අපේ එක හොඳම එක

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ශිෂ්යත්වෙන් පාස් උනාට පස්සෙ ඉස්කෝල කිහිපයකට යන්න ට්‍රයි කලත් ගත්ත ලකුණු අනුවයි ඉස්කෝලෙ මොකද්ද කියන එක තීරණය උනේ. තව මදි/ වැඩි උනානම් වෙන එකක් වෙන්න තිබුණා.
    ඒ-ලෙවල් වලින් විශ්ව විද්යාල දෙක තුනකට ඉල්ලුවත් ඉZසෙඩ් අනුව මම යන්නෙ මොකටද කියන එක තීරණය උනා. තව මදි/ වැඩි උනානම් වෙන එකක් වෙන්න තිබුණා.

    ලංකාව ඇතුලෙ සිංහල පවුලකට එන්ටර් වෙන්නනම් මම ඉල්ලුම් කලේවත් නෑ. ලංකාවෙ නෙමෙයි, තුන් ලෝකෙ මොන ගුබ්බෑයමක හරි ඉ
    පදෙන්න අදහසක්වත් මට "ඉපදෙන්න" කලින් තිබ්බෙ නෑ ඕයි. බූරු සෙල්ලම වගේ අමුම අමු අහඹුවක් (අහම්බයක්).

    (අනෙක් අතට,) මම ගියෙ ලංකාවෙ තියෙන හොඳම ඉස්කෝලෙට නොවන බවත්,හා ඉන් පසුව ගියෙ ලංකාවෙ තියෙන හොඳම විශ්ව විද්්යාලෙට නොවන බවත් අත්දැකීම් වලින් දන්නවා.

    "මම ගිය එක තමයි හොඳම එක", "අපේ එකා හොඳම එකා" කියල කොච්චර කෑගැහුවත්, කොච්චර පෝල්ස් වලට ටික් දැම්මත් ඒක/ එකා හොඳම එක/ එකා වෙන්නෙ නෑ. (යකෝ මම යන යන තැන "බුචික්" ගාල හොඳම තැන වෙනවනම් මම තරම් පොරක් නෑනෙ මේ සක්වල!.)

    (ඊලඟ අතට,) ලෝකෙන් උතුම් රට ලංකාවයි කියල උදේ හවස කියපු පලියට ලංකාව උතුම් වෙන්නෙත් නෑ.
    අරක සත්යයි මේක සත්යයි කියල දහස් වාරයක් මැතිරුවට සත්ය වෙන්නෙත් නෑ.
    අරක බොරු මේක බොරු කියල දහස් වාරයක් මැතිරුවට බොරු වෙන්නෙත් නෑ.
    (හැබැයි පුතේ ගොබෙල්ස් න්යාය කියල එකක් මහපොළවෙ වැඩ කරන නිසා නිසා කාලයක් යනකොට එහෙම මායා පේන්න පුළුවන්. පරිස්සමෙන්)

    තව විදියකින් කිව්වොත් "අපේ" උන පලියට හොඳ/ හරි වෙන්නෙවත්, "උන්ගෙ" උන පලියට නරක/වැරදි වෙන්නෙවත් නෑ.

    ආතල් කැඩෙනව තමා. ඇත්තටම ඔය අභිමානෙ පොඩි ස්වයං ආතල් එකක් ගන්නනං කියාපු බඩ්ඩ. ඇත්ත!

    6235_514146165293634_79985810_n.jpg

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අහ් හම්බයො. මම උඹෙ ත්‍රෙඩ් එක කියෙව්වෙ නැ. වෙලාව අපරාදෙ නිසා. උඹ ආගම ගැනනම් මෙ පින්තූරෙ දාලා තියෙන්නෙ කියන්න තියෙන්නෙ,

    උඹලට කවදහරි තේරෙයි = අනික් රටවල්වලට යුදෙව්වො සහ හම්බයො කරපු දේවල් දැකපු නිසා. සහ.. අතීතයේ අපෙ රටට සිදු උන දේවල් නිසා. වේගෙන එන්නේ මොකක්ද කියලා පේන නිසා. වතුරෙ පාවෙන කිඹුලා දැක දැක ඌ කිඹුලා කිව්වාම.. නෑ දරකොටයක් කියලා අනිකට හිනාවෙන ටයිප් එකේ එකෙක් උඹ.

    බෞද්ධයා වෙනුවෙන් කවුරුහරි කතා කරාම අහනවා උඹට රස්සාවක් නැද්ද කියලා. ඒත් උඹෙ පෝස්ට් බැලුවාම පේනවා කවුද කියලා තමංගෙ මුලු එකවුන්ට් එකෙන් දාපු පෝස්ට් සේරම බොදු බල සේනාව විවේචනය කරන්න කරලා තියෙන්නෙ කියලා. උඹෙ රස්සාව වෙන්නැති මේක.
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මේ වීඩියෝ එක අපෙ උන් බලපල්ලා. එදත් රට ජාතිය වෙනුවෙන් සිහළ උරුමය සහ අනෙක් බලවේග මේ වගේම සටන් කරදි උඹලෑ ජාතිය සහ උඹලට කියලා කොන කපාගත්තු බලුගුත්තර දේශපාලකයොයි කිව්ව කතා. එදා සිහළ උරුමෙන් මේ අද බොදුබලසේනාවෙ හාමුදුරුවො කියලා උඹලා දන්න හාමුදුරුවො තමයි මේ දාස් ගාණකට බය නැතිව ගිහින් මේ පාහර කම්වලට එරෙහිව කතා කරෙ. මුන් ගහලා ගහලා හාමුදුරුවො එළියට දැම්මා.

    අද මේ ජාතිවාදියො විකාර නෙට් වීරයො කියලා කමෙන්ට් එකක් දාපු ගමන් අනික් උන්ව පාච්චල් කරන්න උත්සහ කරන මේ වගේ හම්බයො එදත් ඔහොම කිව්වා. ඒත් එදා ඒ ගත්තු තීරණ නිසා තමයි අද මේ රට රැකිලා තියෙන්නේ. ඒ වගේම තමයි අද ගන්න මේ තීරණ නිසා තමා අනාගතේ රට ජාතිය ආගම රැකෙන්නෙ.

    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අහ් හම්බයො. මම උඹෙ ත්‍රෙඩ් එක කියෙව්වෙ නැ. වෙලාව අපරාදෙ නිසා. උඹ ආගම ගැනනම් මෙ පින්තූරෙ දාලා තියෙන්නෙ කියන්න තියෙන්නෙ,

    උඹලට කවදහරි තේරෙයි = අනික් රටවල්වලට යුදෙව්වො සහ හම්බයො කරපු දේවල් දැකපු නිසා. සහ.. අතීතයේ අපෙ රටට සිදු උන දේවල් නිසා. වේගෙන එන්නේ මොකක්ද කියලා පේන නිසා. වතුරෙ පාවෙන කිඹුලා දැක දැක ඌ කිඹුලා කිව්වාම.. නෑ දරකොටයක් කියලා අනිකට හිනාවෙන ටයිප් එකේ එකෙක් උඹ.

    බෞද්ධයා වෙනුවෙන් කවුරුහරි කතා කරාම අහනවා උඹට රස්සාවක් නැද්ද කියලා. ඒත් උඹෙ පෝස්ට් බැලුවාම පේනවා කවුද කියලා තමංගෙ මුලු එකවුන්ට් එකෙන් දාපු පෝස්ට් සේරම බොදු බල සේනාව විවේචනය කරන්න කරලා තියෙන්නෙ කියලා. උඹෙ රස්සාව වෙන්නැති මේක.

    :rofl::yes:
    අනික බලපන් කො මුස්ලිම් ෆෙක් එකවුන්ට් කියක තියෙනවාද කියලා ඔර්ජිනල් හිටපු කුල් ශියාන්ලා ඉස්ෆඩිලිආ තව සෙට් එකකම නම් කියන්න පුලුවන් උන් කො උන් ෆෙක් වලින් රගන්නෙ දැන් කොන්දක් නැහැ කියන එකක් හරි එකෙන් ඇවිත් කියන්න:P
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    :rofl::yes:
    අනික බලපන් කො මුස්ලිම් ෆෙක් එකවුන්ට් කියක තියෙනවාද කියලා ඔර්ජිනල් හිටපු කුල් ශියාන්ලා ඉස්ෆඩිලිආ තව සෙට් එකකම නම් කියන්න පුලුවන් උන් කො උන් ෆෙක් වලින් රගන්නෙ දැන් කොන්දක් නැහැ කියන එකක් හරි එකෙන් ඇවිත් කියන්න:P

    ඔව් බන් මුන් සමහර උන්ගෙන් අහනව තොපිට රස්සා නැද්ද කීබෝඩ් වීරයො කියලා. ඕල් පෝස්ට් බැලුවම බලන්නෙපෑ.. එතකොට තේරෙන්නෙ මුන්ට එක්කො රස්සා නෑ.. එක්කො ලෙබ්බෙම කීයක් හරි දීලා 24/7 මේවා කොරන්න. මම දන්න ඇමතිලා ඉන්නවා නෙට්වල ඒ අය සම්බන්ධ ඒවා මොනිට කරන්න වෙනම යුනිට් දාලා ඉන්න. ඉතිං මෙ ලෙබ්බෙලට බැරි නෑ කියලා තේරෙනවනෙ.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    අනික උඹ කියනවා නම් උඹලට කවද හරි තේරෙයි කියලා කියන එක මේවා බලපල්ලා. හම්බ වර්ධනය = අනාගත විනාශය. ඒක නිසා උන් පාලනය කරන්න ඕනෙ. මූලධර්මවාදය යන්නදෙන්න බෑ. මේවට උත්තර දෙන්න බැරි නිසා මේ වගේ හම්බයො සිංහල බෞද්ධ කියලා ප්‍රොෆයිල් හදං ඇවිත් බයිලා ගහනවා. හම්බයා වගේ ආවොත් මේවා ඇහුවම නන්නත්තාර වෙන නිසා සිංහල වගෙ කමෙන්ට් දානවා

    කුරානයෙන් උගන්වන ත්‍රස්තවාදය.

    කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.

    කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.

    ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).

    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.

    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න.

    කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.

    කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත.

    කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය.

    කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.

    කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය.

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.

    කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි.

    කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය.

    කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.

    කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත.

    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.

    කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත.

    කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකයින් ලෙස නො ගනිවු.

    කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු.

    (ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්‍යයෙන් ගෙවිය යුතු බද්ද)

    කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත.

    කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි - සත්‍යවශයෙන්ම එය නරකාදියේ පිහිටකි.

    කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්‍රකාර ඔවුන්ට ස්වර්ගය හිමිය.

    කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි.

    කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු.

    කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න.

    කුරාන‍යෙන් උගන්වන දේ.

    ඉස්ලාමය අතහැර යෑම.

    කුරානය: 2.27. අල්ලා ‍දෙවියන් ගේ ගිවිසුම, එය පිළිගැනී‍මෙන් පසු ප්‍රතික්ෂේප කළ අයද, අල්ලා ‍දෙවියන් විසින් එකතු කළ යුතුයැයි නියම කළ දේ ‍වෙන් කළ අයද මහ පොලො‍වෙහි අධම ක්‍රියාවන් කරන්නෝ ‍වෙති. ඔවුන් ඔවුන්හටම වින කරන්නෝ ‍වෙත්.

    කුරානය: 2.39. අපගේ සුභාරංචිය අසත්‍යයැයි කියමින් විශ්වාසය බැහැර කළ අය ගින්නෙහි උරුමක්කාරයන් වන්නාහුය. ඔවුන් සදා ගින්නෙහි දැ‍වෙනු ඇත.

    (සාහිහ් බුහාරි 4.260) ඉක්රිමා විසින් දන්වන ලදි: අලි විසින් ඉස්ලාමය අතහැර ගිය කිහිප ‍දෙ‍නෙකු ගින්නෙන් දවා මරණ ලදි. මේ සිද්ධිය ඉබන් අබ්බාස්ට ආරංචි විය. ඔහු ‍මෙ‍ලෙස කීය, “ අලිගේ ස්ථානයේ මම සිටියා නම්, මම ඔවුන් ගින්නට දමා මරන්නේ නැත. මුහම්මද් කියා ඇත්තේ කිසිවකුටවත් අල්ලා ‍දෙවියන්ගේ දඩුවම් නො‍දෙනුයි කියායි. සැකයකින් තොරව මමද ඔවුන් මරා දමමි. හේතුව “යම් අ‍යෙක් ඉස්ලාමය අතහැර යයි නම්, ඔහුව මරා දමනු” යැයි මුහම්මද් කියා ඇත.

    (සාහිහ් බුහාරි 9.84.57) ඉක්රිමා විසින් දන්වන ලදි: සනාඩිකාවරුන් (‍දෙවියන් නැතැයි කියන්නවුන්) කිහිප ‍දෙ‍‍‍නෙකු අලි ‍වෙත කැටුව එන ලදුව ඔහු, ඔවුන් ගිනි තියා මැරුවේය. මේ සිද්ධියේ ආරංචිය ඉබන් අබ්බාස්ට ලැබුනි. “මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්, මම ඔවුන් ගිනි තියා මරන්නේ නැත. “අල්ලා ‍දෙවියන් ගේ දඩුවම වූ ගින්නෙන් කිසිවකු දඩුවම් නොකරනු” යනු‍වෙන් මුහම්මද් එය තහනම් කර ඇත. මුහම්මද් කී පරිදි, එනම්, “ යම්කිසි‍වෙකු ඉස්ලාම් ආගම ‍වෙනස් කළ හොත්, ඔහුව මරා දමනු.” යන්නට අනුව මම ඔවුන් මරා දමමි.

    කුරානය: 3.90 හා 91. සත්‍යවශ‍යෙන්ම, පලමුව විස්වාශ කොට එය අතහැර අවිශ්වාසය වර්ධය කරමින් ගිය අය- ඔවුන්ගේ ක්ෂමාව ඇයදීම කිසිදා බාරගනු නොලැ‍බෙනු ඇත.(හේතුව, ඔවුන් හදවතින් නොව දිවෙන් පමණක් සමාව අයදිති.) ඔවුන් වැරදි මාර්ගයට වැටුනෝ ‍වෙති. සත්‍යවශ‍යෙන්ම, අවිශ්වාසවන්තයින්, ඔවුන් අවිශ්වාසවන්තයින් ‍‍ලෙසම මරණයට පත්ව, (මුලු) පෘතුවිය තරම් වූ රත්තරන්, වන්දි වශ‍‍යෙන් දුන්නේ වුවද එය කිසිවකු‍ගෙන් භාර නො ගැ‍නේ. ඔවුන් වේදනාකාරී දඩුවමට ලක්වන අතර ඔවුන්ට උදව් කරුවන් ද නොමැතිය.

    කුරානය: 4.89. ඔවුන් අවිශ්වාස කරන්නාසේම ඔබද අවිශ්වාස කළ යුතුයැයි, ඔවුන් පතන්නේ ඔබ ඔවුන් හා සම තත්වයේ සිටිනු දැකීමටයි. එනිසා, ඔවුන් ගේ දොර අතහැර අල්ලා ‍දෙවියන්ගේ මාර්ගයට පැමිණෙන තුරු ඔවුන්අතුරින් මිතුරන් තෝරා නොගන්න. ඔවුන් ආපසු (සතුරන් ‍ලෙස) හැරුන හොත්, ඔබ ඔවුන් සොයා ගන්නා සෑම අවස්ථාවකදීම අල්වා මරා දමන්න. ඔවුන් හා මිතුරු වීම හෝ උදව්කරුවන් හෝ කර නොගන්න.

    කුරානය: 9.66. ඔබ සාමාවට හේතු නොකියන්න. ඔබ පලමුව විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කළාහුය. අප ඔබ අතරින් සමහ‍රෙකුට සමාව දුන්නත්, ඉතිරි අයට දඩුවම් ‍දෙන්නෙ, ඔවුන් පාපකරුවන් නිසා‍වෙනි.

    (සාහිහ් බුහාරි 9.83.17) අබ්දුල්ලා විසින් දන්වන ලදී: මුහම්මද් විසින් ‍මෙසේ පවසන ලදි. “ අල්ලා ‍දෙවියන් හැර නැමදුමට සුදුසු ‍වෙන කිසිවක් නොමැත. මුහම්මද් ඔහුගේ දුතයා වන්නේය, යනු‍වෙන් පවසන මුස්ලිම් වරයකු ගේ ලේ නොසැලවිය යුතුය, පහත අවස්ථාවන් හැර: තවත් මුස්ලිම් වරයකු මැරීම, විවාහක පුද්ගලයකු අපචාර‍යේ යෙදීම හා ඉස්ලාමය අතහැර මුස්ලිම් වරුන් ගෙන් ‍වෙන්ව යාම.”

    (සාහිහ් බුහාරි 4.54. 445) අබු දාර් විසින් පවසන ලදි: මුහම්මද් ‍මෙසේ පැවසීය, “ගේබ්රියල් මට ‍මෙසේ කීය, ‘ඔබගේ අනුගාමිකයින් අතරින්, ය‍‍මෙකු අල්ලා ‍දෙවියන් හැර ‍වෙන කිසිවක් නොයැද ම‍ළේ නම්, ඔහු ස්වර්ගයට ඇතුලු වන්නේය ( නැතහොත් (අපායේ) ගින්නට ඇතුලු වන්නේ නැත).’ එයට මුහම්මද් ‘ ඔහු සොරකමේ හා අපචාරයේ ‍යෙදුනු අයෙකු නම්?’ යැයි ඇසීය.

    ‘එසේ වුවත් ඔහු ස්වර්ගයට යන්නේයැ’ යි ඔහු පිලිතුරු දිනි.”

    කුරානයෙන් කාන්තා අයිතීන් යටපත් කිරීම.

    කුරානය: 2.223. ගැහැනුන් ඔබගේ (වගා කිරීමට සඳහා වූ) වගා භූමියයි. එහෙයින්, ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවකට ඇතුලු වන්න.

    කුරානය: 2.228. ... පුරුෂයන්ට මෙන් ස්ත්‍රීන්ටද සමාන අයිතීන් ඇති අතර, නමුත් පුරුෂයන් එක් මට්ටමකින් ස්ත්‍රීන්ට වඩා ඉහලින් සිටී.

    කුරානය: 2.230. ස්වාමි පුරුෂයෙක් ඔහුගේ භාර්යාව දික්කාසාද කළේ නම්, එයින් පසු ඔහුට, ඈ නැවත විවාහකර ගත හැක්කේ, ඈ තවත් පුරුෂයෙක් සමඟ විවාහ වී එම තැනැත්තා ඈව දික්කාසාද කිරීමෙන් පසුවයි.

    කුරානය 4.3. … ඔබට ප්‍රිය මනාප ස්ත්‍රීන් සමඟ විවාහ වන්න, දෙ‍දෙ‍නෙකු, තුන් ‍දෙනකු හෝ හතර ‍දෙනකු සමඟ. … හෝ ඔබගේ දකුණු අතට අයිති යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන් සමඟ.....

    කුරානය: 4.11 හා 12. ඔබගේ දේපල (පැවරීම) සම්භන්ධයෙන් අල්ලා දෙවියන් මෙලෙස ඔබට උපදෙස් දෙයි: පිරිමියෙකුට, ස්ත්‍රීන්ට දෙදෙනකුට දෙන්නාවු කොටස් වලට සමාන ප්‍රමාණයක් දිය යුතුයි.

    කුරානය 4:24. විවාහවූ ස්ත්‍රීන් ඔබට තහනම් වුවත්, ඔබගේ දකුණු අතට අයිති (යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන්) විවාහකයන් වුවත් ඔවුන් සමඟ ලිංඟිකව හැසිරීම තහනම් නොවේ.

    කුරානය: 4.34. පුරුෂයින්ට ස්ත්‍රීන් භාරවන අතර එයට හේතුව අල්ලා දෙවියන් පුරුෂයින් ස්ත්‍රීන්ට වඩා උසස් ලෙස මවා ඇති බැවින් හා එලෙසම පුරුෂයින් ඔවුන්ගේ වස්තූන් වියදම් කරන (ස්ත්‍රීන් උදෙසා) බැවිනි. එහෙයින් හොඳ ස්ත්‍රීන් කීකරු හා රහස් පෙදෙස් (අල්ලා නියමකල පරිදි) ආරක්ෂාකර ගන්නෝය. කීකරු නොවේ යයි ඔබ සිතන ස්ත්‍රීන්ට අවවාද කරන්න, නිදි යහනෙන් ඈත් කර තබන්න, හෝ තලන්න (කෝට්ටකින්).

    කුරානය: 33.50. ඕ මුහම්මද්! අප ඔබට දෑවැදි දී සරණ කර ගත් භාර්යාවන් නිත්‍යානුකූල කර ඇත්තෙමු; එමෙන්ම ඔබේ දකුණු අතට අයිති යුද්ධයෙන් ගත් සිරකාරියන්ගෙන් අල්ලා දෙවියන් ඔබට දුන් අයද; ඔබගේ මවගේ මෙන්ම පියාගේ නැන්දනියන් හා කුඩාම්මා වරුන්ගේ දියණියන්ද (ඔබ සමඟ මක්කා නගරයෙන් සංක්‍රමනය වූ); ඕනෑම විස්වාසවන්ත ස්ත්‍රීයක් ඈ ඔබට පුදන්නී නම් හා ඔබ ඈ හා සරණ යන්නේ ද;- මේ අවසරය ඔබට පමණි, අනෙක් මුස්ලිම්වරු කිසිවකුට නොවේ; අනෙක් මුස්ලිම්වරුන්ට, ඔවුන්ට නියමිත ප්‍රමාණය (4 ක්) වූ භාර්යාවන්ද ඔවුන්ගේ දකුණු අතට අයිති සිරකාරියන් ද වලංගු බව අප දනිමු;- මේ ඔබලාට අපහසුවක් ඇතිනොවීම සඳහාය. අල්ලා ඉතා කරුණාවන්තයාය. ඉතාමත් සමාව දෙන්නාය.

    (සාහිහ් බුහාරි 7.62.33) උසාමා බින් zසාඉඩ් විසින් පවසන ලදි: “ මගෙන් පසුව මා ගැහැණිය හැර මනුෂ්‍යයන්ට හානිකර කිසිවක් ඉතිරිකර නොතැබුවෙමි.” යි මුහම්මද් පැවසීය.

    (සාහිහ් බුහාරි 7.62.31) ඉබන් උමර් විසින් පවසන ලදි: අශුභ නිමිති ගැන මුහම්මද්ට පවසන ලදි. “යම් කිසිවක අශුභ නිමිති වේ නම් ඒ ඇත්තේ නිවස තුලයි. ඒ ස්ත්‍රීය හා අශ්වයායි.” මුහම්මද් පැවසීය.

    (සාහිහ් බුහාරි 1.6.301) අබූ සයිඩ් අල්-කුඩ්රි විසින් පවසන ලදි: ......... “ගැහැනිය බුද්ධියෙන් හා ආගමෙන් පිරිමින්ට වඩා මදි පුංචි වන්නාහ.” යි මුහම්මද් පැවසීය .....

    (සාහිහ් මුස්ලිම් 1431): ස්ත්‍රීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපායට යන්නාහුයයි මුහම්මද් පැවසීය.
     
    සිරාවට ? කියන කියන හැම දේටම එහෙයි කියන "එහෙයියල" නෙවෙයි අපි ,ඇයි මම උබ වගේ වෙන්න ඕනි කියල හිතනවද ? එක මානසික අව්ලක් ගණන් ගන්න එපා ,කොහොමත් උබට ෆේක් ෆොබිය එකකුත් තියනවනේ
     
    :yes: සිරා උබ කියනවා වගෙ මුන් සිංහල උන්ට මඩ ගහනවා ඇරෙන්න වෙන එක පොස්ට් එකක් දාන්නෙ නැහැ මොනවාත් නැත්නම් පරන කුනු අවුස්සලා හරි ජිවත් වෙන්න බලනව මුං:P
     
    හම්බයො. මොකෝ කලින් ඩෙස්ටිනි ෆවුන්ඩ් එකෙන් පුක් උනා මදිද ? දත් කිඹුලා දාපු ත්‍රෙඩ් එක මෙන්න. ඒ දවස්වලත් මූ දුන්නෙ මේ ටෝක්ම තමයි.

    http://www.elakiri.com/forum/showpost.php?p=10253198&postcount=1

    හම්බයා හම්බයාම තමයි. තොපෙ ගඳ නැතිවෙන්නෑ කොච්ර හම් පොරවං ආවත්.
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :rofl::yes:
    අනික බලපන් කො මුස්ලිම් ෆෙක් එකවුන්ට් කියක තියෙනවාද කියලා ඔර්ජිනල් හිටපු කුල් ශියාන්ලා ඉස්ෆඩිලිආ තව සෙට් එකකම නම් කියන්න පුලුවන් උන් කො උන් ෆෙක් වලින් රගන්නෙ දැන් කොන්දක් නැහැ කියන එකක් හරි එකෙන් ඇවිත් කියන්න:P
    "ෆේක් ෆොබිය" :rofl: මම ෆේක් කියල හිතගනින්කෝ ඉවරයිනේ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :yes: සිරා උබ කියනවා වගෙ මුන් සිංහල උන්ට මඩ ගහනවා ඇරෙන්න වෙන එක පොස්ට් එකක් දාන්නෙ නැහැ මොනවාත් නැත්නම් පරන කුනු අවුස්සලා හරි ජිවත් වෙන්න බලනව මුං:P
    මම ගොන් කමට මඩ ගහනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    "ෆේක් ෆොබිය" :rofl: මම ෆේක් කියල හිතගනින්කෝ ඉවරයිනේ

    හිතන්න දෙයක් නැහැ තො කැ# පොන්#$$ක්ගෙ ෆෙක් එකක්:oo:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    අනික උඹ කියනවා නම් උඹලට කවද හරි තේරෙයි කියලා කියන එක මේවා බලපල්ලා. හම්බ වර්ධනය = අනාගත විනාශය. ඒක නිසා උන් පාලනය කරන්න ඕනෙ. මූලධර්මවාදය යන්නදෙන්න බෑ. මේවට උත්තර දෙන්න බැරි නිසා මේ වගේ හම්බයො සිංහල බෞද්ධ කියලා ප්‍රොෆයිල් හදං ඇවිත් බයිලා ගහනවා. හම්බයා වගේ ආවොත් මේවා ඇහුවම නන්නත්තාර වෙන නිසා සිංහල වගෙ කමෙන්ට් දානවා

    කුරානයෙන් උගන්වන ත්‍රස්තවාදය.

    කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.

    කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.

    ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).

    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.

    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න.

    කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.

    කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත.

    කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය.

    කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.

    කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය.

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.

    කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි.

    කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය.

    කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.

    කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත.

    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.

    කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත.

    කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකයින් ලෙස නො ගනිවු.

    කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු.

    (ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්‍යයෙන් ගෙවිය යුතු බද්ද)

    කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත.

    කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි - සත්‍යවශයෙන්ම එය නරකාදියේ පිහිටකි.

    කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්‍රකාර ඔවුන්ට ස්වර්ගය හිමිය.

    කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි.

    කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු.

    කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න.

    කුරාන‍යෙන් උගන්වන දේ.

    ඉස්ලාමය අතහැර යෑම.

    කුරානය: 2.27. අල්ලා ‍දෙවියන් ගේ ගිවිසුම, එය පිළිගැනී‍මෙන් පසු ප්‍රතික්ෂේප කළ අයද, අල්ලා ‍දෙවියන් විසින් එකතු කළ යුතුයැයි නියම කළ දේ ‍වෙන් කළ අයද මහ පොලො‍වෙහි අධම ක්‍රියාවන් කරන්නෝ ‍වෙති. ඔවුන් ඔවුන්හටම වින කරන්නෝ ‍වෙත්.

    කුරානය: 2.39. අපගේ සුභාරංචිය අසත්‍යයැයි කියමින් විශ්වාසය බැහැර කළ අය ගින්නෙහි උරුමක්කාරයන් වන්නාහුය. ඔවුන් සදා ගින්නෙහි දැ‍වෙනු ඇත.

    (සාහිහ් බුහාරි 4.260) ඉක්රිමා විසින් දන්වන ලදි: අලි විසින් ඉස්ලාමය අතහැර ගිය කිහිප ‍දෙ‍නෙකු ගින්නෙන් දවා මරණ ලදි. මේ සිද්ධිය ඉබන් අබ්බාස්ට ආරංචි විය. ඔහු ‍මෙ‍ලෙස කීය, “ අලිගේ ස්ථානයේ මම සිටියා නම්, මම ඔවුන් ගින්නට දමා මරන්නේ නැත. මුහම්මද් කියා ඇත්තේ කිසිවකුටවත් අල්ලා ‍දෙවියන්ගේ දඩුවම් නො‍දෙනුයි කියායි. සැකයකින් තොරව මමද ඔවුන් මරා දමමි. හේතුව “යම් අ‍යෙක් ඉස්ලාමය අතහැර යයි නම්, ඔහුව මරා දමනු” යැයි මුහම්මද් කියා ඇත.

    (සාහිහ් බුහාරි 9.84.57) ඉක්රිමා විසින් දන්වන ලදි: සනාඩිකාවරුන් (‍දෙවියන් නැතැයි කියන්නවුන්) කිහිප ‍දෙ‍‍‍නෙකු අලි ‍වෙත කැටුව එන ලදුව ඔහු, ඔවුන් ගිනි තියා මැරුවේය. මේ සිද්ධියේ ආරංචිය ඉබන් අබ්බාස්ට ලැබුනි. “මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්, මම ඔවුන් ගිනි තියා මරන්නේ නැත. “අල්ලා ‍දෙවියන් ගේ දඩුවම වූ ගින්නෙන් කිසිවකු දඩුවම් නොකරනු” යනු‍වෙන් මුහම්මද් එය තහනම් කර ඇත. මුහම්මද් කී පරිදි, එනම්, “ යම්කිසි‍වෙකු ඉස්ලාම් ආගම ‍වෙනස් කළ හොත්, ඔහුව මරා දමනු.” යන්නට අනුව මම ඔවුන් මරා දමමි.

    කුරානය: 3.90 හා 91. සත්‍යවශ‍යෙන්ම, පලමුව විස්වාශ කොට එය අතහැර අවිශ්වාසය වර්ධය කරමින් ගිය අය- ඔවුන්ගේ ක්ෂමාව ඇයදීම කිසිදා බාරගනු නොලැ‍බෙනු ඇත.(හේතුව, ඔවුන් හදවතින් නොව දිවෙන් පමණක් සමාව අයදිති.) ඔවුන් වැරදි මාර්ගයට වැටුනෝ ‍වෙති. සත්‍යවශ‍යෙන්ම, අවිශ්වාසවන්තයින්, ඔවුන් අවිශ්වාසවන්තයින් ‍‍ලෙසම මරණයට පත්ව, (මුලු) පෘතුවිය තරම් වූ රත්තරන්, වන්දි වශ‍‍යෙන් දුන්නේ වුවද එය කිසිවකු‍ගෙන් භාර නො ගැ‍නේ. ඔවුන් වේදනාකාරී දඩුවමට ලක්වන අතර ඔවුන්ට උදව් කරුවන් ද නොමැතිය.

    කුරානය: 4.89. ඔවුන් අවිශ්වාස කරන්නාසේම ඔබද අවිශ්වාස කළ යුතුයැයි, ඔවුන් පතන්නේ ඔබ ඔවුන් හා සම තත්වයේ සිටිනු දැකීමටයි. එනිසා, ඔවුන් ගේ දොර අතහැර අල්ලා ‍දෙවියන්ගේ මාර්ගයට පැමිණෙන තුරු ඔවුන්අතුරින් මිතුරන් තෝරා නොගන්න. ඔවුන් ආපසු (සතුරන් ‍ලෙස) හැරුන හොත්, ඔබ ඔවුන් සොයා ගන්නා සෑම අවස්ථාවකදීම අල්වා මරා දමන්න. ඔවුන් හා මිතුරු වීම හෝ උදව්කරුවන් හෝ කර නොගන්න.

    කුරානය: 9.66. ඔබ සාමාවට හේතු නොකියන්න. ඔබ පලමුව විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කළාහුය. අප ඔබ අතරින් සමහ‍රෙකුට සමාව දුන්නත්, ඉතිරි අයට දඩුවම් ‍දෙන්නෙ, ඔවුන් පාපකරුවන් නිසා‍වෙනි.

    (සාහිහ් බුහාරි 9.83.17) අබ්දුල්ලා විසින් දන්වන ලදී: මුහම්මද් විසින් ‍මෙසේ පවසන ලදි. “ අල්ලා ‍දෙවියන් හැර නැමදුමට සුදුසු ‍වෙන කිසිවක් නොමැත. මුහම්මද් ඔහුගේ දුතයා වන්නේය, යනු‍වෙන් පවසන මුස්ලිම් වරයකු ගේ ලේ නොසැලවිය යුතුය, පහත අවස්ථාවන් හැර: තවත් මුස්ලිම් වරයකු මැරීම, විවාහක පුද්ගලයකු අපචාර‍යේ යෙදීම හා ඉස්ලාමය අතහැර මුස්ලිම් වරුන් ගෙන් ‍වෙන්ව යාම.”

    (සාහිහ් බුහාරි 4.54. 445) අබු දාර් විසින් පවසන ලදි: මුහම්මද් ‍මෙසේ පැවසීය, “ගේබ්රියල් මට ‍මෙසේ කීය, ‘ඔබගේ අනුගාමිකයින් අතරින්, ය‍‍මෙකු අල්ලා ‍දෙවියන් හැර ‍වෙන කිසිවක් නොයැද ම‍ළේ නම්, ඔහු ස්වර්ගයට ඇතුලු වන්නේය ( නැතහොත් (අපායේ) ගින්නට ඇතුලු වන්නේ නැත).’ එයට මුහම්මද් ‘ ඔහු සොරකමේ හා අපචාරයේ ‍යෙදුනු අයෙකු නම්?’ යැයි ඇසීය.

    ‘එසේ වුවත් ඔහු ස්වර්ගයට යන්නේයැ’ යි ඔහු පිලිතුරු දිනි.”

    කුරානයෙන් කාන්තා අයිතීන් යටපත් කිරීම.

    කුරානය: 2.223. ගැහැනුන් ඔබගේ (වගා කිරීමට සඳහා වූ) වගා භූමියයි. එහෙයින්, ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවකට ඇතුලු වන්න.

    කුරානය: 2.228. ... පුරුෂයන්ට මෙන් ස්ත්‍රීන්ටද සමාන අයිතීන් ඇති අතර, නමුත් පුරුෂයන් එක් මට්ටමකින් ස්ත්‍රීන්ට වඩා ඉහලින් සිටී.

    කුරානය: 2.230. ස්වාමි පුරුෂයෙක් ඔහුගේ භාර්යාව දික්කාසාද කළේ නම්, එයින් පසු ඔහුට, ඈ නැවත විවාහකර ගත හැක්කේ, ඈ තවත් පුරුෂයෙක් සමඟ විවාහ වී එම තැනැත්තා ඈව දික්කාසාද කිරීමෙන් පසුවයි.

    කුරානය 4.3. … ඔබට ප්‍රිය මනාප ස්ත්‍රීන් සමඟ විවාහ වන්න, දෙ‍දෙ‍නෙකු, තුන් ‍දෙනකු හෝ හතර ‍දෙනකු සමඟ. … හෝ ඔබගේ දකුණු අතට අයිති යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන් සමඟ.....

    කුරානය: 4.11 හා 12. ඔබගේ දේපල (පැවරීම) සම්භන්ධයෙන් අල්ලා දෙවියන් මෙලෙස ඔබට උපදෙස් දෙයි: පිරිමියෙකුට, ස්ත්‍රීන්ට දෙදෙනකුට දෙන්නාවු කොටස් වලට සමාන ප්‍රමාණයක් දිය යුතුයි.

    කුරානය 4:24. විවාහවූ ස්ත්‍රීන් ඔබට තහනම් වුවත්, ඔබගේ දකුණු අතට අයිති (යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන්) විවාහකයන් වුවත් ඔවුන් සමඟ ලිංඟිකව හැසිරීම තහනම් නොවේ.

    කුරානය: 4.34. පුරුෂයින්ට ස්ත්‍රීන් භාරවන අතර එයට හේතුව අල්ලා දෙවියන් පුරුෂයින් ස්ත්‍රීන්ට වඩා උසස් ලෙස මවා ඇති බැවින් හා එලෙසම පුරුෂයින් ඔවුන්ගේ වස්තූන් වියදම් කරන (ස්ත්‍රීන් උදෙසා) බැවිනි. එහෙයින් හොඳ ස්ත්‍රීන් කීකරු හා රහස් පෙදෙස් (අල්ලා නියමකල පරිදි) ආරක්ෂාකර ගන්නෝය. කීකරු නොවේ යයි ඔබ සිතන ස්ත්‍රීන්ට අවවාද කරන්න, නිදි යහනෙන් ඈත් කර තබන්න, හෝ තලන්න (කෝට්ටකින්).

    කුරානය: 33.50. ඕ මුහම්මද්! අප ඔබට දෑවැදි දී සරණ කර ගත් භාර්යාවන් නිත්‍යානුකූල කර ඇත්තෙමු; එමෙන්ම ඔබේ දකුණු අතට අයිති යුද්ධයෙන් ගත් සිරකාරියන්ගෙන් අල්ලා දෙවියන් ඔබට දුන් අයද; ඔබගේ මවගේ මෙන්ම පියාගේ නැන්දනියන් හා කුඩාම්මා වරුන්ගේ දියණියන්ද (ඔබ සමඟ මක්කා නගරයෙන් සංක්‍රමනය වූ); ඕනෑම විස්වාසවන්ත ස්ත්‍රීයක් ඈ ඔබට පුදන්නී නම් හා ඔබ ඈ හා සරණ යන්නේ ද;- මේ අවසරය ඔබට පමණි, අනෙක් මුස්ලිම්වරු කිසිවකුට නොවේ; අනෙක් මුස්ලිම්වරුන්ට, ඔවුන්ට නියමිත ප්‍රමාණය (4 ක්) වූ භාර්යාවන්ද ඔවුන්ගේ දකුණු අතට අයිති සිරකාරියන් ද වලංගු බව අප දනිමු;- මේ ඔබලාට අපහසුවක් ඇතිනොවීම සඳහාය. අල්ලා ඉතා කරුණාවන්තයාය. ඉතාමත් සමාව දෙන්නාය.

    (සාහිහ් බුහාරි 7.62.33) උසාමා බින් zසාඉඩ් විසින් පවසන ලදි: “ මගෙන් පසුව මා ගැහැණිය හැර මනුෂ්‍යයන්ට හානිකර කිසිවක් ඉතිරිකර නොතැබුවෙමි.” යි මුහම්මද් පැවසීය.

    (සාහිහ් බුහාරි 7.62.31) ඉබන් උමර් විසින් පවසන ලදි: අශුභ නිමිති ගැන මුහම්මද්ට පවසන ලදි. “යම් කිසිවක අශුභ නිමිති වේ නම් ඒ ඇත්තේ නිවස තුලයි. ඒ ස්ත්‍රීය හා අශ්වයායි.” මුහම්මද් පැවසීය.

    (සාහිහ් බුහාරි 1.6.301) අබූ සයිඩ් අල්-කුඩ්රි විසින් පවසන ලදි: ......... “ගැහැනිය බුද්ධියෙන් හා ආගමෙන් පිරිමින්ට වඩා මදි පුංචි වන්නාහ.” යි මුහම්මද් පැවසීය .....

    (සාහිහ් මුස්ලිම් 1431): ස්ත්‍රීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපායට යන්නාහුයයි මුහම්මද් පැවසීය.
    මේ ටික උබල දලම මට කට පාඩම් දැන් ,
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මේ ටික උබල දලම මට කට පාඩම් දැන් ,

    මේ කරුණු කටපාඩම් කියලා උඹ කියන එකෙන් මේවා බොරු වෙන්නේ නැහැ. ඒකෙන් කියවෙන්නෙ කටපාඩම්වෙන තරමට උඹට මේ කරුණු පිළිතුරු වශයෙන් ලැබිලා.. කට පාඩම්වෙන තරමට උඹ අනාතවෙලා මග ඇරලා ගිහින් තියෙනවා කියන එකයි. වෙලා තියෙන්නෙ නිකමා උඹට ඒවට උත්තර දීගන්න බැරි එක. බොදුබලසේනාවෙ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වගේ එකක් උනානම් උඹ කට පාඩම් නෙවේ මොන පාඩම් උනත් පට්ට ගහනවා උඹගෙ බොරු පුස් තර්කයක් විතරයි ඕක. තර්කයකුත් නෑ. නිකන් කියලා ගැලවිලා යන්න හදනවා.

    උඹ අනාගතේ ගැන අනතුරු හැඟවීම විහිළුවක් විදිහට පෙන්නලා මොළ සෝදන්න හදනවා. ඒ උනාට අනාගතේ අනතුරක් විදිහට දැකීමට හේතු දක්වනකොට ඒවට උත්තර නැති නිසා ගැලවිලා යන්න හදනවා. ඇත්තට උඹට හම්බයෙක් වශයෙන් උත්තර දෙන්න ඕනෑ උනත්මේවට දීගන්න උත්තර නෑ. තිබ්බත් දාන්නත් බෑ මේකෙන් රඟන නිසා. දෙපැත්තෙන් හිර වෙලා. ලෙබ්බෙගෙන් කීයක් හම්බෙනවද දවසට උඹට රස්සාව කොරනවට ? ඉතිං ඔය කියන ඒවා බොරුය කියපංකො.

    බොදුබලසේනාවෙ අපි කියනවා අපිට හලාල් කැවීම වරදක් කියලා. මොකද කෑමක් හලාල් වෙන්න නම් ඒකට සිද්ධ වෙන්න ඕනෙ කරුණු ඇතුලෙ තියෙනවා ඒක අල්ලාහ්ට කැප කරලා තියෙන්න ඕනෙ කියන එක. එතකොට අපි බෞද්ධයො. අපිට බෑ සර්ව බලධාරී මිත්‍යාවක් මිත්‍යාදෘෂ්ඨික දෙවියෙක්ට කැප කරපු කෑම කන්න.

    ආගමික නිදහස ගැන බයිලා ගහන හම්බයොන්ට ඕකට කියන්න දෙයක් නෑ. මොකද ඔය නොකර හිටියොත් ඒක හලාල් වෙන්නෙත් නෑ. :rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මේ කරුණු කටපාඩම් කියලා උඹ කියන එකෙන් මේවා බොරු වෙන්නේ නැහැ. ඒකෙන් කියවෙන්නෙ කටපාඩම්වෙන තරමට උඹට මේ කරුණු පිළිතුරු වශයෙන් ලැබිලා.. කට පාඩම්වෙන තරමට උඹ අනාතවෙලා මග ඇරලා ගිහින් තියෙනවා කියන එකයි. වෙලා තියෙන්නෙ නිකමා උඹට ඒවට උත්තර දීගන්න බැරි එක. බොදුබලසේනාවෙ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වගේ එකක් උනානම් උඹ කට පාඩම් නෙවේ මොන පාඩම් උනත් පට්ට ගහනවා උඹගෙ බොරු පුස් තර්කයක් විතරයි ඕක. තර්කයකුත් නෑ. නිකන් කියලා ගැලවිලා යන්න හදනවා.

    උඹ අනාගතේ ගැන අනතුරු හැඟවීම විහිළුවක් විදිහට පෙන්නලා මොළ සෝදන්න හදනවා. ඒ උනාට අනාගතේ අනතුරක් විදිහට දැකීමට හේතු දක්වනකොට ඒවට උත්තර නැති නිසා ගැලවිලා යන්න හදනවා. ඇත්තට උඹට හම්බයෙක් වශයෙන් උත්තර දෙන්න ඕනෑ උනත්මේවට දීගන්න උත්තර නෑ. තිබ්බත් දාන්නත් බෑ මේකෙන් රඟන නිසා. දෙපැත්තෙන් හිර වෙලා. ලෙබ්බෙගෙන් කීයක් හම්බෙනවද දවසට උඹට රස්සාව කොරනවට ? ඉතිං ඔය කියන ඒවා බොරුය කියපංකො.

    මගේ පුස් තර්කෙ තමයි , අපි කුරණේ වැරදියි කියල එක වෙනස් කරන්න කියමුද ? නැත්තන් මුස්ලිම් උන් ලංකාවෙන් එලවමුද ? ඔය වැඩ දෙක කරන්න පුලුවන්ද ? ආගම් කියන දෙයම මිනිස්සුන්ට හානිකරයි , ඒ වුනාට මිනිස්සු කලෙක ඉදන් පවත්වාගෙන එන එක එක විස්වාසයන් අ ත හරිම එච්චර ඉක්මනින් සිද්ද වෙන දේවල් නෙවෙයි ,හම්බයෝන්ට ටීවී බලන්න සින්දු අහන්න තහනම් උනාට අද හම්බයෝ ඔය දෙකම කරනවා , හම්බයෝන්ගේ ගනුන්ට අද්යපනේ ලබන්න තහනම් ඔය කුරණේ හැටියට ඒ වුනාට ඔය කතන්දර දැන් ක්‍රියාත්මක වීමෙන් බැහැර වෙලා තියනවා , හොදම උදාහරණෙ පාකිස්තානේ අගමැතිනිය බෙනාසීර් භූතෝ ,ඒ ඇතුලේ තනිකරම ඉස්ලාම් විදිහට ඉන්න යන තලෙයිබාන් උන් තම ඉගෙන ගන්න එපා කියල මලාල යුසුෆයිට වෙඩි තියන්නේ , උබල කියනවා වගේ අන්තවාදය ලෝකෙට පිළිකාවක් ,හැබැයි මම උබලව දකින්නෙත් අන්තවදියෝ හැටියටම තමා , අගමැ මත පදනම්ව මිනිස්සුන්ව හෙළ දැකීම , බිත්තර ගහන්න යන ඒවා , එතකොට පල්ලි වලට උරෝ දාපුව , හම්බ ගනුන්ට ගහපුවා , පල්ලි වලට ගල් ගහපුවා , ඔක්කොම අන්තවාදී වැඩ , උබලගේ එකම තර්කෙ උන් වෙන රටවල එහෙම කරනවා ලංකාවෙත් එහෙම උනොත් අපිටත් ඔහොමම තමයි ඒ නිසා අපි බාල අසික්කිත වැඩ කරනවා උනුත් කරන නිසා කියන එක , එකට කියන්නේ හම්බයෝ බිම තියන ගු කෑවොත් අපේ උන් එක වැරදියි කියල ගු පිගනකට දාගෙන කයිලු, ලංකාවේ ඉස්ලාම් වෙන එක වළක්වන උපත් පාලන නිතින් ගෙන්න උබල කැමති නැහැල්ලු ,ඉස්ලාම් කියන ආගමේ නිසා හෙළ දකින්න යනකොට ඉස්ලාම් කරණය නවතිනවද ? තව ජාතියක් එක්ක කොලහලයකට මුල පිරිමක් නෙව්‍යිද එක ? උබලගේ තියන බුද්ධසාසන අමත්යන්ශේ ක්‍රියාත්මක වෙන්නේ නැති එකට සාමාන්‍ය මිනිස්සු පලිද ? අනයාගම් කරන පනත සම්මත කරගන්න මහන්සි වෙනවද නැත්තන් මුස්ලිම් උන්ගේ වැරදි හොයන්න මහන්සි වෙනවද උබල ? ඔය දෙකෙන් වෙන්නේ මොකක්ද ? ඔය ඇගිලි තුඩු කැපීම වගේ දේවල් ලංකාවේ වෙලා තියනවද ? ලංකාවේ පවතින නිතිය අනුව ඔය දේවල් කරන්න පුලුවන්ද ? ලංකාවේ හරියට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එකට වැරදි හම්බයෝද ?මුස්ලිම් නිසා හෙළ දකිම ,ආගම වලට පරිබව කිරීම වගේ උබල කරන වැඩවලින් මුස්ලිම් කරණය නවතීද ? අන්තවාදය නවතීද ?

    බොදුබලසේනාවෙ අපි කියනවා අපිට හලාල් කැවීම වරදක් කියලා. මොකද කෑමක් හලාල් වෙන්න නම් ඒකට සිද්ධ වෙන්න ඕනෙ කරුණු ඇතුලෙ තියෙනවා ඒක අල්ලාහ්ට කැප කරලා තියෙන්න ඕනෙ කියන එක. එතකොට අපි බෞද්ධයො. අපිට බෑ සර්ව බලධාරී මිත්‍යාවක් මිත්‍යාදෘෂ්ඨික දෙවියෙක්ට කැප කරපු කෑම කන්න.

    ආගමික නිදහස ගැන බයිලා ගහන හම්බයොන්ට ඕකට කියන්න දෙයක් නෑ. මොකද ඔය නොකර හිටියොත් ඒක හලාල් වෙන්නෙත් නෑ.
    :rofl:

    මෙහෙමයි ඉතිං. ඔය ආගම්වල සමහර කෙහෙල්මල් මනස්ගාත විස්වාස රකින්න කඩෙන් ගන්න බඩුවලට එකතු වෙන සත හතක් වෙනුවෙන් සත හයක්වත් ගෙවන්න නිර්-ආගමික මම පෞද්ගලිකව කැමති නෑ. මොන කෙහෙල්මලකටද? කොටින්ම හලාල් වලට මගෙ සාක්කුවෙන් ගෙවන්න මම කැමති නෑ.

    අනිත් අතට,බුද්ධ සාසන අමාත්යාංශෙට මම ගන්න බඩුවලින් ටැක්ස් ගෙවන්න මම කැමති නෑ.

    ඔය ආගම්වල කෙහෙල්මල් මනස්ගාත විස්වාස තමතමන් පෞද්ගලිකව තියාගෙන, මරාගන්නෙ නැතුව සාමයෙන් ඉන්නවනං සත හතට රුපියල් පහක් අතින් ගෙවන්නත් පෞද්ගලිකව කැමතියි.