අපේ එස්ටෝනියා ගමන(Estonia)

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ෂා මරු ගමනක්. ඒ වගේම හොඳ සරලව කරපු පැහැදිලි විස්තර කිරීමක්. පොටෝස් ටිකත් මාර ලස්සනයි. හරියට මමත් එස්ටෝනියා සිටි එකක් ඉන්නවා වගේ දැනුනා. දැක්කම යන්න හිතෙන හෙලනික යුගයේ බිල්ඩින් සහ පාරවල්. යන්න ඕන ගමනක්. ස්තූතියි මිත්‍රයා.
    Aniwa macho gihin balannama watina city ekak
     
    • Like
    Reactions: wijaindu and NRTG

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    පට්ට ලස්සනයි අයියේ 😍😍 මාර කීල්න් එකක් තියෙන්නේ හැමතැනම දකිද්දි මට හිතෙනවා වැඩිය සද්ද නැතුව ඇති කියලා.....

    වියානා වල ගිහිනුත් අප්ඩේට් එකක් ඕනේ ❤️❤️ පෝල බෙයරා හෙන කියුට් 😋
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,878
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    Finland යන්න සෙට් උනා කලුවො මටත්. ex ට full scol එකක් ඇවිල්ල ඒකි ගියා. marry කරල යන්න හිටියෙ. ඒකි යන්න කලින් හබක් උනා love එක.
    දැං ඒකි එහෙ එකෙක්ව බැඳල එහෙම ඉන්නව. මම මෙහෙ. :(
    ekita katha karala kiypn itin ehe inna kellekwa set karala denna kiyala, for the old time's sake!