වෙට්ට පාසි මට ඔට සෙට් එකන පෙන්නේ නැහැ. අවුරු හැරු කොට කලොත් ඇරෙන්න. මම මුන්ව බ්ලොක් කරලා තියෙන්නේ
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Dec 15, 2014 #21 JesonRulez said: වෙට්ට පාසි Click to expand... මට ඔට සෙට් එකන පෙන්නේ නැහැ. අවුරු හැරු කොට කලොත් ඇරෙන්න. මම මුන්ව බ්ලොක් කරලා තියෙන්නේ
JesonRulez said: වෙට්ට පාසි Click to expand... මට ඔට සෙට් එකන පෙන්නේ නැහැ. අවුරු හැරු කොට කලොත් ඇරෙන්න. මම මුන්ව බ්ලොක් කරලා තියෙන්නේ
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Dec 15, 2014 #22 maxboysl said: මට ඔට සෙට් එකන පෙන්නේ නැහැ. අවුරු හැරු කොට කලොත් ඇරෙන්න. මම මුන්ව බ්ලොක් කරලා තියෙන්නේ Click to expand...
maxboysl said: මට ඔට සෙට් එකන පෙන්නේ නැහැ. අවුරු හැරු කොට කලොත් ඇරෙන්න. මම මුන්ව බ්ලොක් කරලා තියෙන්නේ Click to expand...
ErnE Well-known member Jan 24, 2012 1,292 195 63 Dec 15, 2014 #23 JesonRulez said: මේ පාර දෙන්නේ මයිත්‍රී පාල සිරිසේන මැතිතුමාට යකොව්... Click to expand... නැ මම කල්පනා වෙන දෙයක්
JesonRulez said: මේ පාර දෙන්නේ මයිත්‍රී පාල සිරිසේන මැතිතුමාට යකොව්... Click to expand... නැ මම කල්පනා වෙන දෙයක්
hector@troy Well-known member Apr 29, 2013 6,726 532 113 තුසර පුරය Dec 15, 2014 #24 ගිය පාර දුන්න කළගුණ සලකන්න. මේ පාර මයිත්‍රී පාලනයකට කැමතියි.
azarox Well-known member Nov 23, 2010 5,184 557 113 Colombo Dec 15, 2014 #26 අපේ දරුවන්ගේ අධ්‍යාපනයට අබ සරණයි.
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 Dec 15, 2014 #27 චැනල් ෆෝ වල .... පුතා කිව්වලු ලංකාවෙ ඉපදුන 1 ගැන කතගාටු වෙනව කියල ...... මෙයා කොටි නාලිකාවෙ ඇඩුව නෙවේ කදුලු පැන්නුව .................. සුනාමි සහන ම්න්ඩලේ බලතල කොටියට පවරපු තැන ඉදලම මුන්දැ .... කොටියගෙන් ඩොලර් කාපු බවනං හැබෑව .......... වික්‍රම භාහුයි මේ පරට්ටියි ප්‍රේමදාසල නොයින්න ... මහින්දට කලින් කොබ්බැකඩුව මහත්තයල යුද්ධෙ ඉවර කරල මෙලහකට ....... අර දෙයියෙක් වගේ පාඩුවෙ ඉන්න තිබ්බ ෆොන්සේකට වෛරය කවල මිනිහව බල්ලෙක් කරල දැම්මෙත් මුන්දලම තමා ............ කාලකන්නි
චැනල් ෆෝ වල .... පුතා කිව්වලු ලංකාවෙ ඉපදුන 1 ගැන කතගාටු වෙනව කියල ...... මෙයා කොටි නාලිකාවෙ ඇඩුව නෙවේ කදුලු පැන්නුව .................. සුනාමි සහන ම්න්ඩලේ බලතල කොටියට පවරපු තැන ඉදලම මුන්දැ .... කොටියගෙන් ඩොලර් කාපු බවනං හැබෑව .......... වික්‍රම භාහුයි මේ පරට්ටියි ප්‍රේමදාසල නොයින්න ... මහින්දට කලින් කොබ්බැකඩුව මහත්තයල යුද්ධෙ ඉවර කරල මෙලහකට ....... අර දෙයියෙක් වගේ පාඩුවෙ ඉන්න තිබ්බ ෆොන්සේකට වෛරය කවල මිනිහව බල්ලෙක් කරල දැම්මෙත් මුන්දලම තමා ............ කාලකන්නි
mahindata_jaya Banned Dec 15, 2014 214 16 0 Dec 15, 2014 #28 ආ හරි දැන් හෙට SB ලොක්ක මෛත්‍රී බයියාගේ පැත්තට යන්න ගියොත් ඌ ගන්නේ නැද්ද SB ලොක්කව උගේ පැත්තට... එන්න එපා කියනවනද... නෑනේ බං.. එන ඕන එකෙක්ව ගන්නවනේ.. ගිය එවුන් සුද්ද වෙනවා නොගිය එවුන්ට කෙලිනවා.. විකාර ඔයි විකාර...
ආ හරි දැන් හෙට SB ලොක්ක මෛත්‍රී බයියාගේ පැත්තට යන්න ගියොත් ඌ ගන්නේ නැද්ද SB ලොක්කව උගේ පැත්තට... එන්න එපා කියනවනද... නෑනේ බං.. එන ඕන එකෙක්ව ගන්නවනේ.. ගිය එවුන් සුද්ද වෙනවා නොගිය එවුන්ට කෙලිනවා.. විකාර ඔයි විකාර...
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 Dec 15, 2014 #29 ඇත්ත දන්නවා ඵ්ත් පිලිගන්න බෑ ලැජ්ජයි මොනා කරන්නද? ඵතකොට චාටර්නේ අප්පා