අපේ එස්කොලෙට ගෙනාපු කොම්පියුටරේ
මෙය 100% සත්‍ය සිදුවීමකි. මේක උනේ 2010 මුල වගේ
අපේ එස්කොලෙට කොම්පියුටර් තිබ්බෙ නෑ
මහ රැස්වීමේදී ඔක්කම දෙමව්පියෝ ගුරුවරු කතා වෙලා තීරණය කරා සල්ලි එකතු කරල එස්කොලෙට කොම්පියුටර් එකක් ගෙන්න 
සල්ලි ඔක්කම 15 දාහක් විතර එකතු වෙලා තිබුන
අපි ඉතින් හරි ආසාවෙන් බලන් හිටිය කොම්පියුටරේ ගේනකල්
කිව්ව වගේම අලුත්ම අලුත් පාවිච්චිකරපු පෙන්ටියම් 4 පරිගණකයක් ගෙනල්ල තිබ්බ
17` lcd මොනිටරයක් එක්ක
කොම්පියුටරේ තියන්න තැන ලැස්ති කරපු නැති නිසා පිනාගෙ ඔෆිස් එකෙන් තියලා තිව්ව
හෙට science ලැබ් එක අස් කරල කොම්පියුටරේ තියන්න කියල තමයි පිනා කියල තිබුනෙ 
අනේ අපි හරි ආසාවෙන් හිටියෙ හෙට වෙනකල්
උදෙන්ම ආව අපි කොම්පියුටර් ගහන්න ඕන නිසා
අහෝ කේදවාචකයකි මිත්‍රවරුනි 
එදා රෑම පිනාගෙ ඔෆිස් එක කඩල කොම්පියුටරේ උස්සල

mokakda escole??? palaatha hari kiyanna