මේක ඇපල් අඹ ගහක්. ගැටයක් වුණත් කෑවැකි ඇඹුල හෙනම අඩුයි. හැමසැරේම ගෙඩි හැදෙනව හෙනට. හැබැයි කන්න බෑ
යන්තං කහපාට ගැට තමා කන්න පුලුවන්. ඒවයෙත් පණු බිත්තර තියෙනවද දන්නෙ නෑ
ඉදිල කහපාට ඒවයෙනං පණුවො පේන්නම ඉන්නව
අනිත් ගහේ එහෙම නෑ
යන්තං කහපාට ගැට තමා කන්න පුලුවන්. ඒවයෙත් පණු බිත්තර තියෙනවද දන්නෙ නෑ
ඉදිල කහපාට ඒවයෙනං පණුවො පේන්නම ඉන්නව
අනිත් ගහේ එහෙම නෑ