අපේ එක record කඩලා

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    England අපේ එක record කඩලා බන් ඊයේ :oo::oo:

    444.jpg
     

    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    අල්ලාහ් උන්ට පිටුපාලා :lol:. මම දැකල තියෙන දෙයක් තමයි මුන් දිනුවම හැම මගුලකටම අල්ලා ගාවගන්නවා , එත් හොදි නැතිවෙන්න කෑවම අල්ලා නෑ :rofl:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අපි හැම එකේම වැඩිම ලකුනු හිටියේ බන්... අපරාදේ...

    ආයේ කාලෙකට ඔයවගේ ලකුනු ගහන්න නම් අපිට බැරිවෙයි...

    මොකද දැන් අපේ ගොඩක් ඉන්නේ ඉනිමක් ඉවරකරන්න දන්න උන් නෙවෙයි...

    හොදට ගහගෙන ඇවිල්ලා මගදී දාලා යනවා...