි මිට කලින් බුදුවරු ගැන කතා කරනවා අපි මිනිස් ශරිරය දැන් තියන ස්වරුපයට මවාගෙන නිසා. නමුත් ඊට වඩා වෙනස් ස්වරුපයක් ගන්න බැරිද? අනිත් එක පෘතුවිය පමණක් නොවෙයි ජිවය පැවතිය හැකියාව තියෙන්නේ. එක නිසා වෙනත් ලොකවලත් ජිවය පවතින්න පුලුවන්. මට තියන ගැටලුව තමා එම ලොක වලත් බුදුවරයෙක් පහල වෙන්න බැරිද එකම අවදියක.මම අදහස් කලේ ලොක දෙකක බුදුවරු දෙදෙනෙක් පහල වෙන්න බැරිද එකම කාල සමයක.

    අනිත් දෙය තමා මට දන්න කෙනෙක් කියනවද බුදුන් වහන්සේ,රහතන් වහන්සෙලා අතර වෙනස හරි බුදුන් කියන්නේ ධර්මය සොයාගෙන එය අවබොධ කරගෙන දෙශනා කරන පුද්ගලයා. ඊට අමතරව වෙනසක් තියනවද?

    මතෘකාවට අදාල නොවෙනවනම් සමාව ඉල්ලනවා නමුත් දන්න අයගෙන් පිලිතුරක් ඕන
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    තථාගතයන් වහන්සේ එවිට, “ආනන්ද, ඔය ප්‍රශ්නය අහන්න එපා. තථාගතයන් වහන්සේගේ හැකියාවන් අනන්තයි,” යැයි පිළිතුරු දුන්නා. ආනන්ද හාමුදුරුවො තුන් වතාවක් අහද්දී තමයි බුදු රජාණන් වහන්සේ මේ අසිරිමත් දේශනය කළේ.

    “ආනන්ද, මේ හිරු සඳු දෙදෙනාගේ ආලෝකය කොතරම් පරාසයක විහිදෙනවාද, ඒ පරාසය තුළ සත්ත්වයන් උපදින තැන් තිස්එකක් තියෙනවා. මනුෂ්‍ය ලෝක එකයි, දිව්‍ය ලෝක හය යි, සතර අපාය, රූපාවචර බ්‍රහ්ම ලෝක දාසය යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරයි. මේ පරාසයට කියනවා ‘චූලනිකා’ ලෝක ධාතුව කියලා. ආනන්ද, ඊ ළඟට ඔබ ඔය චූලනිකා ලෝක ධාතුව දාහෙන් ගුණ කරන්න. ඒ එන පරාසයට කියනවා ආනන්ද ‘සහශි‍්‍ර ලෝක ධාතුව‘ කියලා. ඊළඟට ආනන්ද, ඔය සහශ්‍රී ලෝක ධාතුව දසදහසෙන් ගුණ කරන්න. ඒ ප්‍රමාණයට කියනවා ‘ද්විසහශ්‍රී ලෝක ධාතුව‘ කියලා. ඔය ද්විසහශ්‍රී ලෝක ධාතුවත් තවත් දසදහසකින් ගුණ කරන්න. එවිට එන පරාසයට කියනවා ‘ත්‍රිසහශ්‍රී ලෝක ධාතුව‘ කියලා. ආනන්ද, බුදුවරුන්ට පුළුවන්කම තියෙනවා ඔය ලෝකධාතුª හතර තුළ ම ඉන්න සත්ත්වයන් සමඟ කැමැති කැමති ආකාරයට ඍද්ධියෙන් සම්බන්ධ වෙලා කථා කරන්නට. ආනන්ද, තථාගතයන් වහන්සේගේ ඍද්ධිමය හැකියාව අන්න ඒ වගේ එකක්.”

    http://www.namaskara.lk/?sid=article&id=2011/11/npg48_0

    bohoma sthuthiy pahadili kirimata.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මට දැනගන්න ඕන බුදුවෙන්න මිනිස් ආත්මයක් අවශ්‍යයි. එක ගැන ගැටලුවක් නෑ නමුත් මිනිසා කියන සත්වයාගේ හැඩරුව ගැන යම් කිසි අර්ථ දැක්විමක් තියනවද කියලා. මොකද අපි මිට කලින් බුදුවරු ගැන කතා කරනවා අපි මිනිස් ශරිරය දැන් තියන ස්වරුපයට මවාගෙන නිසා. නමුත් ඊට වඩා වෙනස් ස්වරුපයක් ගන්න බැරිද? අනිත් එක පෘතුවිය පමණක් නොවෙයි ජිවය පැවතිය හැකියාව තියෙන්නේ. එක නිසා වෙනත් ලොකවලත් ජිවය පවතින්න පුලුවන්. මට තියන ගැටලුව තමා එම ලොක වලත් බුදුවරයෙක් පහල වෙන්න බැරිද එකම අවදියක.මම අදහස් කලේ ලොක දෙකක බුදුවරු දෙදෙනෙක් පහල වෙන්න බැරිද එකම කාල සමයක.

    අනිත් දෙය තමා මට දන්න කෙනෙක් කියනවද බුදුන් වහන්සේ,රහතන් වහන්සෙලා අතර වෙනස හරි බුදුන් කියන්නේ ධර්මය සොයාගෙන එය අවබොධ කරගෙන දෙශනා කරන පුද්ගලයා. ඊට අමතරව වෙනසක් තියනවද?

    මතෘකාවට අදාල නොවෙනවනම් සමාව ඉල්ලනවා නමුත් දන්න අයගෙන් පිලිතුරක් ඕන
    මම දන්න විදියට මෙවට මන් උත්තර දෙන්නම් වෙන අයෙගේ වෙනස් අදස් තියනවම් ඒවත්
    කියන්න.

    මට දැනගන්න ඕන බුදුවෙන්න මිනිස් ආත්මයක් අවශ්‍යයි. එක ගැන ගැටලුවක් නෑ නමුත් මිනිසා කියන සත්වයාගේ හැඩරුව ගැන යම් කිසි අර්ථ දැක්විමක් තියනවද කියලා. මොකද අපි මිට කලින් බුදුවරු ගැන කතා කරනවා අපි මිනිස් ශරිරය දැන් තියන ස්වරුපයට මවාගෙන නිසා. නමුත් ඊට වඩා වෙනස් ස්වරුපයක් ගන්න බැරිද?
    එහෙම හැඩරුවක් ගැන නම් කියල තියන්වද කියල දන්නේ නැ ඒත් වෙනත් ලොක තියන බවත් මේ වගේ අපේ පෘථ්වියවගෙම ඒ ලොක වලත් බුදුවරු පහල වෙන බවත් කියල තියන්ව. ඒ කියන්නෙ මෙ චක්‍රාවටා වගේ තව තියවලු. හැබයි බුදුහාමුදුරුවො කියල තියන්ව එවා ගැන වැඩිය හොයන්න එපා කියල.

    අනිත් දෙය තමා මට දන්න කෙනෙක් කියනවද බුදුන් වහන්සේ,රහතන් වහන්සෙලා අතර වෙනස හරි බුදුන් කියන්නේ ධර්මය සොයාගෙන එය අවබොධ කරගෙන දෙශනා කරන පුද්ගලයා. ඊට අමතරව වෙනසක් තියනවද?

    ඔව් වෙනසක් තියන්වා. බුදුකෙනෙක් ලෝකයට පහවෙන්න සාර සන්ඛ‍ය කලප ලකශයක් පෙරුම් පුර්ලා . බුදුකෙනෙකුට කරන්න පුලුවන් මොනවගේ දෙවල් ද කියල බුදුහමුදුරුවො දෙශන කරල තියන්ව. කෙනෙක්ට රහත් වෙන්න ඔනේ නම් මේ ආත්මේදිම එක ලබා ගන්න පුලුවන් එලිත් බුදු කෙනෙක් වෙන්න එහෙම බැ. බුදුගුන කියවෙන ඉතිපිසො ගථාවේ තෙරුම හොයල බලුවොත් එක වඩාත් දුරට පැහදිලි වෙනව.

    නමාමි බුද්ධං ගුණ සාගරංතං - සත්තා සදා හොන්තු සුඛී අවේරා
    කායෝ ජිගුච්චෝ සකලෝ දුගන්දෝ - ගච්චන්ති සබ්බේ මරණං අහංච

    ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිසද්ම්ම සාරථී සත්ථා දේව මනුස්සානං බුද්ධෝ භගවාති.

    1. ඉතිපිසෝ භගවා අරහං - අප භාග්‍යවතුන් වහන්සේ, සසර පෙර පුරුදු සමගම, සියලු කෙලෙසුන් දුරු කළ හෙයින්ද, සියලු පාපයන්ගෙන් මිදුන හෙයින්ද, රහසින්වත් පව් නොකළ හෙයින්ද, සියලු ලෝ වැසියන්ගේ, උතුම් ආමිෂ පූජාවන්, අති උතුම් ප්‍රතිපත්ති පූජාවන්, සියල්ලටම සුදුසු වන හෙයින්ද, අරහං නම් වන සේක.

    2. ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ - අප භාග්‍යවතුන් වහන්සේ, කෙටියෙන්ම කියනවනම්, පඤ්ච උපාදානස්කන්ධයම දුක බවද, පඤ්ච උපාදානස්කන්ධ දුක හට ගැනීමද, පඤ්ච උපාදානස්කන්ධ දුක නැති කිරීමද, පඤ්ච උපාදානස්කන්ධ දුක නැති කරන මගද යන, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්‍ය සත්‍යය ධර්මය, කිසිවෙකුගේ උපකාරයකින් තොරව, තමන් වහන්සේ විසින්ම, අවබෝධ කළ හෙයින්, සම්මා සම්බුද්ධ නම් වන සේක.

    3. ඉතිපිසෝ භගවා විජ්ජා චරණ සම්පන්නෝ - අප භාග්‍යවතුන් වහන්සේ, නාම රූප ධර්මයන්හි තිලකුණු, මනා නුවණින් දැකීම, පෙර විසූ භවයන් දැකීම ආදී, ඥානයන් අටකින්ද, පාතිමොක්ඛ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ආදී චරණ ධර්ම පහළොවකින්ද, සමන්විත වන හෙයින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

    4. ඉතිපිසෝ භගවා සුගතෝ - අප භග්‍යවතුන් වහන්සේ, කාමසුකල්ලිකානු යෝගය, අත්තකිලමතානු යෝගය යන, අන්ත දෙකටම නොබැඳි අත්හැර, මධ්‍යම ප්‍රතිපදාව භාවිතා කර ගෙන, පරම සත්‍ය දුටු සිතකින් යුක්තව, දුටු දුටුවන් පහදින ගමනින් යුක්තව, ඇසු ඇසුවන් පහදින වදනින් යුක්තව, සසර කතරේ අතරමං නොවී, නිවන් අවබෝධයටම පැමිණි හෙයින්, සුගත නම් වන සේක.

    5. ඉතිපිසෝ භගවා ලෝක විදූ - අප භාග්‍යවතුන් වහන්සේ, සියලු ලෝකයන්හි සියලු දේ පිළිබඳව, ලෞකික වශයෙන්ද, ලෝකෝත්තර වශයෙන්ද, සම්මුතික වශයෙන්ද, පරමාර්ථ වශයෙන්ද, සියල්ල දන්නා නුවණින්, සමන්විත වන හෙයින්, ලෝක විදූ නම් වන සේක.

    6. ඉතිපිසෝ භගවා අනුත්තරෝ පුරිසදම්ම සාරථී - අප භාග්‍යවතුන් වහන්සේ, දෙවි බඹුන්ටද හික්මවිය නොහැකි, අති චණ්ඩ අධිමාන කෛරාටික, නොහික්මුණු තැනැත්තන්, නැවත වෙනස් නොවන පරිදි, මනා සේ හික්මවා, ධර්මයෙහි පිහිටුවා, යහමගට ගැනීමෙහි, අග්‍රෝත්මයාණන් වහන්සේ වන හෙයින්, අනුත්තරෝ පුරිසදම්ම සාරථී නම් වන සේක.

    7. ඉතිපිසෝ භගවා සත්ථා දේව මනුස්සානං - අප භාග්‍යවතුන් වහන්සේ, නුගත්, උගත්, බුද්ධිමත්, නුවණැති මෙලොව මිනිසුනටද, දෙව් ලොව දෙවි වරුන්ටද, බඹ ලොව බ්‍රහ්මයන්ටද, ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදී, නිවන් සුව අවබෝධය පිණිස, අවවාද අනුශාසනා කරන, එකම ශාස්තෘවරයාණන් වහන්සේ වන හෙයින්, සත්තා දේව මනුස්සානං වන සේක.

    8. ඉතිපිසෝ භගවා බුද්ධෝ - අප භාග්‍යවතුන් වහන්සේ, භයංකර වූ සසර දුකද, සසර දුක හට ගැනීමද, සසර දුක නැති කිරීමද, සසර දුක නැති කරන මගද යන, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්‍ය සත්‍යය ධර්මය, වට තුනකින් දොලොස් අයුරකින්, මනාව අවබෝධ කොට, අන්‍යන්ගේ අවබෝධය පිණිසද, දේශනා කළ හෙයින්, බුද්ධ නම් වන සේක.

    9. ඉතිපිසෝ භගවා භගවා - අප භාග්‍යවතුන් වහන්සේ, අන්‍ය ශාස්තෘවරු හැමදෙනා මෙන් නොව, අප්‍රමාණ වූ සම්‍යක් ශීලයකින්ද, අප්‍රමාණ වූ සම්‍යක් සමාධියකින්ද, අප්‍රමාණ වූ සම්‍යක් ප්‍රඥාවකින්ද, කියා, ගයා, ලියා නිම කළ නොහැකි, අප්‍රමාණ වූ බුදු ගුණයන්ගෙන්, සම්න්විත වන හෙයින්ද, සසර ගත සියලු සත්වයන් හට, සම්බුදු සරණ පිණිසද, සදහම් සරණ පිණිසද, සඟ සරණ පිණිසද, සිව් වනක් පිරිසම ඇති කළ නිසා, සියලු ලෝ වැසියන් විසින්ම, ගරු කිරීමට සුදුසු වන හෙයින්, භගවා නම් වන සේක.
     
    Last edited:
    • Like
    Reactions: tishaeins

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම දන්න විදියට මෙවට මන් උත්තර දෙන්නම් වෙන අයෙගේ වෙනස් අදස් තියනවම් ඒවත්
    කියන්න.

    එහෙම හැඩරුවක් ගැන නම් කියල තියන්වද කියල දන්නේ නැ ඒත් වෙනත් ලොක තියන බවත් මේ වගේ අපේ ප්‍රිතුවිය. ඒ වගෙම ඒ ලොක වලත් බුදුවරු පහල වෙන බවත් කියල තියන්ව. ඒ කියන්නෙ මෙ චක්‍රාවටා වගේ තව තියවලු. හැබයි බුදුහාමුදුවො කියල තියන්ව එවා ගැන වැඩිය හොයන්න එපා කියල.

    ඔව් වෙනසක් තියන්වා. බුදුකෙනෙක් ලෝකයට පහවෙන්න සාර සන්ඛ‍ය කලප ලකශයක් පෙරුම් පුර්ලා . බුදුකෙනෙකුට කරන්න පුලුවන් මොනවගේ දෙවල් ද කියල බුදුහමුදුරුවො දෙශන කරල තියන්ව. බුදුගුන කියවෙන ඉතිපිසො ගතවේ තෙරුම හොයල බලුවොත් එක වඩාත් දුරට පැහදිලි වෙනව.

    නමාමි බුද්ධං ගුණ සාගරංතං - සත්තා සදා හොන්තු සුඛී අවේරා
    කායෝ ජිගුච්චෝ සකලෝ දුගන්දෝ - ගච්චන්ති සබ්බේ මරණං අහංච

    ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිසද්ම්ම සාරථී සත්ථා දේව මනුස්සානං බුද්ධෝ භගවාති.

    1. ඉතිපිසෝ භගවා අරහං - අප භාග්‍යවතුන් වහන්සේ, සසර පෙර පුරුදු සමගම, සියලු කෙලෙසුන් දුරු කළ හෙයින්ද, සියලු පාපයන්ගෙන් මිදුන හෙයින්ද, රහසින්වත් පව් නොකළ හෙයින්ද, සියලු ලෝ වැසියන්ගේ, උතුම් ආමිෂ පූජාවන්, අති උතුම් ප්‍රතිපත්ති පූජාවන්, සියල්ලටම සුදුසු වන හෙයින්ද, අරහං නම් වන සේක.

    2. ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ - අප භාග්‍යවතුන් වහන්සේ, කෙටියෙන්ම කියනවනම්, පඤ්ච උපාදානස්කන්ධයම දුක බවද, පඤ්ච උපාදානස්කන්ධ දුක හට ගැනීමද, පඤ්ච උපාදානස්කන්ධ දුක නැති කිරීමද, පඤ්ච උපාදානස්කන්ධ දුක නැති කරන මගද යන, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්‍ය සත්‍යය ධර්මය, කිසිවෙකුගේ උපකාරයකින් තොරව, තමන් වහන්සේ විසින්ම, අවබෝධ කළ හෙයින්, සම්මා සම්බුද්ධ නම් වන සේක.

    3. ඉතිපිසෝ භගවා විජ්ජා චරණ සම්පන්නෝ - අප භාග්‍යවතුන් වහන්සේ, නාම රූප ධර්මයන්හි තිලකුණු, මනා නුවණින් දැකීම, පෙර විසූ භවයන් දැකීම ආදී, ඥානයන් අටකින්ද, පාතිමොක්ඛ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ආදී චරණ ධර්ම පහළොවකින්ද, සමන්විත වන හෙයින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

    4. ඉතිපිසෝ භගවා සුගතෝ - අප භග්‍යවතුන් වහන්සේ, කාමසුකල්ලිකානු යෝගය, අත්තකිලමතානු යෝගය යන, අන්ත දෙකටම නොබැඳි අත්හැර, මධ්‍යම ප්‍රතිපදාව භාවිතා කර ගෙන, පරම සත්‍ය දුටු සිතකින් යුක්තව, දුටු දුටුවන් පහදින ගමනින් යුක්තව, ඇසු ඇසුවන් පහදින වදනින් යුක්තව, සසර කතරේ අතරමං නොවී, නිවන් අවබෝධයටම පැමිණි හෙයින්, සුගත නම් වන සේක.

    5. ඉතිපිසෝ භගවා ලෝක විදූ - අප භාග්‍යවතුන් වහන්සේ, සියලු ලෝකයන්හි සියලු දේ පිළිබඳව, ලෞකික වශයෙන්ද, ලෝකෝත්තර වශයෙන්ද, සම්මුතික වශයෙන්ද, පරමාර්ථ වශයෙන්ද, සියල්ල දන්නා නුවණින්, සමන්විත වන හෙයින්, ලෝක විදූ නම් වන සේක.

    6. ඉතිපිසෝ භගවා අනුත්තරෝ පුරිසදම්ම සාරථී - අප භාග්‍යවතුන් වහන්සේ, දෙවි බඹුන්ටද හික්මවිය නොහැකි, අති චණ්ඩ අධිමාන කෛරාටික, නොහික්මුණු තැනැත්තන්, නැවත වෙනස් නොවන පරිදි, මනා සේ හික්මවා, ධර්මයෙහි පිහිටුවා, යහමගට ගැනීමෙහි, අග්‍රෝත්මයාණන් වහන්සේ වන හෙයින්, අනුත්තරෝ පුරිසදම්ම සාරථී නම් වන සේක.

    7. ඉතිපිසෝ භගවා සත්ථා දේව මනුස්සානං - අප භාග්‍යවතුන් වහන්සේ, නුගත්, උගත්, බුද්ධිමත්, නුවණැති මෙලොව මිනිසුනටද, දෙව් ලොව දෙවි වරුන්ටද, බඹ ලොව බ්‍රහ්මයන්ටද, ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදී, නිවන් සුව අවබෝධය පිණිස, අවවාද අනුශාසනා කරන, එකම ශාස්තෘවරයාණන් වහන්සේ වන හෙයින්, සත්තා දේව මනුස්සානං වන සේක.

    8. ඉතිපිසෝ භගවා බුද්ධෝ - අප භාග්‍යවතුන් වහන්සේ, භයංකර වූ සසර දුකද, සසර දුක හට ගැනීමද, සසර දුක නැති කිරීමද, සසර දුක නැති කරන මගද යන, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්‍ය සත්‍යය ධර්මය, වට තුනකින් දොලොස් අයුරකින්, මනාව අවබෝධ කොට, අන්‍යන්ගේ අවබෝධය පිණිසද, දේශනා කළ හෙයින්, බුද්ධ නම් වන සේක.

    9. ඉතිපිසෝ භගවා භගවා - අප භාග්‍යවතුන් වහන්සේ, අන්‍ය ශාස්තෘවරු හැමදෙනා මෙන් නොව, අප්‍රමාණ වූ සම්‍යක් ශීලයකින්ද, අප්‍රමාණ වූ සම්‍යක් සමාධියකින්ද, අප්‍රමාණ වූ සම්‍යක් ප්‍රඥාවකින්ද, කියා, ගයා, ලියා නිම කළ නොහැකි, අප්‍රමාණ වූ බුදු ගුණයන්ගෙන්, සම්න්විත වන හෙයින්ද, සසර ගත සියලු සත්වයන් හට, සම්බුදු සරණ පිණිසද, සදහම් සරණ පිණිසද, සඟ සරණ පිණිසද, සිව් වනක් පිරිසම ඇති කළ නිසා, සියලු ලෝ වැසියන් විසින්ම, ගරු කිරීමට සුදුසු වන හෙයින්, භගවා නම් වන සේක.

    බොහොම පිං :) එත් මෙකනම් මම දන්නවා. මට දෙනගන්න ඕන රහත් බවේ හා බුදු බව අතර වෙනස මොකද්ද කියලා. බුදුන් හා රහතන් වහන්සේලා සංසාර ගමන අවසන් කරනවා. එ හැරේන්න වෙනස් විමක්
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    බොහොම පිං :) එත් මෙකනම් මම දන්නවා. මට දෙනගන්න ඕන රහත් බවේ හා බුදු බව අතර වෙනස මොකද්ද කියලා. බුදුන් හා රහතන් වහන්සේලා සංසාර ගමන අවසන් කරනවා. එ හැරේන්න වෙනස් විමක්
    ලොකු වෙසනක් තියනව එක තමා මන කුයුවේ බුධුවරයකුගේ දැනුම අසම සමයි බුදුවරයෙකුට පලුවන් මේ ලෝකේ දේවල් විතරක් නෙමෙ ඊටත් එහා ලෝක වන දේවල්. ඒ වගේම නොයෙකුත් ප්‍රතිහාර පාන්න
    මට අමාරුයි සිංහල type කරන්න අමාරුයි. මන හෙමින් සැරේ විස්තරට ටිකක් type කරන්නම් මට පුළුවන් විදියට.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ලොකු වෙසනක් තියනව එක තමා මන කුයුවේ බුධුවරයකුගේ දැනුම අසම සමයි බුදුවරයෙකුට පලුවන් මේ ලෝකේ දේවල් විතරක් නෙමෙ ඊටත් එහා ලෝක වන දේවල්. ඒ වගේම නොයෙකුත් ප්‍රතිහාර පාන්න
    මට අමාරුයි සිංහල type කරන්න අමාරුයි. මන හෙමින් සැරේ විස්තරට ටිකක් type කරන්නම් මට පුළුවන් විදියට.

    අයියො එක අව්ලක් නෑ කඩ්ඩේන් හරි සිංග්ලිශ් වලින් හරි කොටන්න අව්ලක් නෑ පැහිදිලි උනා මෙතනින් යම් දුරකට එකට ස්තුතියි.