අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://


1. ගරුක කර්මය

ගරුක කර්මය කියන්නේ අපි මේ ජිවිතයේ කරපු විශාල පින් සහා
පව්.
උදා පින්: ධ්‍යාන ලාබීන්, මර්ග පල ලාබීන්.(සෝතාපන්න, ස්කෘදාගාමි)
පව් :ආනන්තරිය පාප කර්ම, (මව පියා මරීම, බුදුන්ගේ ලේ සෙලවීම)

ඉතින් කෙනෙක් මේ ඉහත කියපු කර්මයකට අයත් දෙයක් කරලානම් අන්න එක තමයි ඉස්සෙලම මරනාසන්න මොහොතේ බලපාන කර්මය වෙන්නෙ. ඒ අනුව අපේ ප්‍රතිසන්දිය තීරනය වෙනවා.

එත් මේ එකට අයත් නැත්නම් ඊලගට බලපාන කර්මය තමයි

2. ආසන්න කර්මය
එ කියන්නෙ අපි මරනාසන්න මොහොතට කලින් කරපු කර්මය. අපි ඒ මොහොතෙ ඇතිවෙන චේතනව.

මෙයත් සම්පුර්න නැත්නම් ඊලගට යන්නේ

3. ආචින්න
කර්මය

ආචින්න කර්මය කියුවේ කෙනෙක් කලක් සිට හුරු පුරුදු කරගත් කුසල හො අකුසල කර්මයන්.
ඒ කුවේ කෙනෙක් මල් පහන් පුජ කිරීම පන්සල් යන එක පුරුද්දක් වශයෙන් කරගෙන යන කෙනෙක්නම් එක ආචින්න කර්මයක් බවට මරසන්න මොහෙතේ සිහියට එනව
ඒවගෙම මෙක විරුද්ද පෑත්ත කෙනෙක් සතුන් මැරීම හො වෙනයම් අකුසල කරමයක් කීරිමට හුරු පුරුදු කරන් හිටියනම් ඒ මොහොතේ සිහියට නගෙන්න පුලුවන්.

මෙ කර්මය සම්පුර්න නෑතනම් ඊලගට යන්නෙ

4. කටත්තා කර්මය

කටත්තා කරමය කියන්නේ අපි පෙරබවයක කර කුසල හො අකුසල කර්මයක් සිහියට නගීම. ඒ අනුව අපෙ ප්‍රතිසන්ඩිය තීරනය වීමට හැකි වෙනවා.

අපිට නම් ගරුක කර්මයක් නැති නිසා ගොඩක් විට බලපාන්නෙ ආසන්න කර්මය නේද?? :)
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ථේරවාදී සම්ප්‍රදායට අනුව චුති සිත හා ප්‍රතිසන්ධි සිත අතර අවකාශයක් නැත. එනම් චුති සිත පහළ වූ වහාම ඊළඟ භවයේ ප්‍රතිසන්ධි සිත පහළ වේ.

කිසියම් කෙනෙක් මිය ගොස් කොහේ හෝ 'පාවෙමින්' සිටියා යයි කියන්නේ නම් එය ථේරවාදී සම්ප්‍රදායට අනුව වෙනත් භවයක් මිස භව දෙකක් අතර තිබෙන 'අන්තරාභවයක්/මොකක් හෝ එකක්' නොවේ.

උදා: කෝසල මල්ලිකා මිය ගොස් දෙව්ලොව උපදින්නට පෙර දින හතක් පමණ සතෙකු වී සිටියාය (කොසොල් රජු ඇයට කුමක් වූයේදැයි අසන්නට බුදුන් හමුවට ගියද උන් වහන්සේ සතියක්ම ප්‍රශ්ණය මඟ හැරියහ ). මෙය තවත් භවයක් මිසක අන්තරාභවයක් නොවේ.


'ගන්ධබ්බයෙකුගේ පැමිණීම' යනුවෙන් ථේරවාදී සම්ප්‍රදායේ දක්වා ඇත්තේ බොහෝ විට 'එක් භවයක් අවසන් කළ කෙනෙකුට' කියන්නට වෙනත් වචනයක් නැති නිසා ('කෙනෙක්' යනු පංචස්ඛන්ධයකි. නමුත් මෙතන පංචස්ඛන්ධයයක් නැති බව පැහැදිළිය ) සම්මත වශයෙන් යොදාගත් වචනයක් විය යුතුය. :)

:):)
 

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
ඒ කියන්නෙ බලෙන් ඇඟේ ගහන ආධාර පත්තර වලට පින් නෑ නේද? :D:P
ඔව් සසනකාරී කියන්නෙ කගෙවත් මෙහෙයවීමක් නොමැතිව කරන පිනක් වෙන්නත් ඔනේ තමාටම හිතිල ඒ වගේම අලොබ අමොහ අදොශ චේතනවේන් වෙන්නත් ඔනේ :)
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
එක තම්යි කර්මය කියන්නේ ඒ වේලාවට අපිට සිහියට ගැගෙන්නෙ පුලුවන් ඒත් ඉතින් එහෙම වෙන්න අර කර්ම 3 න් එකක්වත් නැතනම් තමයි . එක බොහොදුරට කලාතුරකින් වෙන සිද්දියක් වෙන්න පුලුවන්.
අපි පෙර ආත්ම වල කරපු දෙන්වල් අමතකමයි මොකද එහෙම එකට හොද උදහරනය පුනුරුප්පති බුද්දගමේ එහෙම දෙයක් කියවෙන්නෙ නැතත්
උතාහරනය මගේ යලුවෙක් ඉන්නව එයට පොඩි කලෙ යම් වයස් සීමවක් එනකන් එයට ගිය ආතෙමේ දෙවල් මතක තිබිල තියනවා. එය කියපු විදියට එයා එයාගෙ අම්මාට ම කියල තියනාඅව එයි එයගෙ අම්ම නෙමේ එයගෙ අම්ම මේ වගෙ කියලා පැහැදිලි කරලා තියන්ව. ඒත් එක පොඩි කලේ විතරය් පස්සේ කලෙක එක අමතකවෙල සමන්ය තතවයට ඇවිත් තියන්වා.

ඔය තත්වය තියෙන පොඩි ළමයින් සාමාන්යෙන් ඉන්නව කියනවා :yes: කලින් ආත්මෙ මතක් වෙනව වෙන්න පුලුවන්
 

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
අපිට නම් ගරුක කර්මයක් නැති නිසා ගොඩක් විට බලපාන්නෙ ආසන්න කර්මය නේද?? :)
ඔවි කෙනෙක් ලෙඩ ඇදක ඉන්න අවස්තාවක ආචින්න කර්ම ඒ කියන්න පෙර කල කුසලයක්ල් මතක් කරන්න කරන්න පුලුවන් ඒත් මන් හිතන්නෙ අපිට හොද තැනකට යන්න හිතන්වනම් අපි ඒ සදහ පෙර සිටම පුහුනු වෙන්න ඔනේ අපේ හිතට හැමවෙලමෙ අපි කර හොද දෙවල් නැවත නැවත මතක් කිරිමෙන් එ දේ අපිට ගොඩාක් උපාකරි වෙන්න පුලුවන්.
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
jivitha adu wayasin maruna kenake elaga bawaya de eyata ehama wenna puluwanie da? eya wanuwanne karanna onna පින් mona da?
 

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
jivitha adu wayasin maruna kenake elaga bawaya de eyata ehama wenna puluwanie da? eya wanuwanne karanna onna පින් mona da?
නැ කෙනෙක් අඩුවයසින් මේ ආත්මේ එහෙම උනා කියල ඊලග ආත්මේ එහෙම වෙන්වා කියල නියමයක් නැ එක එය කර කුසල අකුසල කර්ම එහෙමෙ නැත්නම් එය මීට පෙර ආත්ම වල කුසල අකුසල කර්ම අනුවයි බලපන්නේ. ඒත් අපි කෙනෙක්ට පින් දෙන්න පුලුවන් එයා පින් ගන්න පුලුවන් ප්‍රතිසන්දියක් ලබා හිටියොත් පමනයි. අඩුවයසින් නැතිඋනා කියල එහෙම විශේශ ක්‍රමයක් නැ මන් දන්න විදියට සාන්ගික දන බොදිපුජා නැතිබරි අයට දෙන දාන පන්සල් වලට උදවු කිරිම තුලින් ඒ කෙනට පින් දෙන්න පුලුවන්
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    etha kota ma athemaya apita labuna Parents la labana athemaya de laba ganne mona da karanna onna??????
    මං අහලා තියෙනවා අපි ලගින්ම මේ ආත්මෙදි ඉන්න අයමලු ආයමත් අපි ඉපදෙන ආත්ම වලත් ලගින් ඉන්නේ කියලා
    ඇත්ත නැත්තනම් කෝමද දන්නෑ
     

    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    මං අහලා තියෙනවා අපි ලගින්ම මේ ආත්මෙදි ඉන්න අයමලු ආයමත් අපි ඉපදෙන ආත්ම වලත් ලගින් ඉන්නේ කියලා
    ඇත්ත නැත්තනම් කෝමද දන්නෑ

    සිරාවට ? එහෙම එකක් ඇහුවෙත් අදනෙ බන්. ඒක එහෙමනම් උඹ ලබන ආත්මෙ නටාෂාගෙ කවුරු හරි වෙලා ලඟින් ඉපදෙයි :P:love:
     

    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9
    0
    මං අහලා තියෙනවා අපි ලගින්ම මේ ආත්මෙදි ඉන්න අයමලු ආයමත් අපි ඉපදෙන ආත්ම වලත් ලගින් ඉන්නේ කියලා
    ඇත්ත නැත්තනම් කෝමද දන්නෑ


    ekka wenna baha...mata nimithi balana kenake kuwa ma athema man marry karala enna Pera athema 2k ekka hetapu kenake keyala....bt eya mage geya athema kena namie keyala....
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මං අහලා තියෙනවා අපි ලගින්ම මේ ආත්මෙදි ඉන්න අයමලු ආයමත් අපි ඉපදෙන ආත්ම වලත් ලගින් ඉන්නේ කියලා
    ඇත්ත නැත්තනම් කෝමද දන්නෑ
    නෑ එච්චරමත් බුදුහාමුදුවෝ මෙහෙමත් දෙශනා කරල තියන්වා බන අහන්න ආපු පිරිසිකට නෙමේ අපි මහ සෙනගක් මැද්දට ගිහින් බලුවොත් ඒ අතරින් අපිට අම්ම නොවුනු කෙනෙක් අපිට තාත්තා නොවුනු කෙනෙක් අපේ සහකරු සහකරිය නොවුනු කෙනෙක් හොයගන්න බැහලු. ඒ තරම් අපි මේ සන්සරෙ මැරි මැරි ඉපදිල තියෙනවලු අපි අතරේ ඉන්න අයම පමනක් නෙමේ සමහර විට අපි අතර ඉන්න අයා ලග ලග ආතම වල මුනු ගැහුනු අය වෙන්නත් පුලුවන්
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    කවුද එකපරක් අහලා තිබ්බා කල්පයක් කියන්නේ කොච්චර කලයක්ද කියල ඇත්තටම කල්පයක් කියන එක ඉලක්කම් වලින් කියන්න බැරි දෙයක් කියල තමා බුදුහම්දුරුවො දෙශනා කරල තියෙන්නේ ඉතින් එකට උපහැරනයක් දිල තියනව ඒක මෙන්න මෙහෙමයි

    නගරයක යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් උස (යොදුනක් කියන්නේ හැත්ම 100 පමන කියල තමයි කියුවෙ) තාප්පයක් ගසනවා. ඉතින් ඒ කොටස තනිකර අබ ඇට වලින් පුරවන්න. ඉන්පසු අවුරුදු 100 ට වරක් එක අබ ඇටය ගනේ එලියට ගන්නවලු ඊට පස්සෙ ඒ අබ ඇට ඉවර වෙන දවසක් එනවලුනේ ඒත් කල්පය ඉවර වෙන්නෙ නැලු ඒ කියන්නේ ඊටත් වඩා දිගයි කියන එක. එක නිසයි බුදුහමුදුරුවො කියල තියෙන්නෙ එක ඉල්ලකමක් වශයෙන් කියන්න බැරි කලයක් කියලා
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මං අහලා තියෙනවා අපි ලගින්ම මේ ආත්මෙදි ඉන්න අයමලු ආයමත් අපි ඉපදෙන ආත්ම වලත් ලගින් ඉන්නේ කියලා
    ඇත්ත නැත්තනම් කෝමද දන්නෑ

    weradyi machan.

    Buduhamuduruwo kiyala thiyenawa me loke yatath pirisayen eka aathma bhaawayakawath thmange naadaayek nowuna kisima kenek me loke naa kiyala :yes:
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    [FONT=&quot]ඒ කල්පය එ තරම කලය දිව යන්වනම් හිතන්න ඒ කලයෙත් බුදුකෙනෙකුගෙ උප්පතියක් ලැබීමත් ඉතමත් කලාතුරකින් සිදුවෙන දෙයක්. එවැනි කාලයකට කියන්නේ බුද්ධොත්පාද කාලයක් කියලා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] අපි ගොඩාක් පින් කරපු නිසා තමයි එහෙම බුදුකෙනෙක් ඉපදුනු කාලයක උන්වහසේ දෙශන කල ධර්මය පවතින කලයක එකුවේ බුද්ධෝත්පාද කාලයක මේ ලොකේ මිනිසෙකු වෙලා ඉපදීලා ඉදීම.[/FONT]

    [FONT=&quot]අන්න එක නිසා තමයි විදාගම හාමුදුරුවෝ මෙහෙම කියල තියෙන්නෙ [/FONT]

    [FONT=&quot]කලකිනි බුදුකෙනෙකුන් උපදිනේ [/FONT]
    [FONT=&quot]දුකකිනි මිනිසත් බව ලැබගන්නේ [/FONT]
    [FONT=&quot]මෙදකිනි මෙසසර දුක දුරලන්නේ[/FONT]
    [FONT=&quot]සුදනිනි කීම වීරිය නොකරන්නේ [/FONT]

    [FONT=&quot]ඉතින් මෙච්ච්චර දුර්ලබ දෙයකින් ඇයි අපි ප්‍රයෝජන ගන්නේ නැත්තෙ. [/FONT]

    [FONT=&quot]බුදුවරයෙකු නැති කාලයට කියන්නේ බුද්ධ ශුන්‍ය මහා කල්පය කියලා. ඉතින් එ වගේ කාලයක බුද්ද වචනයක් ඇසෙන්නේ නැතිරම්ය. [/FONT]
    [FONT=&quot]එත් මේ දැන් ජිවත් වෙන කල්පයට කියන්නේ මහා භද්‍ර කල්පය කියලා එකට හේතුව මේ කල්පය ඇතුලත බුදුවරු පස නමකගේ උපත්තිය සිදුවන නිසා. මහා භද්‍ර කියන්නේ (යහපත්) කල්පය. එ කියන්නේ දැනට බුදුවරු හතර නමකගේ පහල වීම සිදුවී හමාරයි. කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම යන බුදුවරු පහළ පිරිනාවන් පා හමාරය.[/FONT]
    [FONT=&quot]මතු බුදුවන [/FONT][FONT=&quot]මෛතී‍්‍ර[/FONT][FONT=&quot] බුදුරදුනේගෙන් පසුව මේ මහා බද්‍ර කල්පය අවාසනය සිදුවේ [/FONT]
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    [FONT=&quot]ශ‍්‍රාවක බෝධියෙන් නිවන් පසක් කර ගැනීම උදෙසා කල්ප ලක්ෂයක් පාරමී ගුණ නුවණ පිරිය[/FONT] [FONT=&quot]යුතුය. අග‍්‍ර ශ‍්‍රාවක හෝ මහා ශ‍්‍රාවක තත්ත්වයට පැමිණ නිවන් අවබෝධ කර ගැනීම උදෙසා[/FONT] [FONT=&quot]ඒකා සංඛය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පිරිය යුතුය. පසේ බුදු හෙවත් පච්චේක බෝධිය නිවන්[/FONT] [FONT=&quot]පසක් කර ගැනීම උදෙසා දෙයා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරිය යුතුය.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]සම්මා සම්බුද්ධත්වය නම් වූ ලොව්තුරු බුදු බව ලබනු පිණිස යටත් පිරිසෙන් සාරාසංඛ්‍ය[/FONT] [FONT=&quot]කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරිය යුතුය. එයද ප‍්‍රඥාධික බෝධිසත්වයන් වහන්සේ නමක[/FONT] [FONT=&quot]විසිනි. ශ‍්‍රද්ධාධික බෝධිසත්වයන් වහන්සේ නමක විසින් නම් අටාසංඛ්‍ය කල්ප ලක්ෂයක්[/FONT] [FONT=&quot]වශයෙන් ද වීර්යාධික බෝධි සත්වයන් වහන්සේ නමක විසින් සොළසාසංක්‍ය කල්ප ලක්ෂයක්[/FONT] [FONT=&quot]වශයෙන් ද පාරමී ධර්මයන් පූර්ණය කළ යුතුය.[/FONT]
    [FONT=&quot]මෙහිද [/FONT]“[FONT=&quot]අසංඛ්‍ය[/FONT]” [FONT=&quot]යන වචනය ද තේරුම් ගත[/FONT] [FONT=&quot]යුතුය. [/FONT]“[FONT=&quot]අසංඛ්‍ය[/FONT]” [FONT=&quot]යනු ගණන් කළ නොහැකි කාල සංඛ්‍යාවකි. [/FONT]“[FONT=&quot]සංඛාතුං න සකඛාති අසංඛ්‍යා[/FONT] [FONT=&quot]ගණනා තික්කන්තං ති අෙත්‍ථා[/FONT]” [FONT=&quot]යනු විසින් එම වචනය චරියා පිටක අටුවාවෙහි විග‍්‍රහ කොට[/FONT] [FONT=&quot]ඇත. මේ අනුව බුදු කෙනෙකුන් ලොව පහළවීම කොතරම් දුර්ලභ කරුණක් ද යන වග ප‍්‍රකට වේ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]බුදුවරයන් වහන්සේලාගේ පහළ වන ප‍්‍රමාණය අනුව කල්පයන්ගේ නාම වර්ග කිරිමක් ද දක්නට[/FONT] [FONT=&quot]ලැබේ.[/FONT]
    [FONT=&quot]එක් බුදු කෙනෙකුන් පමණක් පහළවන කල්පය. සාරාසංඛ්‍ය කල්පය නම් වේ.[/FONT]
    [FONT=&quot]බුදුවරයන් වහන්සේලා දෙනමක් පහල වන කල්පය මණ්ඩ කල්පය නම්වේ.[/FONT]
    [FONT=&quot]බුදුවරයන් වහන්සේලා තිදෙනෙකු පහළ වන කල්පය වර කල්ප නම්වේ.[/FONT]
    [FONT=&quot]බුදුවරයන් වහන්සේලා සිව් නමක් පහළවන කල්පය සාර මණ්ඩ කල්ප නම්වේ.[/FONT]
    [FONT=&quot]බුදුවරයන් වහන්සේලා පස් නමක් පහලවන කල්පය මහා භද්‍ර කල්පය නම්වෙත්.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]