අපේ උසස් අධ්‍යාපන ඇමතිවරයා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වෙට්ට පාසි

    මට ඔට සෙට් එකන පෙන්නේ නැහැ. අවුරු හැරු කොට කලොත් ඇරෙන්න. මම මුන්ව බ්ලොක් කරලා තියෙන්නේ
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චැනල් ෆෝ වල .... පුතා කිව්වලු ලංකාවෙ ඉපදුන 1 ගැන කතගාටු වෙනව කියල ......

    මෙයා කොටි නාලිකාවෙ ඇඩුව නෙවේ කදුලු පැන්නුව ..................

    සුනාමි සහන ම්න්ඩලේ බලතල කොටියට පවරපු තැන ඉදලම මුන්දැ ....

    කොටියගෙන් ඩොලර් කාපු බවනං හැබෑව ..........

    වික්‍රම භාහුයි මේ පරට්ටියි ප්‍රේමදාසල නොයින්න ...

    මහින්දට කලින් කොබ්බැකඩුව මහත්තයල යුද්ධෙ ඉවර කරල මෙලහකට .......

    අර දෙයියෙක් වගේ පාඩුවෙ ඉන්න තිබ්බ ෆොන්සේකට වෛරය කවල මිනිහව බල්ලෙක් කරල දැම්මෙත් මුන්දලම තමා ............ කාලකන්නි



    1601419_827778683949784_6436351821045908890_n.jpg

    10846173_700445846721338_2089418611600903362_n.jpg
     
    Dec 15, 2014
    214
    16
    0
    ආ හරි දැන් හෙට SB ලොක්ක මෛත්‍රී බයියාගේ පැත්තට යන්න ගියොත් ඌ ගන්නේ නැද්ද SB ලොක්කව උගේ පැත්තට...
    එන්න එපා කියනවනද...
    නෑනේ බං..
    එන ඕන එකෙක්ව ගන්නවනේ..
    ගිය එවුන් සුද්ද වෙනවා නොගිය එවුන්ට කෙලිනවා..
    විකාර ඔයි විකාර...
    :lol::lol::lol::lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10818732_550493038415056_718899754_n.jpg

    ඇත්ත දන්නවා ඵ්ත් පිලිගන්න බෑ ලැජ්ජයි
    මොනා කරන්නද?
    ඵතකොට චාටර්නේ අප්පා