අපේ එස්කොලෙට ගෙනාපු කොම්පියුටරේ

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අපේ එස්කොලෙට ගෙනාපු කොම්පියුටරේ

    මෙය 100% සත්‍ය සිදුවීමකි. මේක උනේ 2010 මුල වගේ :yes: අපේ එස්කොලෙට කොම්පියුටර් තිබ්බෙ නෑ :no: මහ රැස්වීමේදී ඔක්කම දෙමව්පියෝ ගුරුවරු කතා වෙලා තීරණය කරා සල්ලි එකතු කරල එස්කොලෙට කොම්පියුටර් එකක් ගෙන්න :):) සල්ලි ඔක්කම 15 දාහක් විතර එකතු වෙලා තිබුන :cool: අපි ඉතින් හරි ආසාවෙන් බලන් හිටිය කොම්පියුටරේ ගේනකල් :yes: කිව්ව වගේම අලුත්ම අලුත් පාවිච්චිකරපු පෙන්ටියම් 4 පරිගණකයක් ගෙනල්ල තිබ්බ :yes: 17` lcd මොනිටරයක් එක්ක :cool: කොම්පියුටරේ තියන්න තැන ලැස්ති කරපු නැති නිසා පිනාගෙ ඔෆිස් එකෙන් තියලා තිව්ව :) හෙට science ලැබ් එක අස් කරල කොම්පියුටරේ තියන්න කියල තමයි පිනා කියල තිබුනෙ :):) අනේ අපි හරි ආසාවෙන් හිටියෙ හෙට වෙනකල් :lol: උදෙන්ම ආව අපි කොම්පියුටර් ගහන්න ඕන නිසා :lol: අහෝ කේදවාචකයකි මිත්‍රවරුනි :(:sorry: එදා රෑම පිනාගෙ ඔෆිස් එක කඩල කොම්පියුටරේ උස්සල :lol:
     

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    shocked7fl.gif
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    උබ හරිම අපූරු පැත්තක ජීවත් වෙන්නෙ බකට්ගම වගේ
    අපිට දැනෙන්නෙ නැතිවුනාට තාම ෆෝන් එකකින් කෝල් එකක්වත් ගත්තෙ නැති උනුත් ඉන්නව කියපන්කො:dull::dull:
     
    ඔබේ හුයවල් ඉතා ආකර්ෂණීය බවක් මෑතක සිට පෙනී යයි
    පෙර සිට ඔබ නොව නැවත දකින විට
    සැබෑ වෙනසක් සිදු වී ඇති හැඩයි
    කිමක් විය හැකිද එහි රහස
    අපටත් පවසන්න
    එළකිරියෙහි තවත් ඔබ මෙන් පරිණාමය වීමට බලා සිටින පිරිසක් ඇත
    ඔවුන්ට කියා දෙන්න එය
    තවීශ නමින් සිටි ඔබ තඩි බොස් වී දැන් වයිට් වීමට යාම ගැනත් ගැටලුවක් ඇත

    ස්තූතියි
    සුභ දවසක් ඔබට
    ඉන්ශා අල්ලාහ්
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    Podi Silva - පොඩි සිල්වා;18895806 said:
    ඔබේ හුයවල් ඉතා ආකර්ෂණීය බවක් මෑතක සිට පෙනී යයි
    පෙර සිට ඔබ නොව නැවත දකින විට
    සැබෑ වෙනසක් සිදු වී ඇති හැඩයි
    කිමක් විය හැකිද එහි රහස
    අපටත් පවසන්න
    එළකිරියෙහි තවත් ඔබ මෙන් පරිණාමය වීමට බලා සිටින පිරිසක් ඇත
    ඔවුන්ට කියා දෙන්න එය
    තවීශ නමින් සිටි ඔබ තඩි බොස් වී දැන් වයිට් වීමට යාම ගැනත් ගැටලුවක් ඇත

    ස්තූතියි
    සුභ දවසක් ඔබට
    ඉන්ශා අල්ලාහ්
    hahaha paw ban aluth jeewithayak patan gaththa witharai manussayek :(:(
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Podi Silva - පොඩි සිල්වා;18895806 said:
    ඔබේ හුයවල් ඉතා ආකර්ෂණීය බවක් මෑතක සිට පෙනී යයි
    පෙර සිට ඔබ නොව නැවත දකින විට
    සැබෑ වෙනසක් සිදු වී ඇති හැඩයි
    කිමක් විය හැකිද එහි රහස
    අපටත් පවසන්න
    එළකිරියෙහි තවත් ඔබ මෙන් පරිණාමය වීමට බලා සිටින පිරිසක් ඇත
    ඔවුන්ට කියා දෙන්න එය
    තවීශ නමින් සිටි ඔබ තඩි බොස් වී දැන් වයිට් වීමට යාම ගැනත් ගැටලුවක් ඇත

    ස්තූතියි
    සුභ දවසක් ඔබට
    ඉන්ශා අල්ලාහ්

    :lol: